බල්ල බුරාගෙන එද්දී ගැට ගහන්න යද්දී මහ ගැනි පකය කියල බනිනවා. මේ පොර හදන වීඩියෝ පට්ට බං. ඉතාලි/දකුණු ඇමරිකා ඒව නම් වස කම්මැලියි. ආසියා ඒවා නම් ටොප්. නිකමට වගේ හයිද්‍රාබාද් වල මූ street food කන වීඩියෝවක් ඇතුලට ගියා. ලක්ෂ 11 ක් බලල බං ඇති දේකුත් නෑ ඒකේ. සුපිරි සල්ලියක් ඉතින් ලැබනෙවා ඇත්තේ. මූ කොහොම හරි ඉන්දියන් එවුන් එක්ක වලියක් දා ගත්තා ඉන්ස්ටා වල. කලින් එකවුන්ට් එක බෑන් උනා මෙමේ දාලා. ඉන්ස්ටා එකේ ලයිවු ඇවිත් මූ සල්ලි දීලා ගන්න බඩු නිකම් දීලා දානවා එක එකාට.

පිලිප් කාරයත් අවුලක් නෑ බං ඌ අනිවා ආයේ එනවා මෙහේ. උට හිතට අල්ලලා ලංකාව. මොකා ආවත් කැරි වැඩ කරන එවුන් නම් හැම තැනම ලංකාවේ
Last edited: