BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 5322යි 427ක් මැරිලා. :eek:

    පකිස්ථානේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 141යි. උබලට හිතාගන්න පුලුවන් නේද මොකද්ද වෙන්න යන්නෙ කියලා. :sorry:


    WqvWqLJ.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,980
    113
    ඉතාලියේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 5322යි 427ක් මැරිලා. :eek:

    පකිස්ථානේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 141යි. උබලට හිතාගන්න පුලුවන් නේද මොකද්ද වෙන්න යන්නෙ කියලා. :sorry:


    WqvWqLJ.png


    Mata heenayak welaaaa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rata ekkanam wayrayak ne habei rajapaksha saha uge piriwarata kade yana eun dakkama wamane yanawa... :eek: merahara hariyak karalath tama okunwa sudda karna ubala wage eun tama rate drohiyo rage anagathe nati karanne api neme :no:

    අනේද කියන්නේ මේ රටේ ඉපදුනා කියන්නත් ලැජ්ජයි කියපු මනුස්සයනේ ඉතිං.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේද කියන්නේ මේ රටේ ඉපදුනා කියන්නත් ලැජ්ජයි කියපු මනුස්සයනේ ඉතිං.
    lajjay tama inna wahallu tika dakama saha un kade yana hati dakkamma :dull:
     
    • Like
    Reactions: ~Titi~

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,225
    113
    කෑගල්ල
    මේවා අපිට තේරුණාට දේශපාලුවන්ට නොතේරෙන එකනෙ බන් කරුමෙ. උන්ට ඕනි ඉක්මන්ට ඡන්දෙ තියන්න. ඉතින් රටකට කෙළ වීම මිසක් වෙන දෙයක් වෙයිද. GMOA එකේ උන් කියපු විධියට කළා නම් මේක පොඩ්ඩක් හරි ගොඩ දාන්න තිබුණා. උන් කියන ඒවා ගණන් ගන්නෙ නැහැ අර කො⁣⁣රෝනා ටීම් එක. අලි පණ්ඩිතයො ට්කක් ඉන්නෙ. උන් කො⁣රෝනා කියන්නෙ LTTE කියලයි හිතාගෙන ඉන්නෙ.

    ඔවා කියලා වැඩක් නෑ බන්. ඔවා හැන කියපුවහම හිගන්නෝ ටික ඇවිත් රජය කරන්න ඔනේ ටික පිලිවලට කරනවා කියලා වැලලෙන්න හදනවා. හමුදාවයි ස්වුක්‍ය අන්ශයි අනිත් අත්‍ය අවශ්‍ය සෙවා ටිකයි ඔනේ ගේමකට බහින්න ඉන්න හින්දා ජාමේ බේරන් ඉන්නවා. රගන්නේ නැතිව උන් කියන විදිහටවත් වැඩ කරනම් බේරෙන්න පුලුවන්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතාලියේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 5322යි 427ක් මැරිලා. :eek:

    පකිස්ථානේ ගත වුනු පැය 24ට අලුත් ලෙඩ්ඩු 141යි. උබලට හිතාගන්න පුලුවන් නේද මොකද්ද වෙන්න යන්නෙ කියලා. :sorry:


    WqvWqLJ.png

    :baffled::baffled::baffled::baffled:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Indian PM declared Curfew in their whole country with immediate effects
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,188
    2
    10,797
    113
    Home Sweet Home
    Spanish flu 1820 una

    Spanish Flu Symptoms
    The first wave of the 1918 pandemic occurred in the spring and was generally mild. The sick, who experienced such typical flu symptoms as chills, fever and fatigue, usually recovered after several days, and the number of reported deaths was low.

    However, a second, highly contagious wave of influenza appeared with a vengeance in the fall of that same year. Victims died within hours or days of developing symptoms, their skin turning blue and their lungs filling with fluid that caused them to suffocate. In just one year, 1918, the average life expectancy in America plummeted by a dozen years.

    Spanish Flu Symptoms = corona virus Symptoms ne da , ayi cure ekak thama hadanna bari une ? :confused:
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Spanish Flu Symptoms = corona virus Symptoms ne da , ayi cure ekak thama hadanna bari une ? :confused:

    No cure for virusus. Just vaccines
    Anika ban symptoms ekama una paliyata leda dekakata ekama treatment eka hariyanne ne
     
    Status
    Not open for further replies.