Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රෝසි ආච්චි;25234528 said:
    ubalageth slow welada? :dull: congestion?

    Dialog, Mobitel nam use karnnama ba :dull:

    ow machan serin sare slow wenawa mn mulin hituwa data quota iwarai kiyala, baladdi aith speed wadi una. adath patta slow
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,935
    21,624
    113
    Panadura
    ඔව් පියෝ ටීවී එකත් රිවයින්ඩ් කරලා බලන්න බෑ වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙන්නෙ ෆයිබර් වෙලත්​
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,448
    27,809
    113
    ඔව් පියෝ ටීවී එකත් රිවයින්ඩ් කරලා බලන්න බෑ වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙන්නෙ ෆයිබර් වෙලත්​
    කට්ටිය ගෙවල් වලනේ, නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා ඇත්තේ. හිතපන්කෝ ඉතින් අන්ලිමිටඩ් දුන්නොත් එහෙම
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,935
    21,624
    113
    Panadura
    රෝසි ආච්චි;25235373 said:
    කට්ටිය ගෙවල් වලනේ, නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා ඇත්තේ. හිතපන්කෝ ඉතින් අන්ලිමිටඩ් දුන්නොත් එහෙම

    අඩු ස්පීඩ් එකකින්වත් මේ දවස් ටිකෙ අන්ලිමිටඩ් දෙන්න බැරි වෙයිද බන් ඩේටත් ඉවර වෙන්න ලගයි​