BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක කොහෙන් කෙළවර වෙයිද කියලා තවම unsure.

    ඔව් බං, අපිට නම් කොහොමත් office නොයන නිසා අව්ලක් නෑ. අනික් මිනිස්සු මොනවා කර ගනීද මන්ද :oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    හෙට? ඔන්න බලපන් සදුදා උදේ 6 ට curfew lift කරලා ආයෙ පැය කීපයකින් සතියකට දානවා.
    :growl:අනිද්ද අනිද්ද


    මං ගියපාර ගත්ත prescription එක හෙව්වට හම්බුනෙ නෑ:eek:

    ගොඩ බේතක් කියපන්කො.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට පොඩි ලිංගික ගැටළුවක් තියෙනවා .
    ඒක අහගන්න .
    මෙතන public දාන්න ලැජ්ජයි . :sorry:
    බඩු ගැහුවා නෙදහ් ? හොද වැඩෙ තොට
    පබ්ලික් දාපන් කො අනිත් එවුන්ටත් වැදගත් ව්යි ...
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බඩු ගැහුවා නෙදහ් ? හොද වැඩෙ තොට
    පබ්ලික් දාපන් කො අනිත් එවුන්ටත් වැදගත් ව්යි ...


    ඔව් මචං .
    මේ වැදගත් thread එකේ මගේ පව්ද්ගලික
    ප්‍රශ්න දල අල කරන්න හොද නැහැනේ .
    shape එකේ private බෙහෙතක් අහගන්න කියල බැලුවේ .
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් මචං .
    මේ වැදගත් thread එකේ මගේ පව්ද්ගලික
    ප්‍රශ්න දල අල කරන්න හොද නැහැනේ .
    shape එකේ private බෙහෙතක් අහගන්න කියල බැලුවේ .
    ප්‍රොටෙක්ටඩ් නම් බය නොවි ඉදපන්
    හැදෙන ලෙඩ හොද කරන්නහ් පුලුවන් හර්පිස් ඇර .. එකත් පොඩි රැශ් එකක් නෙහ් බ0 අවුරුද්දට එක පාරයි දෙපාරයි එන්නෙහ්
    :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රොටෙක්ටඩ් නම් බය නොවි ඉදපන්
    හැදෙන ලෙඩ හොද කරන්නහ් පුලුවන් හර්පිස් ඇර .. එකත් පොඩි රැශ් එකක් නෙහ් බ0 අවුරුද්දට එක පාරයි දෙපාරයි එන්නෙහ්
    :yes:

    බෝ ගහ යට හිටපු මූ තවම ජීවතුන් අතර නම් උඹල නිකන් පොඩි දේවල් වලට බය වෙන්න එපා :yes::yes::yes:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,796
    113
    out of fucked up land
    ප්‍රොටෙක්ටඩ් නම් බය නොවි ඉදපන්
    හැදෙන ලෙඩ හොද කරන්නහ් පුලුවන් හර්පිස් ඇර .. එකත් පොඩි රැශ් එකක් නෙහ් බ0 අවුරුද්දට එක පාරයි දෙපාරයි එන්නෙහ්
    :yes:

    Moko ubatath STD da?:lol::lol:
     
    Status
    Not open for further replies.