Corona---> You must see this video

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    EMINƎM;25234132 said:
    ado a animation nisama baluwe video eka :love::love::love::love:

    උන්ගෙ චැනල් එකේ පට්ටම සිරා ඇනිමේශන් තියෙන්නෙ
    The Egg වීඩියෝ එක එහම බලන්න, ඇනිමේශන් පට්ටම සිරා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,750
    21,748
    113
    ගම මහනුවරයි
    kalakanniguuta.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113

    වැදගත් ත්‍රෙඩ් වල රෙන්න එපා.
    අනික මේක 2015 කුණු කන්ද නාය යෑම, සාමසාර කන්ද නාය යෑම, ගංවතුර, සාලාව අවි ගබඩාව ගිනිගැනීම වගේ ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    මෙහෙම ඇනිමේෂන් හදන්නෙ මොනා වලින්ද බන් ? :cool:

    After Effects
    Cinema 4D

    උන්ම ඕක ගැන කියන වීඩියෝ එකක් තියනවා ටිකක් ලගදි ආපු එකක්


    තව උන්ම කරන ටියුටෝරියල් සෙට් දෙකක් තියනවා Udemy ද කොහෙද

    ඔය ස්ටයිල් එකේ ඇනිමේශන් power point වලිනුත් කරන වීඩියෝ යූටියුබ් එකේ දැකලා තියනවා, ඕක ටූල් එකේ සීන් එකක් නෙමයි බන් කරන එවුන්ගෙ ක්‍රියේටිවිටි එක
    අනික ඕක නැරේට් කරන එකාගෙ පට්ටම සිරා වොයිස් එක