Harald Baldr Donate 200000 for Family

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    බල්ල බුරාගෙන එද්දී ගැට ගහන්න යද්දී මහ ගැනි පකය කියල බනිනවා. මේ පොර හදන වීඩියෝ පට්ට බං. ඉතාලි/දකුණු ඇමරිකා ඒව නම් වස කම්මැලියි. ආසියා ඒවා නම් ටොප්. නිකමට වගේ හයිද්‍රාබාද් වල මූ street food කන වීඩියෝවක් ඇතුලට ගියා. ලක්ෂ 11 ක් බලල බං ඇති දේකුත් නෑ ඒකේ. සුපිරි සල්ලියක් ඉතින් ලැබනෙවා ඇත්තේ. මූ කොහොම හරි ඉන්දියන් එවුන් එක්ක වලියක් දා ගත්තා ඉන්ස්ටා වල. කලින් එකවුන්ට් එක බෑන් උනා මෙමේ දාලා. ඉන්ස්ටා එකේ ලයිවු ඇවිත් මූ සල්ලි දීලා ගන්න බඩු නිකම් දීලා දානවා එක එකාට.:P:lol:



    පිලිප් කාරයත් අවුලක් නෑ බං ඌ අනිවා ආයේ එනවා මෙහේ. උට හිතට අල්ලලා ලංකාව. මොකා ආවත් කැරි වැඩ කරන එවුන් නම් හැම තැනම ලංකාවේ
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පිලිප් කාරයත් අවුලක් නෑ බං ඌ අනිවා ආයේ එනවා මෙහේ. උට හිතට අල්ලලා ලංකාව. මොකා ආවත් කැරි වැඩ කරන එවුන් නම් හැම තැනම ලංකාවේ

    ඌ හෙන හිඟන්නනේ බංන් අර තොප්පිගල යනව පයින්ම බයික් එකක් හම්බෙලා දාගෙන යනව කිසිම නෑ උන්ට සැලකිල්ලක්