බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී

අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත![]()
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත![]()

උන් කොම්පියුස් වෙලා ඉන්න දැන් අලියට දෙනවද ටැලිපොන් එකට දෙනවද කියලා 

ȜMA X;25231857 said:මු නම් කොටන් කොල ලොල්ලො ටිකට ඔලුවක් උස්සන් දෙන්නේ නෑ.උන් කොම්පියුස් වෙලා ඉන්න දැන් අලියට දෙනවද ටැලිපොන් එකට දෙනවද කියලා
![]()

ගු කුක්කල පව් බන් උන්ගෙ නායකයො දෙන්නම පොන්නයො උන්ව හැමදාම ලිදේ..