Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රෝසි ආච්චි;25234528 said:
    ubalageth slow welada? :dull: congestion?

    Dialog, Mobitel nam use karnnama ba :dull:

    ow machan serin sare slow wenawa mn mulin hituwa data quota iwarai kiyala, baladdi aith speed wadi una. adath patta slow
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,310
    113
    Panadura
    ඔව් පියෝ ටීවී එකත් රිවයින්ඩ් කරලා බලන්න බෑ වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙන්නෙ ෆයිබර් වෙලත්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,266
    24,688
    113
    ඔව් පියෝ ටීවී එකත් රිවයින්ඩ් කරලා බලන්න බෑ වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙන්නෙ ෆයිබර් වෙලත්
    කට්ටිය ගෙවල් වලනේ, නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා ඇත්තේ. හිතපන්කෝ ඉතින් අන්ලිමිටඩ් දුන්නොත් එහෙම
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,310
    113
    Panadura
    රෝසි ආච්චි;25235373 said:
    කට්ටිය ගෙවල් වලනේ, නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා ඇත්තේ. හිතපන්කෝ ඉතින් අන්ලිමිටඩ් දුන්නොත් එහෙම

    අඩු ස්පීඩ් එකකින්වත් මේ දවස් ටිකෙ අන්ලිමිටඩ් දෙන්න බැරි වෙයිද බන් ඩේටත් ඉවර වෙන්න ලගයි