මිනිස්සුන්ට වෙන ලෙඩක් හැදුනාම මේ දවස් වල කොහොමද බෙහෙත් ගන්නේ ? එහෙම වෙන ලෙඩකටත් ඉස්පිරිතාල විතරයි නේ දැනට ඇරලා තියෙන්නේ ?? ඔය වකුගඩු අමාරු, පපුවේ අමාරු වගේ උනොත්.? දන්න කෙනෙක් කියපන්කො.
pharmacy වහල , වුහාන් වලවත් වැහුවේ නෑ .
අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කැස්සක් , උණක් හැදුනම ලගම දොස්තර ගාවට යන්න නේ. දැන් මෙකින් වෙන්නේ කොරෝනා හදුන කෙනෙක් උනත් මුලික රෝග ලක්ෂණ තිබ්බත් ගෙදරට වෙලා ඉදලා අසාද්‍ය උනාම ambulance එකකට කතා කරන එක. කලින් ප්‍රතිකාරයක් කරගන්න බැරුව මිනිස්සු අමාරුවේ වැටෙනවා නේ.
අනික ඇයි බැරි සතොස, කාගිල්ස්, කීල්ස් වල ජංගම රථ දාන්න ? දැන් සදුදට මිනිස්සු අයිත එක ගොඩේ පොරකනවා නේ බන් ..

Meka aththa..