Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Half of All Coronavirus Cases in New York Are People Under 50 Years Old

    Half of all coronavirus cases in New York state are in patients under 50 years old, Gov. Andrew Cuomo said as he pleaded with young people to stop socializing and to increase their social distancing. Of the state’s 10,356 cases, 54 percent were in people aged 18 to 49, Cuomo said on Saturday. “You’re not superman and you’re not superwoman, you can get this virus and you can transfer the virus and you can wind up hurting someone who you love or hurting someone wholly inadvertently,” he said
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    චීන අයට චීන ආණ්ඩුවෙන් කියලා තිබුණා north korea borader එක ලඟට යන්න එපා කියලා north korea border එක පැත්තෙන් වෙඩි තියනව කියලා :P:P:P

    Balan giyama ban mulu lokenma molayak kiala tiyenne Kim Jon Un ta witarai wage...

    Un uneg ratee puluwan tharam dewal hadanawa...

    Nuke pawa hadagena inna nisa ona ekek bayai atha tiyanna :rolleyes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඉතාලියෙ ලු..100%ක් sure නෑ හැබැයි..

    zeFDGaG.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    NSW and VIC is in a lockdown except essential services plus VIC Schools closing this Tuesday


     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,063
    4,767
    113
    Loading...
    මේ යන විධියට ලංකාව සති 2 ක් quarantine කරලා මදි. Curfew අයින් කරපු වෙලාවෙ සහ curfew දාන්න කළින් හැසිරුණ විධියට තව තවත් spread වෙලා ඇති. කට්ටිය එක ගොඩේ මාස්ක් එකක්වත් නැතුව පොර කාගෙන හිටියෙ. අර ඉතාලි ඉඳලා ඇවිත් පැන්න උන් 70 ම තාම එළියෙ. උන්ගෙන් ⁣infect වුණ අයගෙ symptoms පෙන්නන්න තවත් කාලයක් යනවා. ඒ අයගෙන් තව අයට. බෝ වුණ කෙනෙක්ගෙ symptoms පෙන්නන්න දවස් 14 ක් කිව්වට සමහර අයගෙ කිසිම symptom එකක් පෙන්නන්නෙ නැහැලු. එහෙම අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. අර දඹදිව ඉඳලා ආපු අය කෙළින්ම ගෙවල්වල.

    හෙට පාන්දර 6 ට curfew අයින් කරලා දවල් 2 ට දැම්මහම, එළියට බහින පැය 8 ට මාස් එකක්වත් නැතුව පොර කාලා කීදෙනෙක් infect කර ගනීද. මේකෙ ඉවරයක් දකින්න ඕනි නම් මීට වැඩිය හොඳ වැඩ පිළිවෙලකට යන්න වෙනවා. විශේෂයෙන් මිනිස්සු infect කරගන්න එක වලක්වගන්න. එළියට බහින එකටත් මොකක්හරි නිසි ක්‍රමවේදයක් හදන්න වෙනවා. මුලින්ම මේ මිනිස්සු වගකීමක් නැතුව හැසිරෙන එක නවත්තන්න ඕනි.

    සමහරු දැන් බෙහෙත් බීලා බේරෙන්න බලාගෙන ඉන්නවා. බෙහෙත් බිව්වා කියලා කාටවත් කියන්න බැහැ බේරෙන්න පුලුවන් වෙයිද කියලා. ඒ නිසා ඒ රිස්ක් එක ගන්න එපා. දැක්ක විධියට ඒ බෙහෙත් වලින් side effect එනවා පසු කාලීනව. කවුද දන්නෙ මොන දුකක් විඳින්න වෙයිද කියලා. හොඳම දේ ඕක infect වෙන එක වලක්වගන්න එකයි. මේකෙන් ගොඩ එන්න නම් අඩුම තරමෙ ලංකාවට මාසයක්වත් curfew දාන්න වෙනවා එක දිගට. හොඳ තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙමු. පිස්සු කෙළියොත් ආණ්ඩුවෙන්, ලංකාවත් ඉතාලියක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
     
    Status
    Not open for further replies.