More Corona virus cases reported in Sri Lanka

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් මෙහෙම කරලා corona නැති කලා කියමු . එයෙත් අපි ඊට පස්සේ tourisum තනිකරම නවත්වන්ඩ වෙනවා නේද . නැත්නම් මේක අයෙ තිබ්බ තැනටම යනවා .

    කොහොමත් මේ වයිරස් එක සහමුලින්ම නැති කරනවා කියලා එකක් නෑ . වැක්සින් එකක් හොයාගෙන ගහනකන් පැපොල , සරම්ප වගේ හැදේවි කාට හරි .
    එතකන් heard immunity පිහිට තමයි .
    ට්‍රික් එක අපේ සෞඛ්‍ය සේවාවට දරාගන්න පුළුවන් තරමට ලෙඩ්ඩු අඩු කරගන්න එක තමයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    මචන් මෙහෙම කරලා corona නැති කලා කියමු . එයෙත් අපි ඊට පස්සේ tourisum තනිකරම නවත්වන්ඩ වෙනවා නේද . නැත්නම් මේක අයෙ තිබ්බ තැනටම යනවා .

    ලංකාවේ පිස්සු විකාර නීති වලට යට වෙලා හරි tourists ලා ඇවිල්ලා enjoy කරල යනවා. Respect කරනවා. Corona case එක ගැන උන් හොඳට දන්නවා. මේ රට corona clean කියලා දැනගත්තම tourists ලා වැඩි පුර එයි. Quarantine කරලා ගන්න විතරයි තියෙන්නේ.
    ලංකාවේ උන් වගේ ගොං පාට් දාන එකක් නැති වෙයි උං
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

    ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.

    රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

    එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැුසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.

    කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.

    සභාපතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනි වැඩසටහනක් අමතමිනි.

    :yes: මේ වගේ අදාළ පැත්ත strict rules එක්ක කෆියු දැම්මාම වැඩි දවසක් යන්නේ නෑ control වෙන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    කොහොමත් මේ වයිරස් එක සහමුලින්ම නැති කරනවා කියලා එකක් නෑ . වැක්සින් එකක් හොයාගෙන ගහනකන් පැපොල , සරම්ප වගේ හැදේවි කාට හරි .
    එතකන් heard immunity පිහිට තමයි .
    ට්‍රික් එක අපේ සෞඛ්‍ය සේවාවට දරාගන්න පුළුවන් තරමට ලෙඩ්ඩු අඩු කරගන්න එක තමයි

    :yes:vaccine එකත් එයි ටික කාලෙකින්. Human tests කරා කියලා තියෙනව නෙ. ඕක එන්න කල් ගියත් quarantine කරලම වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
    වාසනාවකට China වල ඉඳන් ලංකාවට එන්න කාළයක් ගිය අතරේ Virus එක ගැන study කරලා knowledge එක share කරලා තිබුණා.
    එතකොට ඉතිං දන්නවා.
    නැත්තන් අර Chinese කෙල්ල ගෙන් බෝ වෙලා රටේම මිනිස්සු ලෙඩේ හදා ගන්න කන් කවුරුත් දන්නේ නෑ නේ.
    අපිට luck එක බලපෑව
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 4ක් අද (19) දිනයේදී සොයා ගත් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මෙරටින් මේ වන විට කොරෝනා ආසාධිතවූ මුළු සංඛ්‍යාව 56ක් වනවා.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    ඒ අතර කුඩා දරුවෙක් සහ කොළඹ උතුර රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 64ක පුද්ගලයෙක් සහ IDH රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයෙක් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ, හදිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හෙලිවීමත් සමගයි.

    පසුගිය 08 වැනිදා මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණි බව කියන එම සැකකරු තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිට ඇත.

    පසුව සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරු පසුව අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්ව ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇත.

    සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන් මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැදවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw

    කාලකන්නි ජිවිත බන්, ඕකා අර පල්ලියට ගියානම් මොන විනාසයක්ද කරන්නේ බන් ? කොහොමත් දැනටම කී දෙනෙක්ට බෝ කරලා ඇතිද :angry: :angry: :angry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    දවස් දෙකක්වත් රටටම දාල අත්යවශ්ය සේවා තියෙද්දි මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.නැත්නම් මිනිස්සු කියන ඉල්ලිම් අහන් නෑ ඒක හැටි.

    මෙහෙම දාන් අදිනව වගේ ඊයෙ මීගමුව අද වත්තල හෙට කැලනිය දාල වැඩක් නෑ.මේක ජෝක් එකක්ද?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.