මුලින්ම ආව ජපානෙ තාම 1000ක් වත් නෑ. ශිප් එක සතියකින් එකෙක්වත් නෑ. හොන්කොන්ග් වලත් මිනිස්සු ගහගෙන බෝඩරේ ඉදලත් 250යි. ඉතාලිය එක්ක පටන් ගත්ත කොරියාවත් 8700 යි තාම. ලොකුම සංචාරක වියාපාරයේ ඉන්න තායිවලත්,singa 500ක් නෑ. නේපාලෙ එකෙන්ම ගොඩ.. ඇයි මේ යුරෝපෙ විතරක් කෙලෝ ගත්තෙ.. කරුමෙ කියන්නෙ ලන්කාවෙ උනුත් වැඩියෙන්ම හිටපු රටක්ම උනානෙ.




