BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි. :sorry:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    Li Bin, deputy director of China’s National Health Commission, said at a Wednesday morning briefing in Beijing that there were 440 confirmed cases of the new coronavirus, with the death count rising from six to nine.
    All of the deaths were reported in central China’s Hubei province, where the virus first spread from the city of Wuhan.


    https://www.scmp.com/news/china/soc...Social&utm_source=Facebook#Echobox=1579660377

    To think this was just 58 days ago
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    View attachment 78716
    People with blood type A may be more vulnerable to coronavirus, China study finds

    People with blood type A may be more vulnerable to infection by the new coronavirus, while those with type O seem more resistant, according to a preliminary study of patients in China who contracted the disease known as Covid-19.
    Medical researchers in China took blood group patterns of more than 2,000 patients infected with the virus in Wuhan and Shenzhen and compared them to local healthy populations. They found that blood type A patients showed a higher rate of infection and they tended to develop more severe symptoms.
    While the researchers said the study was preliminary and more work was needed, they did urge governments and medical facilities to consider blood type differences when planning mitigation measures or treating patients with the virus, known as Sars-CoV-2.
    “People of blood group A might need particularly strengthened personal protection to reduce the chance of infection,” wrote the researchers led by Wang Xinghuan with the Centre for Evidence-Based and Translational Medicine at Zhongnan Hospital of Wuhan University.
    “Sars-CoV-2-infected patients with blood group A might need to receive more vigilant surveillance and aggressive treatment,” Wang wrote.
    In contrast, “blood group O had a significantly lower risk for the infectious disease compared with non-O blood groups”, according to a paper they published on Medrxiv.org on March 11.
    Of 206 patients who had died from Covid-19 in Wuhan, 85 had type A blood, which was 63 per cent more than the 52 with type O. The pattern existed across different age and gender groups.
    “It might be helpful to introduce ABO blood typing in both patients and medical personnel as a routine part of the management of Sars-CoV-2 and other coronavirus infections, to help define the management options and assess risk exposure levels of people,” Wang wrote in the paper.


    A කාණ්ඩයේ රුධිරය ඇති අයට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?


    BUMP
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    :lol::lol:Kiayna de aththa thama

    but kelinma anduwata baninne mun


    nomination nathi nisa pissu ballo wage wela mun
    unta bariya gihin oya kiyana widihata wade karanna


    upades denna 1000k innawa ewwa follow karanan inne 10i:(:(

    මොන දේශපාලන මතවාද තිබ්බත් මේ වෙලාවේ උන් විතරයි ඔහොම කෑ කෝ ගහගෙන හරි ආණ්ඩුව පුශ් කරන්නේ.. වෙන කවුද බන් ඉන්නේ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොන දේශපාලන මතවාද තිබ්බත් මේ වෙලාවේ උන් විතරයි ඔහොම කෑ කෝ ගහගෙන හරි ආණ්ඩුව පුශ් කරන්නේ.. වෙන කවුද බන් ඉන්නේ..
    Serama Anduwata baninawa witharai ban
    Updaesh denawa witharai :(:(


    Mun eye 100ta 4k marenawa kiyala minissu baya kala


    terroristla palane karnawa wage meka karanan ba kiwwa kelinma anduwata gahuwe mun:dull::dull:


    mona unath lockdown karana ekak na wage:(:(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුළු දිවයිනටම ඇඳීරි නිතිය

    අද පස්වරු 6 සිට සදුදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා


    Source: http://nethnews.lk/article/75435
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    drug used in Japan to treat influenza seems to be effective at treating the novel coronavirus that causes COVID-19, according to news reports.

    The antiviral drug, called Favipiravir or Avigan, showed positive outcomes in clinical trials involving 340 individuals in Wuhan and Shenzhen, said Zhang Xinmin, of China's science and technology ministry, The Guardian reported.

    "It has a high degree of safety and is clearly effective in treatment," Zhang said Tuesday (March 17), The Guardian reported.

    Developed by Fujifilm Toyama Chemical, the antiviral drug is being manufactured by Zhejiang Hisun Pharmaceutical for treating influenza viruses. Last month, the drug reportedly received approval as an experimental treatment for COVID-19 infections, Pharmaceutical Technology reported.

    Patients in Shenzhen who had tested positive for COVID-19 and who were given the drug got a negative virus test back four days later, as a median (half showed a negative test earlier and half later than four days). That was compared with a negative test about 11 days later, as a median, for patients not on the drug, according to news reports. In that same trial, lung conditions (as shown in X-rays) improved in about 91% of patients taking Favipiravir, compared with just 62% who weren't taking the antiviral drug.

    In the Wuhan trial, the drug also seemed to shorten the duration of a patient's fever from an average of 4.2 days to 2.5 days, according to Pharmaceutical Technology.

    The drug is specifically made to treat RNA viruses like SARS-CoV-2; these are viruses whose main genetic material is RNA, rather than DNA. The drug stops some viruses from replicating by crippling the enzyme (a substance that gets chemical reactions going) called RNA polymerase, which builds RNA. Without that enzyme intact, the virus can't duplicate its genetic material efficiently once inside a host cell, according to an article describing the drug that was published in 2017 in the journal Proceedings of the Japan Academy, Ser. B, Physical and Biological Sciences
     

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    395
    250
    63
    Serama Anduwata baninawa witharai ban
    Updaesh denawa witharai :(:(


    Mun eye 100ta 4k marenawa kiyala minissu baya kala


    terroristla palane karnawa wage meka karanan ba kiwwa kelinma anduwata gahuwe mun:dull::dull:


    mona unath lockdown karana ekak na wage:(:(

    Gobba kama pradarshanaya nokara idin ban inna anthima tike,,
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    634646346.jpg
    අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

    අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

    ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.


     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඇඳිරිනීතිය දාලෝ
    කෑම එකතු නොකර, එකතු කරන උන්ට පුකේ ටෝක්ස් දුන්න උන් දැන්වත් කෑම අරන් වරෝ :P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "නව කොරෝනා වයිරසයෙන් මිලියන ගණනක් මිය යන්න පුළුවන්"

    නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය.

    මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.

    ‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යැයි ද ඔහු කීවේය.

    ‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය’’ යැයි ද හෙතෙම කීය.

    ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ‘‘සෞඛ්‍ය ව්‍යවසනයක්’’ යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.

    ‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.

    අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.


     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇඳිරිනීතිය දාලෝ
    කෑම එකතු නොකර, එකතු කරන උන්ට පුකේ ටෝක්ස් දුන්න උන් දැන්වත් කෑම අරන් වරෝ :P

    දැන් කෑම වර්ග අඩු ඇති. සැමන් පරිප්පු ඊයෙම ඉවරයි ගොඩක් තැන් වල
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    :lol::lol:Kiayna de aththa thama

    but kelinma anduwata baninne mun


    nomination nathi nisa pissu ballo wage wela mun
    unta bariya gihin oya kiyana widihata wade karanna


    upades denna 1000k innawa ewwa follow karanan inne 10i:(:(


    කොරෝන හැදිලා හොස්පිටල් එකට අරන් ගියාම බලන්න ඉන්නේ
    මේ මිනිස්සු විතරයි .
    doterගේ ඉදල හොස්පිටල් එක අතුගාන මනුස්සය දක්වා මාරම
    කැපකිරීමක් කරන්නේ .
    ලොකු risk එකක් අරගෙන supermarket එකේ වැඩකරන කොල්ලත් අපි
    අමතක කරන්න හොද නැහැ .
    එත් ආණ්ඩුවේ ප්‍රදානම objective එක චන්දෙ දිනන එක .
    එහෙම උනාම රජයට බනිනවා තමයි .
     
    Status
    Not open for further replies.