curfew-My thought

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    ඒ කොහොමද එහෙම වෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..

    The forecast is that the whole island will not be receiving RAINWATER in due time...we may get interrupted water supply, electricity supply.

    Then all airports and ports are closed...

    Countries will not be exporting medical supplies to our country...maybe INDIA might.... BUT NOT SURE.

    Now if we keep going for curfew for next 2 weeks we may not have food harvest to supply to our families...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බලහන් අර ජනාදිපති ලේකම් 19 වෙනිද ගහපු ගැසට් එක.ගෙදර ඉදන් වැඩ කරන්නලු.මේවගෙ බොල් හතර බීරි සර්ක්යුලර් ගහපුවම නැති ප්‍රශ්න ඇති වෙනවා සේවකයන්ට ඔෆිස්වල.එක්කො නිවාඩු එක්කො නිවාඩු නෑ එක්කො ඇදිරිනීති.හරියට මොකඛරි වෙන්න ඕන.අරුන් කියන්නෙ ඉස්සරහට කොම්පුටර් තක්ශනෙන් ගෙවල්වල ඉදන් වැඩකරන කාලයක් මේ ලෝකෙ එන්නෙ.එනිසයි සර්ක්යුලර් එකේ ගැහුවෙ ගෙවල්වල ඉදන් වැඩ කරන්න පුරුදු වෙන්නත් එක්ක අනාගතේට කියල. මුන් මේ කින්ඩි දාන්නෙ මේ රටේ ඔක්කොම හරක් කියල හිතාගෙන

    ආණ්ඩුවේ ඔපිසි වල කොල පුරවන ඇන්ටිලට ඔය මගුල තෙරෙන්නෙ නෑ තාමා :confused::confused: ... අනික ඔක ගෙඩර ඉදන් කොරන්නෙ කොහොමද ? :eek::eek: කියන එක උගතෝකොටික ප්‍රශ්නයක්. working from home කියන එක ලංකාවේ වගෙම ලොකෙම ප්‍රසිද්ධ දෙයක් අද ලෝකෙ :yes: ... මත් දැනුත් working from home තම :yes::yes: ඔය genaration එකෙන් පස්සෙ ඔය ප්‍රස්නෙ නැති වේවී ;);)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    :lol::lol::lol:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    ආණ්ඩුවේ ඔපිසි වල කොල පුරවන ඇන්ටිලට ඔය මගුල තෙරෙන්නෙ නෑ තාමා :confused::confused: ... අනික ඔක ගෙඩර ඉදන් කොරන්නෙ කොහොමද ? :eek::eek: කියන එක උගතෝකොටික ප්‍රශ්නයක්. working from home කියන එක ලංකාවේ වගෙම ලොකෙම ප්‍රසිද්ධ දෙයක් අද ලෝකෙ :yes: ... මත් දැනුත් working from home තම :yes::yes: ඔය genaration එකෙන් පස්සෙ ඔය ප්‍රස්නෙ නැති වේවී ;);)

    WORKING FROM Home kalawa

    Sudan ge rate padi gewanawa work from home eke t...

    Work from Home eke labour law eka k

    Ape Labour Law thiynawa d Work from home eka t padi gewa uthumai sadhan wennawa d..???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    The forecast is that the whole island will not be receiving RAINWATER in due time...we may get interrupted water supply, electricity supply.

    Then all airports and ports are closed...

    Countries will not be exporting medical supplies to our country...maybe INDIA might.... BUT NOT SURE.

    Now if we keep going for curfew for next 2 weeks we may not have food harvest to supply to our families...

    දැන් කවුද ඔහොම කිවෙ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බං පඩි ටොක් නොදා හිට පං කො ... ඔක පිටු පස්සෙ කොපමන දෙනෙක් මහන්සි වෙනවද ... උබල නිකං ගෙවල් වල ඉදන් පොර ටොක් දෙනව ... සමහර විට උබලගෙ ඔව වචනයකින් ඒ අයගෙ හිත රිදෙනව ඇත්ද ? . කට වහගෙන ගෙදරට වෙල හිටපල්ලකො ඔබල හැදිල .. රට හදන්න යන්නැතුව. ලංකවෙ පන්තඩියො වැඩී . එකනෙ ඔය ඉතාලි සෙට් එක කොලේ වැඩ්ක්.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WORKING FROM Home kalawa

    Sudan ge rate padi gewanawa work from home eke t...

    Work from Home eke labour law eka k

    Ape Labour Law thiynawa d Work from home eka t padi gewa uthumai sadhan wennawa d..???

    ඒකට තමයි පොන්ස් ච්‍රක්‍ර ලේඛන ගහන්නෙ ලේඛම් අස්සන් කරල..මොනාද මේ මෝඩ කතා..
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    ඒකට තමයි පොන්ස් ච්‍රක්‍ර ලේඛන ගහන්නෙ ලේඛම් අස්සන් කරල..මොනාද මේ මෝඩ කතා..

    hari oya kiyan khomada attendance mark karan khomada...????? :D:D:D:D
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    දන්නෙ නැ ඒක

    මුට කොරෝනා, ස්පිරිතාලෙ පලයන්

    I will go to Hospital...If u can go to the Cemetery first to arrange my secret burial for me during curfew time... you can inform the Government IN SECRET ????

    oyat jiwethe issaraha t dakin de madi... :nerd::nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I will go to Hospital...If u can go to the Cemetery first to arrange my secret burial for me during curfew time... you can inform the Government IN SECRET ????

    oyat jiwethe issaraha t dakin de madi... :nerd::nerd::nerd:

    මේකට පිස්සු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මේ ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවා, නමුත් ඒවා ගන්නේ වැරදි වෙලාවට. එතකොට ඒ තීරණ වලින් වැඩක් නෑ :yes:

    :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මට හිතෙන්නේ කරන්න තිබ්බේ බදාදා බ්‍රහස්පතින්දා පබ්ලික්,මර්කන්ටයිල් සහ බැංකු නිවාඩු බවට පත් කරලා, බ්‍රහස්පතින්දා හවස කර්ෆිව් දානවා සිකුරාදා උදේ ඉඳල බල පැවැත්වෙන විදියට. එහෙම උනානම් හුගක් මිනිස්සු ගෙදර ඉන්නේ. (ට්‍රිප් යන එක තහනම් කරලා තියෙන්නේ ඕන, කොටින්ම 4 දෙනාට වැඩ වැඩිපුර යන ගෘප් තහනම් වෙලා තියෙන්න ඕන)

    :lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    අනේ බං පඩි ටොක් නොදා හිට පං කො ... ඔක පිටු පස්සෙ කොපමන දෙනෙක් මහන්සි වෙනවද ... උබල නිකං ගෙවල් වල ඉදන් පොර ටොක් දෙනව ... සමහර විට උබලගෙ ඔව වචනයකින් ඒ අයගෙ හිත රිදෙනව ඇත්ද ? . කට වහගෙන ගෙදරට වෙල හිටපල්ලකො ඔබල හැදිල .. රට හදන්න යන්නැතුව. ලංකවෙ පන්තඩියො වැඩී . එකනෙ ඔය ඉතාලි සෙට් එක කොලේ වැඩ්ක්.

    Ha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කර්විෆ් දාපු එක හොඳයි නමුත් කර්ෆිව් දාපු විදිය වැරදි. උදේ මිනිස්සු වැඩට යනකන් ඉඳල කර්ෆිව් දාන එක නිවැරදි නෑ.

    මට හිතෙන්නේ කරන්න තිබ්බේ බදාදා බ්‍රහස්පතින්දා පබ්ලික්,මර්කන්ටයිල් සහ බැංකු නිවාඩු බවට පත් කරලා, බ්‍රහස්පතින්දා හවස කර්ෆිව් දානවා සිකුරාදා උදේ ඉඳල බල පැවැත්වෙන විදියට. එහෙම උනානම් හුගක් මිනිස්සු ගෙදර ඉන්නේ. (ට්‍රිප් යන එක තහනම් කරලා තියෙන්නේ ඕන, කොටින්ම 4 දෙනාට වැඩ වැඩිපුර යන ගෘප් තහනම් වෙලා තියෙන්න ඕන)

    දැන් කරපු විදිය නිසා මිනිස්සු පොරකකා ගෙවල් වල ගියේ. අර අන්තිම කෝච්චියේ ගිය එකෙක්ට කොරෝන තිබ්බ නම්, දැන් මුලුකොච්චියේ ගියපු ඔක්කොම ඉවරයි.

    මේ ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවා, නමුත් ඒවා ගන්නේ වැරදි වෙලාවට. එතකොට ඒ තීරණ වලින් වැඩක් නෑ එහෙම නැත්තම් තියන ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. පරිප්පු සමන් අඩු කරපු නිසා පෝලිම් හදුනා හැටි දැක්ක නේ

    අනිත් එක තීරණ ගන්නෙත් හිතිච්ච ගමන්, ටොයිලට් එකට ගිහින් බෙට්ට දානකොට මොකක් හරි හිතුනද, එක එහෙම්මම තීරණය කරලා execute කළා

    උඹලගේ අදහස් දාගෙන යන්න
    රෙප් කැපීමට අවසර ඇත

    monawa kiyannada ban. denna ona gon athal serama dela rata corona karala iwarai panditha wesi puthala,

    ara erozan thawa thread ekaka kiyala thibuna amarican karayo saththu kiyala, ithin saththungen meeta wada deyak balaporoththu wenna baha kiyala thamai kiyanna thiyenne
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,682
    113
    මේ ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවා, නමුත් ඒවා ගන්නේ වැරදි වෙලාවට. එතකොට ඒ තීරණ වලින් වැඩක් නෑ :yes:

    :yes::yes: රෙප් කැපීමට අවසර ඇත
     
  • Sep 22, 2013
    215
    13
    18
    pavithrahutti.jpg

    පෙන්දසේනගෙ පොන්න ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5. දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. පොන්න පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:

    Last edited: