good job සිංහලු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    තොපි දවසින් දවසේ එක එක ඉස්පිරිතාලේ shut down කරගෙන යනවා,
    ලෙඩ්ඩු සේරම ඉස්පිරිතාලේ ඉන්නැද්දි දොස්තරලා quarantine වෙයි.

    තොපි වගේ මෝඩ මූසල ජාතියක්.
    :no::no::no:
    යකෝ සති දෙකකට කලින් රට ගිහින් හිටියනම් කට ඇරල කියපල්ලා
    තොපිව හිරේ දන්නේ නෑ, බේත් කරනවා මිසක්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    90050850_264159704578900_7455261239497719808_n.jpg

    ජනතාව ඒකරාශීවීම වැලක්වීම වෙනුවට චන්ද තුරුම්පු උදෙසා ඔවුන්ව සැමන් පෝලිම්වලට දක්කපු අදූරදර්ශී පාලකයින්ට මිස කාලකන්නි පොලිම් ආර්ථිකයක පතුලට ඇදැවැටුනු ජනතාවට දොස්පවරා පලක් නැත
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    තොපි දවසින් දවසේ එක එක ඉස්පිරිතාලේ shut down කරගෙන යනවා,
    ලෙඩ්ඩු සේරම ඉස්පිරිතාලේ ඉන්නැද්දි දොස්තරලා quarantine වෙයි.

    තොපි වගේ මෝඩ මූසල ජාතියක්.
    :no::no::no:
    යකෝ සති දෙකකට කලින් රට ගිහින් හිටියනම් කට ඇරල කියපල්ලා
    තොපිව හිරේ දන්නේ නෑ, බේත් කරනවා මිසක්

    api yakku bolaw
    Gamma gamma 💪
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    ජනතාව ඒකරාශීවීම වැලක්වීම වෙනුවට චන්ද තුරුම්පු උදෙසා ඔවුන්ව සැමන් පෝලිම්වලට දක්කපු අදූරදර්ශී පාලකයින්ට මිස කාලකන්නි පොලිම් ආර්ථිකයක පතුලට ඇදැවැටුනු ජනතාවට දොස්පවරා පලක් නැත

    දොස් පැවරුවේ පෝලිමේ බඩු ගන්න ගිය උන්ට නෙවෙයි ,
    පෝලිමේ ඉස්පිරිතාල වලට ගිහින් , තමන් ගැන බොරු කියල දොස්තරලා ඇතුළු කාර්යය මණ්ඩලයට ලෙඩ බෝකරලා ඉන්න, ජයග්‍රාහී දෙවෙනි හොරාට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    කොළඹ සිට රට වටේට corona බෙදා හරිමින්

    90174923_3057039577718344_4512724311160651776_n.jpg
    ස්ටේශමෙ ඉන්නෙ රටකජු කන්න ඇවිල්ලා නෙවේනෙ. මේකට නම් මිනිස්සුන්ට බනින්න එපා. හැමෝටම නිවාඩු නෑ බන්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    90050850_264159704578900_7455261239497719808_n.jpg

    ජනතාව ඒකරාශීවීම වැලක්වීම වෙනුවට චන්ද තුරුම්පු උදෙසා ඔවුන්ව සැමන් පෝලිම්වලට දක්කපු අදූරදර්ශී පාලකයින්ට මිස කාලකන්නි පොලිම් ආර්ථිකයක පතුලට ඇදැවැටුනු ජනතාවට දොස්පවරා පලක් නැත

    ඵහෙනම් ඉතිං අැඳිරිනීතිය දැම්ම ඵකත් වැරදියිනෙ ගොන්සන්..:P

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    උතුරු යුද්දේ වෙලාවේ අපි රට ලොක් ඩවුන් කලේ නෑ.... මේවා මොනාද? කියලා අහන ජනාධිපති කෙනෙක් එක්ක සෑහෙන්න පරිස්සමින් ජීවත් වෙන්න වෙනාවා.

    එයාව ගේන්න දත කාගෙන වැඩකරලා දැන් "යුද්ධ කරන එකයි වෛරස් පාලනය කරන එකයි දෙකක්" කියලා මහසභා මැද ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිද්ද වෙලා තියනවනම්, ඔයාලා ගැන කවර කතාද?

    බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්න-බූරුවෙක් ජනාධිපති වුනාම ජනතාවට බැනලා වැඩක් නෑ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    ස්ටේශමෙ ඉන්නෙ රටකජු කන්න ඇවිල්ලා නෙවේනෙ. මේකට නම් මිනිස්සුන්ට බනින්න එපා. හැමෝටම නිවාඩු නෑ බන්.

    මිනිස්සුන්ට නෙවෙයි බනින්නේ ,
    අනේ මන්ද පාලකයෝ පත්කරන්නෙත් මිනිස්සුම තමයි :sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මිනිස්සුන්ට නෙවෙයි බනින්නේ ,
    අනේ මන්ද පාලකයෝ පත්කරන්නෙත් මිනිස්සුම තමයි :sorry:

    දැන් උඹ මොකක්‍ද උන්ට කරන්න කියන්නෙ??
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    දොස් පැවරුවේ පෝලිමේ බඩු ගන්න ගිය උන්ට නෙවෙයි ,
    පෝලිමේ ඉස්පිරිතාල වලට ගිහින් , තමන් ගැන බොරු කියල දොස්තරලා ඇතුළු කාර්යය මණ්ඩලයට ලෙඩ බෝකරලා ඉන්න, ජයග්‍රාහී දෙවෙනි හොරාට
    ඇයි ගොනෝ උඹට උන් විතරක් පේන්නේ. දොස්තරලා දැන ගන්න ඕනේ ප්‍රිකෝශන් ගන්න. එක එක මට්ටමේ ලෙඩ්ඩු එනවා. දොස්තරලා පොන්න ජනාධිපතියට කඩේ ගිහිල්ල ඉන්වින්සිබල් කියලා හිතාගෙන අලිපුකෙන් ඉන්නේ. මෙතන උඹ සාමාන්‍ය ජනතාවට ඇඟිල්ල දික්කරනවා, පොලිසි ඩිසිශන් ගන්න ඕනේ පාලකයෝ ගැන මීක් නෑ, අනේ පලයන් බං!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    මිනිස්සුන්ට නෙවෙයි බනින්නේ ,
    අනේ මන්ද පාලකයෝ පත්කරන්නෙත් මිනිස්සුම තමයි :sorry:

    උඹේ ලියන ටෝන් එකේම තියෙන්නේ සාමාන්‍ය ජනතාව පල් මෝඩයෝ, මෙඩිකල් ප්‍රොෆෙශන් එක මාර පුකේ ලොකු බක්කක් කියන අදිමානය.

    පොන්න දොස්තරලා GMOA ගෝටට කඩේ ගියා, දැන් ඌ අහනවා යුද්දෙට රට ලොක්ඩවුන් කලේ නැත්නම් වයිරස් මොනවද ඩෝ අපට කියලා.. පලයන් බන්, බූරුවෙක් ගෙනත් රටේ ඉහලම තැනට දාලා බ්‍රහ්ම ටෝක් දෙන දොස්තර පරයින්ට තමයි ඉස්සෙරලම දෙන්න ඕනේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොපි දවසින් දවසේ එක එක ඉස්පිරිතාලේ shut down කරගෙන යනවා,
    ලෙඩ්ඩු සේරම ඉස්පිරිතාලේ ඉන්නැද්දි දොස්තරලා quarantine වෙයි.

    තොපි වගේ මෝඩ මූසල ජාතියක්.
    :no::no::no:
    යකෝ සති දෙකකට කලින් රට ගිහින් හිටියනම් කට ඇරල කියපල්ලා
    තොපිව හිරේ දන්නේ නෑ, බේත් කරනවා මිසක්

    90050850_264159704578900_7455261239497719808_n.jpg

    ජනතාව ඒකරාශීවීම වැලක්වීම වෙනුවට චන්ද තුරුම්පු උදෙසා ඔවුන්ව සැමන් පෝලිම්වලට දක්කපු අදූරදර්ශී පාලකයින්ට මිස කාලකන්නි පොලිම් ආර්ථිකයක පතුලට ඇදැවැටුනු ජනතාවට දොස්පවරා පලක් නැත

    කොළඹ සිට රට වටේට corona බෙදා හරිමින්

    90174923_3057039577718344_4512724311160651776_n.jpg

    මට පෙන්නේ අපිත් England වගේ 80% corona හදලා එකෙත් immune කරන්න හදන්නේ :shocked::shocked:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    ඉතාලි ඉඳල ආපු එවුන් හිතන්නේ කොරෝනා කියන්නේ එච් අයි වී වගේ එකක් කියලා.. උන්ට ලැජ්ජයි ඉස්පිරිතාලේ ට යන්න ඕකුන් කෑව මේක
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපි දවසින් දවසේ එක එක ඉස්පිරිතාලේ shut down කරගෙන යනවා,
    ලෙඩ්ඩු සේරම ඉස්පිරිතාලේ ඉන්නැද්දි දොස්තරලා quarantine වෙයි.

    තොපි වගේ මෝඩ මූසල ජාතියක්.
    :no::no::no:
    යකෝ සති දෙකකට කලින් රට ගිහින් හිටියනම් කට ඇරල කියපල්ලා
    තොපිව හිරේ දන්නේ නෑ, බේත් කරනවා මිසක්

    :yes::yes::yes: