මේකේ down south උන් ඉන්නවද? එහේ surfing, beach party, dj තාමත් තියනවද ?
Beach party one na Salmon , Parippu polim hama sathosema tiyenawa.
මේකේ down south උන් ඉන්නවද? එහේ surfing, beach party, dj තාමත් තියනවද ?
දවස් දෙකක්වත් රටටම දාල අත්යවශ්ය සේවා තියෙද්දි මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.නැත්නම් මිනිස්සු කියන ඉල්ලිම් අහන් නෑ ඒක හැටි.
මෙහෙම දාන් අදිනව වගේ ඊයෙ මීගමුව අද වත්තල හෙට කැලනිය දාල වැඩක් නෑ.මේක ජෝක් එකක්ද?
මේකනේ බන් රෑට ඇඳිරි නීතිය දාල උදේ වෙනකොට අයින් කරනවා, එකෙන් වෙන සෙතක් තියනවද?
එයාල දන්නෙත් නැහැලු අයින් කරනකන්. එහෙම කරන්න එපා කීවට කරලා කියල තමයි උනුත් බැන්නේ
මේ 

Na ban...ekane World Heath Org warning issue karala Lankawata. Minisssu inne parawalwalanam mey ekakwath wedak naha



අපිත් ඉතිං සුළුවෙන් හරි ඩොලර් තමා අදින්නේ ගෙදර ඉඳන් ඒ උනාට ඔච්චර රට එක්ක වයිරයක් නං නෑ. අර මෙහෙට වයිරස් ගෙනාපු උනුත් ඔය වගේ ඩොලර් එවපු උන් තමා පේනවනේ කරලා තියෙන හරිය. උඹත් ඔන්ලයින් වයිරස් එකක් වගේ තමා අපේ මෙහෙමයි තොපිලට නෑනේ කියල හිනාවෙවී ඉන්නව අපිට කෙලවෙනකන් බලන් ඉන්නේ කොයි වෙලේ බැලුවත් ලේ රත්කරගෙන කෑ ගහනවapita nam ratawal hadanna ona kamak ne habei oya rata ta nam adatath api dollar million ganan genath dila tiyanawa apita na kisima deyak gattet ne oneth ne.. ubalata wada nam ratata sewayak karala tiyanawa![]()
Beach party one na Salmon , Parippu polim hama sathosema tiyenawa.



GMOA එකෙන් කිව්වේ එකනේ බන් අදඑයාල දන්නෙත් නැහැලු අයින් කරනකන්. එහෙම කරන්න එපා කීවට කරලා කියල තමයි උනුත් බැන්නේ
මේ
මිනිස්සු හැදෙන්නෙත් නෑ , උන්ට හැදෙන්න උවමනාවකුත් නෑ. එකෙක් දෙන්නෙක් මරගන මැරෙන්නම තමයි හදන්නේ හැම එකාම![]()

dan ada ja-ela , puttlam side dawal giyapu un hawasata anith districts walata giya nam thawa 1 or 2 weeks walin thama results enne 
වත්තල කියන්නේ ගම්පහ නේදBREAKING NEWS:wattala and Ja-Ela police curfew from 10pm today
පුත්තලමෙන් ගම්පහට බෝ වෙලාද 
අපිත් ඉතිං සුළුවෙන් හරි ඩොලර් තමා අදින්නේ ගෙදර ඉඳන් ඒ උනාට ඔච්චර රට එක්ක වයිරයක් නං නෑ. අර මෙහෙට වයිරස් ගෙනාපු උනුත් ඔය වගේ ඩොලර් එවපු උන් තමා පේනවනේ කරලා තියෙන හරිය. උඹත් ඔන්ලයින් වයිරස් එකක් වගේ තමා අපේ මෙහෙමයි තොපිලට නෑනේ කියල හිනාවෙවී ඉන්නව අපිට කෙලවෙනකන් බලන් ඉන්නේ කොයි වෙලේ බැලුවත් ලේ රත්කරගෙන කෑ ගහනව![]()
merahara hariyak karalath tama okunwa sudda karna ubala wage eun tama rate drohiyo rage anagathe nati karanne api neme 


GMOA එකෙන් කිව්වේ එකනේ බන් අදඑයාල දන්නෙත් නැහැලු අයින් කරනකන්. එහෙම කරන්න එපා කීවට කරලා කියල තමයි උනුත් බැන්නේ
මේ
මිනිස්සු හැදෙන්නෙත් නෑ , උන්ට හැදෙන්න උවමනාවකුත් නෑ. එකෙක් දෙන්නෙක් මරගන මැරෙන්නම තමයි හදන්නේ හැම එකාම![]()
විහිලු නෙවෙයි බන්..., tourism කිය කියා මේ වෙලාවේ හැමිනෙන්න ගියොත් ඔක්කොම අමාරුවේ, සිංහල අම්බරුවන්ට තේරෙන්නේ නෑ![]()

වත්තල කියන්නේ ගම්පහ නේදපුත්තලමෙන් ගම්පහට බෝ වෙලාද
![]()
මොකක්ද බන් මළගෙදර සීන් එක ?![]()
Italye indala marichchca ekekge funeral ekaka hitiya ekenekta positive wela


