BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මුලින්ම ආව ජපානෙ තාම 1000ක් වත් නෑ. ශිප් එක සතියකින් එකෙක්වත් නෑ. හොන්කොන්ග් වලත් මිනිස්සු ගහගෙන බෝඩරේ ඉදලත් 250යි. ඉතාලිය එක්ක පටන් ගත්ත කොරියාවත් 8700 යි තාම. ලොකුම සංචාරක වි‍යාපාරයේ ඉන්න තායිවලත්,singa 500ක් නෑ. නේපාලෙ එකෙන්ම ගොඩ.. ඇයි මේ යුරෝපෙ විතරක් කෙලෝ ගත්තෙ.. කරුමෙ කියන්නෙ ලන්කාවෙ උනුත් වැඩියෙන්ම හිටපු රටක්ම උනානෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731

    :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    යුරෝපා සංගමේ මෙලෝ රහක් නෑ නෙහ්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2 weeks idan. :yes: syrup ekata adu una. eth ada ayith wadi wela..

    කැස්ස විතරනෙ ශේප් එකේ උණු වතුර ටිකක් බීල ඉදහන්.
    ඕක අඩු වෙලා යයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මුලින්ම හැදිච්ච අයයි වූහාන්වල වෙට් මාකට්ස් අතරයි කිසිම සම්බන්දයක් නැහැයි කියලා තියෙනවා මමත් දැක්කා බං.

    ඒත් සාධාරණ හේතුවක් නැතුව අපේ හිත් වෙනස්ම මතයක් පිලිගන්න ලෑස්ති නැහැනේ.

    මම තව ට්වීට් එක ක දැක්කා මුස්ලිම් එකෙක් කොරෝනා වෛරස් එක ගැන පරීක්ෂණ කරලා තියෙනා කියලා මීට ඉස්ස්සර . උගේ ෆොටෝ Lab එකේ ෆොටෝ ඔක්කොම දාලා තිබුණා.
    කොහෙන් ද මේක ආවේ කියලා හොයන එක ඇග ට ගුනයි.
    මේක කවුරු හරි හදලා දැම්ම එකක් නම් ඊළග එන එකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන් මීට වඩා. ඒත් මේක ආවේ කොහෙන්ද කියලා හොයන්න දැන ට කව්රුවත් උනන්දු වෙන්නේ නැහැ. ඇමරිකාව චීනය උඩ දානවා චීනෙ මේක ඇමරිකා උඩ දානවා අනිත් අය වාවූලගේ අැගේ ගහන්න බලනවා :lol:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    corona positive da blana test eka krnna puluwan daily limit ekak thiyenwlu neda? lankawe uparima dwsta test 80 i puluwn kiyala thiyenwa mn dkka. etakota haadissiyewath mehe rate eka daily 80 ta vadi vunoth atta daily count eka hoya ganna bari venwane. italy wala eeyeta aluth aya 6000 kata kittui. A kiyanne ehe oya test daily 6000 krnna puluwnda?
     
    test kerana hame ekaama positive wenne nane..eeta wedi athi
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    මම තව ට්වීට් එක ක දැක්කා මුස්ලිම් එකෙක් කොරෝනා වෛරස් එක ගැන පරීක්ෂණ කරලා තියෙනා කියලා මීට ඉස්ස්සර . උගේ ෆොටෝ Lab එකේ ෆොටෝ ඔක්කොම දාලා තිබුණා.
    කොහෙන් ද මේක ආවේ කියලා හොයන එක ඇග ට ගුනයි.
    මේක කවුරු හරි හදලා දැම්ම එකක් නම් ඊළග එන එකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන් මීට වඩා. ඒත් මේක ආවේ කොහෙන්ද කියලා හොයන්න දැන ට කව්රුවත් උනන්දු වෙන්නේ නැහැ. ඇමරිකාව චීනය උඩ දානවා චීනෙ මේක ඇමරිකා උඩ දානවා අනිත් අය වාවූලගේ අැගේ ගහන්න බලනවා :lol:

    මටත් ඔය සැකේම ආවා. මුස්ලිම් උන්ට තාම ලොකු බලපෑමක් නැහැ. පුදුම දේ උන් මේකෙන් මාර විධියට පරිස්සම් වෙනවා. ඕකුන් වඳ බෙහෙත් හදපු තිරිසන්ම ජාතිය⁣නෙ. මේ වගේ වයිරස් එකක් හදලා රිලීස් කරලා, අනිත් නේෂන් ටික වට්ටලා අල්ලාහ් කොරන්නද දන්නෙ නැහැ හදන්නෙ. :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මටත් ඔය සැකේම ආවා. මුස්ලිම් උන්ට තාම ලොකු බලපෑමක් නැහැ. පුදුම දේ උන් මේකෙන් මාර විධියට පරිස්සම් වෙනවා. ඕකුන් වඳ බෙහෙත් හදපු තිරිසන්ම ජාතිය⁣නෙ. මේ වගේ වයිරස් එකක් හදලා රිලීස් කරලා, අනිත් නේෂන් ටික වට්ටලා අල්ලාහ් කොරන්නද දන්නෙ නැහැ හදන්නෙ. :rolleyes:

    උන් කොහොමත් සුළු තකන්න බැහැ . කොහොමද මේක උනේ කියන එක වටින්නේ අදට නෙවෙයි හෙට . මේ වයිරස් එක ආවේ වාවුළෙක් ගෙන් නම් අවුලක් නැහැ. වෙන විදියකට නම් එතෙන ලොකු Risk එකක් තියෙනවා ලෝකෙට.world trade center 2 වෙන්නත් පුළුවන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    උන් කොහොමත් සුළු තකන්න බැහැ . කොහොමද මේක උනේ කියන එක වටින්නේ අදට නෙවෙයි හෙට . මේ වයිරස් එක ආවේ වාවුළෙක් ගෙන් නම් අවුලක් නැහැ. වෙන විදියකට නම් එතෙන ලොකු Risk එකක් තියෙනවා ලෝකෙට.world trade center 2 වෙන්නත් පුළුවන්

    මේක නම් අනිවා හොයන්න ඕනි. තව වර්ෂනස් ටිකක් ඩිවලොප් කරලා දැම්මොත් මිනිස්සු මැරෙන්නෙ බයටයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් ඔය සැකේම ආවා. මුස්ලිම් උන්ට තාම ලොකු බලපෑමක් නැහැ. පුදුම දේ උන් මේකෙන් මාර විධියට පරිස්සම් වෙනවා. ඕකුන් වඳ බෙහෙත් හදපු තිරිසන්ම ජාතිය⁣නෙ. මේ වගේ වයිරස් එකක් හදලා රිලීස් කරලා, අනිත් නේෂන් ටික වට්ටලා අල්ලාහ් කොරන්නද දන්නෙ නැහැ හදන්නෙ. :rolleyes:

    ගොන් පොයින්ට්ස් සහෝ
    මුස්ලිම් තමා ලෝකේ අසමගිම ජාතිය ඩෝ
    මේ රටවල් වල සුන්නි ෂියා සීන් එක නැති නිසා උඹලට උන් මාර එකතුයි වගේ පෙනුනට ඇත්තටම උන් උන් සෑහෙන්න මරා ගන්නවා
    කිසිම එකමුතුවක් නෑ
    එහෙම බැලුවම අපි සෑහෙන හොඳයි බන්ස්

    අනිව ඔය වගේ දෙයක් කවමදාකවත් උන්ට කරන්න බෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක නම් අනිවා හොයන්න ඕනි. තව වර්ෂනස් ටිකක් ඩිවලොප් කරලා දැම්මොත් මිනිස්සු මැරෙන්නෙ බයටයි.

    matath oka thiyana parshnayak china walata achara langa thiyana china eun wadiyen inna malaysia and indonesia wata kisima loku aulak na ne meken.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,068
    113
    Loading...
    ගොන් පොයින්ට්ස් සහෝ
    මුස්ලිම් තමා ලෝකේ අසමගිම ජාතිය ඩෝ
    මේ රටවල් වල සුන්නි ෂියා සීන් එක නැති නිසා උඹලට උන් මාර එකතුයි වගේ පෙනුනට ඇත්තටම උන් උන් සෑහෙන්න මරා ගන්නවා
    කිසිම එකමුතුවක් නෑ
    එහෙම බැලුවම අපි සෑහෙන හොඳයි බන්ස්

    අනිව ඔය වගේ දෙයක් කවමදාකවත් උන්ට කරන්න බෑ

    දැනට අපි එහෙම හිතමු. කවදා හරි ඇත්ත එළියට ආවොත් බලමු. හැබැයි එක දෙයක් ඔය තම්බින්ව විශ්වාස කරනව කියන අත් වැරැද්ද නම් කරන්න හොඳ නැහැ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,799
    113
    out of fucked up land
    මුලින්ම ආව ජපානෙ තාම 1000ක් වත් නෑ. ශිප් එක සතියකින් එකෙක්වත් නෑ. හොන්කොන්ග් වලත් මිනිස්සු ගහගෙන බෝඩරේ ඉදලත් 250යි. ඉතාලිය එක්ක පටන් ගත්ත කොරියාවත් 8700 යි තාම. ලොකුම සංචාරක වි‍යාපාරයේ ඉන්න තායිවලත්,singa 500ක් නෑ. නේපාලෙ එකෙන්ම ගොඩ.. ඇයි මේ යුරෝපෙ විතරක් කෙලෝ ගත්තෙ.. කරුමෙ කියන්නෙ ලන්කාවෙ උනුත් වැඩියෙන්ම හිටපු රටක්ම උනානෙ.

    I would say freedom and the carelessness of the general public.
    I live in one of the European capitals.
    Everyone is out and walking here and there.
    Park closer to my place is full of people. Same in other parks.
    No fucks given about the virus. :nerd:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    80 tests

    Eka sample ekak 3 times karanawalu

    ethakota 25 persons a day wage

    :rolleyes:
    A kiyanne okkoma positive vunath lankawe dawsata adunagena report krnna puluwn uparima 25 i ne. italiye eeye dawsata 5900 ganak positve avilla kiyanne unge lab facitilities kohotma atda :shocked:
     
    Status
    Not open for further replies.