BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    Be one with corona.havent you learn to spread metta to every living being
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    computers are subject to death. so are calculators and light bulbs. viruses resemble them more than they resemble living beings.

    Its alive unlike computers.It has consiousness to attack and self sustain and spread their own kind.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Breaking News : අද සවස 4:00 සිට දිවයිනේ සියලුම අදිවේගී මාර්ග වසා දැමීමට රජය නිවේදනය කරයි.
    - මාර්ග සංවර්ධන අදිකාරිය -
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Niyama kathawa machan okathama wela thiyenne:(:(
    kawruwath ekamuthu wela wadak karanne siri lankawe
    ekai wenne hamadama


    curfew eka dapu ekanam hodai nathinam private wala wadata yanawa minissu


    ape eke crfew damamth enna kiyala cook karna keneta :(:(


    balapanko ithin pudumama company mewwa:frown::frown:


    අඩෝ සිරාවට ?
    curfew දාල අනිත් මිනිස්සු ගෙදර ඉද්දි
    කුක් කාටද කෑම උයන්නේ .
    මෙහෙත් ඔයවගේ scene යනවා .
    කටුනායක smartshirt එකේත්
    රජයෙන් නිවාඩු දුන්නට 17, 18 වැඩ කරා .
    triple O/T දෙනවා කිව්වහම කොල්ලෝ පොරකකා වැඩට එන්නේ .
    ඔතන හැදිච්ච එකෙක් හිටියනං බරගානකට බෝ කරනවා .
    අද ලොක්ක call කරලා කියනවා සදුදා 7 වෙද්දී වැඩට එන්නලු .
    මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය සේවාවල් මචං open කරලා තියෙන්න ඕන .
    එත් garment වල උන් ලෝකෙටම කෙල වෙලා තියෙද්දී
    මෙච්චර රිසක් එකක් අරන් මොකට ඇදුම් මහනවද මන්ද .
     
    Status
    Not open for further replies.