Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,027
    164,102
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ට වෙන ලෙඩක් හැදුනාම මේ දවස් වල කොහොමද බෙහෙත් ගන්නේ ? එහෙම වෙන ලෙඩකටත් ඉස්පිරිතාල විතරයි නේ දැනට ඇරලා තියෙන්නේ ?? ඔය වකුගඩු අමාරු, පපුවේ අමාරු වගේ උනොත්.? දන්න කෙනෙක් කියපන්කො.
    pharmacy වහල , වුහාන් වලවත් වැහුවේ නෑ . :confused:

    අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කැස්සක් , උණක් හැදුනම ලගම දොස්තර ගාවට යන්න නේ. දැන් මෙකින් වෙන්නේ කොරෝනා හදුන කෙනෙක් උනත් මුලික රෝග ලක්ෂණ තිබ්බත් ගෙදරට වෙලා ඉදලා අසාද්‍ය උනාම ambulance එකකට කතා කරන එක. කලින් ප්‍රතිකාරයක් කරගන්න බැරුව මිනිස්සු අමාරුවේ වැටෙනවා නේ.

    අනික ඇයි බැරි සතොස, කාගිල්ස්, කීල්ස් වල ජංගම රථ දාන්න ? දැන් සදුදට මිනිස්සු අයිත එක ගොඩේ පොරකනවා නේ බන් ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    :yes:Meka aththa..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Rome වල තාමත් මාස්ක් නැතුව සිගරට් එක ගහන් යන උන් ඉන්නවලු
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇඳිරි නීතිය කඩ කළ 291ක් අත්අඩංගුවට

    ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉකුත් 20 වැනිදා පස්වරු 6.00 සිට අද (22) අලූයම 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මෙලෙස වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකුරුණේ ගැවසීම හේතුවෙන්.

    අත්අඩංගුවට ගැණනු පිරිස අතර ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාවේ කී‍්‍රඩා පිටියක මත්පැන් පානය කළ පිරිසක්ද වනවා. ඊට අමතරව වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලාවක් විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අසෝබන ලෙස හැසිරීම සහ වෙළදාම් කිරීම යන චෝදනා යටතේ සෙසු පිරිස අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

    මේ අතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්තී‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම දිස්ති‍්‍රක්කවලට එදින පස්වරු 2.00 ට යළි ඇදිරි නීතිය පැනවෙන බවයි.

    සෙසු දිස්ති‍්‍රක්කවලට දැනට පනවා ඇති ඇදිරි නීතිය ලබන 23 වන සදුදා පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර නැවත එදින පස්වරු 02.00 සිට 24 වන අගහරුවාදා පෙරවරු 6.00 දක්වා එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීීතිය පැනවෙනු ඇති.

    සියලූ දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳ පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලූ මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බව ද රජය දැනුම් දෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප‍්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස් කිරීමට කලබල නොවන ලෙයසි රජය ජනතාවට දැනුම් දෙන්නේ.

    Neth
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Australia wala unuth pissu kelinawa lu bung

    Germany wala unuth melo deyak ahanne na, unuth hathara watre awida awida innawa lu

    Lankwa sahenna hodaiyi bung
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    දේශීය වෛද්‍යවරුන් පිරිසක් දිවි පරදුවට තබා කොරෝනාවට බෙහෙත් හොයන පින්තූරයක් ❤️

    dsLlFNY.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,027
    164,102
    113
    එකමත් එක රටක
    ඇඳිරි නීතිය කඩ කළ 291ක් අත්අඩංගුවට

    " මේ අතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්තී‍්‍රක්කවලට පනවා ඇති ඇදිරි නීතිය ලබන 24 වන අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම දිස්ති‍්‍රක්කවලට එදින පස්වරු 2.00 ට යළි ඇදිරි නීතිය පැනවෙන බවයි.

    සෙසු දිස්ති‍්‍රක්කවලට දැනට පනවා ඇති ඇදිරි නීතිය ලබන 23 වන සදුදා පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර නැවත එදින පස්වරු 02.00 සිට 24 වන අගහරුවාදා පෙරවරු 6.00 දක්වා එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීීතිය පැනවෙනු ඇති. "

    මේක හොදයි ලෝක යුද්ද කාලෙකට වගේ කරන්න . දැන් මේ නොකියා කියන්නේ පැය 8ක් දෙනවා, Atm වල පොරකාල සල්ලි අරගෙන, කඩවල් වල, ෂෙඩ් වල , සුපර්මාකට් වල පුලුවන් තරම් පොරකාල ගන්න පුලුවන් දෙයක් අරන් පල කියලානේ. ලෙඩේ වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ . අනික දිනපතා රෝගී වෙන හැමදෙනාම අමතක කරලා කොරනා එනකන් බලන් ඉන්න යන එකෙන් ලොකු විනාසයක් , අකල් මරණ ගොඩක් වෙන්න පුලුවන්. :no:
    ඇදිරිනීතිය වෙනුවට ගම් /නගර සිමා lockdown කරන්න බැරි ඇයි බන් ? :angry:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ජෙසු ජිවමානයි කියලා කිව්වාට, රොග හොද කරනවා කිව්වාට, තමන්ගේ රටේම මිනිස්සු මෙහෙම මරලා දානකොට ඇදහිල්ල ප්‍රර්ශණයක්නේ බං..:(:(
     
    • Like
    Reactions: MihiCherub

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,027
    164,102
    113
    එකමත් එක රටක
    ජෙසු ජිවමානයි කියලා කිව්වාට, රොග හොද කරනවා කිව්වාට, තමන්ගේ රටේම මිනිස්සු මෙහෙම මරලා දානකොට ඇදහිල්ල ප්‍රර්ශණයක්නේ බං..:(:(

    දෙවන ලෝක යුද්දෙදි ඉතාලියේ මිනිස්සු ලක්ෂ 5කට ලං වෙන්න මැරිලා තියනවා. ඔක්කොම මිනිස්සු මිලියන 75ක් මැරිලා තියනවා. එතකොටවත් එලියට ආපු නැති ඔය ඕන ආගමක දෙයියෙක්ට, ගැලවුම් කාරයෙක්ට කොරෝනා කියන්නේ මොන කජ්ජක්ද බන් ? :rofl::rolleyes:
     
    Status
    Not open for further replies.