උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.



උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.



අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.




අනිව පාන් කෑල්ලක් හරි කාල ජිවත් වෙන්ඩනෙ ඕන, කාවවත් මැරෙන්ඩ දෙන්ඩ බැනෙ බඩගින්නෙ..ඒක නිසා පාන් උනත් කෑම තියෙන මිනිස්සු පෙරේත කමට නොකා , අදාල මිනිස්සුන්ට ලැබෙන්ඩ ස්වයo වාරනයකින් කටයුතු කරන්ඩ ඔනෙ..අනිව පාන් කෑල්ලක් හරි කාල ජිවත් වෙන්ඩනෙ ඕන, කාවවත් මැරෙන්ඩ දෙන්ඩ බැනෙ බඩගින්නෙ..ඒක නිසා පාන් උනත් කෑම තියෙන මිනිස්සු පෙරේත කමට නොකා , අදාල මිනිස්සුන්ට ලැබෙන්ඩ ස්වයo වාරනයකින් කටයුතු කරන්ඩ ඔනෙ..

Lankawe oya chun pan hadana bakery athula wada karana un basic hygiene fallow karanne nae..meka nikan gedaratama Covid deliver karala denawa wage deyak
හොඳ දෙයක්. හැබැයි පාන් ගන්නකොට පුළුවන් තරම් මාරු සල්ලි ගානට අරන් යන්න. හරියටම් පාන් ගෙඩීයක් 65ක් නම් හැට පහක්ම අරගෙන යන්න, එතකොට මුදල් හුවමාරුව අඩු කරන්න පුළුවන්
අදහස හොදයි..ඒත් කන්න බෑනේ.පාන් කන්න කලිං විෂබීජ නාශක ගහලා කාපං
පාන් කන්න කලිං විෂබීජ නාශක ගහලා කාපං











අනේද කියන්නෙ.. ආණ්ඩුත් පෙරලෙනවනේ..මේක හොද දෙයක්, අපේ එවුන්ට ඉතින් පාන් තියනවනම් වෙන මොකුත් ඔනේ නෑ.


අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.
හම්මේ ඉතින් සැපඕක නම් රටලු ඉන්නෙ, ඕකගෙ ගෑනිට තමා එහෙම කරන්ඩ වෙන්නෙ...චුන් පාන් කාරය විශබිජ නාශනය කරල දෙනවලු මිනිස්සු රට ඉන්න ගෑනු වෙනුවෙන්..![]()

Oya kema penna lassanata dunnata hadana thena inna kee denek allanawada leda thiyena kenek alluwoth iwarai.

මේ ටිකේ කඩ කෑම බේකරි කෑම නොකා ගෙදර තියෙන කොස් ඇටයක් හරි කමක් නෑ පුච්චං කාල ඉඳිං. වෛරසේ ඉල්ලගෙන ඇඟේ දාගන්නේ නැතුව.