චූන් පාන් බෙදීමට අවසර..!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව ගත්ත බොහොම හොද තීරනයක්, ඒ වගේම හරිම ප්‍රායෝගිකයි.. :):):):):)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.

    :yes::yes::yes::yes::yes: අනිව පාන් කෑල්ලක් හරි කාල ජිවත් වෙන්ඩනෙ ඕන, කාවවත් මැරෙන්ඩ දෙන්ඩ බැනෙ බඩගින්නෙ..ඒක නිසා පාන් උනත් කෑම තියෙන මිනිස්සු පෙරේත කමට නොකා , අදාල මිනිස්සුන්ට ලැබෙන්ඩ ස්වයo වාරනයකින් කටයුතු කරන්ඩ ඔනෙ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    චූන් පාන් මලයට කොරොනා තිබුනොත් මුළු ගමම ශට් ඩවුන් !
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :yes::yes::yes::yes::yes: අනිව පාන් කෑල්ලක් හරි කාල ජිවත් වෙන්ඩනෙ ඕන, කාවවත් මැරෙන්ඩ දෙන්ඩ බැනෙ බඩගින්නෙ..ඒක නිසා පාන් උනත් කෑම තියෙන මිනිස්සු පෙරේත කමට නොකා , අදාල මිනිස්සුන්ට ලැබෙන්ඩ ස්වයo වාරනයකින් කටයුතු කරන්ඩ ඔනෙ..

    මේකට..රෙස්පෙක්ට් කරනවා..!!:)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොඳ දෙයක්. හැබැයි පාන් ගන්නකොට පුළුවන් තරම් මාරු සල්ලි ගානට අරන් යන්න. හරියටම් පාන් ගෙඩීයක් 65ක් නම් හැට පහක්ම අරගෙන යන්න, එතකොට මුදල් හුවමාරුව අඩු කරන්න පුළුවන්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේක හොද දෙයක්, අපේ එවුන්ට ඉතින් පාන් තියනවනම් වෙන මොකුත් ඔනේ නෑ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හොඳ දෙයක්. හැබැයි පාන් ගන්නකොට පුළුවන් තරම් මාරු සල්ලි ගානට අරන් යන්න. හරියටම් පාන් ගෙඩීයක් 65ක් නම් හැට පහක්ම අරගෙන යන්න, එතකොට මුදල් හුවමාරුව අඩු කරන්න පුළුවන්

    ඒක නම් හරි..!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පාන් කන්න කලිං විෂබීජ නාශක ගහලා කාපං
    අදහස හොදයි..ඒත් කන්න බෑනේ.
    පාන් ස්ටීම් කරලා කෑවම නං සේෆ් නෙහ්..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන් කන්න කලිං විෂබීජ නාශක ගහලා කාපං

    ඕක නම් රටලු ඉන්නෙ, ඕකගෙ ගෑනිට තමා එහෙම කරන්ඩ වෙන්නෙ...චුන් පාන් කාරය විශබිජ නාශනය කරල දෙනවලු මිනිස්සු රට ඉන්න ගෑනු වෙනුවෙන්.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක හොද දෙයක්, අපේ එවුන්ට ඉතින් පාන් තියනවනම් වෙන මොකුත් ඔනේ නෑ.
    අනේද කියන්නෙ.. ආණ්ඩුත් පෙරලෙනව‍නේ..:lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow appa , pan 3 gatha , thawa 1 dan thiyeen , heta noodles packet ekak kanawa :(

    අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඕක නම් රටලු ඉන්නෙ, ඕකගෙ ගෑනිට තමා එහෙම කරන්ඩ වෙන්නෙ...චුන් පාන් කාරය විශබිජ නාශනය කරල දෙනවලු මිනිස්සු රට ඉන්න ගෑනු වෙනුවෙන්.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හම්මේ ඉතින් සැප :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    මේ ටිකේ කඩ කෑම බේකරි කෑම නොකා ගෙදර තියෙන කොස් ඇටයක් හරි කමක් නෑ පුච්චං කාල ඉඳිං. වෛරසේ ඉල්ලගෙන ඇඟේ දාගන්නේ නැතුව.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ewa na mehe :no:
    මේ ටිකේ කඩ කෑම බේකරි කෑම නොකා ගෙදර තියෙන කොස් ඇටයක් හරි කමක් නෑ පුච්චං කාල ඉඳිං. වෛරසේ ඉල්ලගෙන ඇඟේ දාගන්නේ නැතුව.