Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 790 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 156ක් පොලිස් භාරයට. - පොලිස් මාධ්‍ය කොට්ඨාසය

    ඔව් අපේ හරක්ට තෙරෙන්නෙ නෑ බං. පාරෙ බයික් කාරයොයි, ත්‍රී වීලුයි පිරිලා. කාර් හිටන් යනවා එහෙ මෙහෙ. මම දැන් ගෙදර ඉදන් වැඩට ආවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,274
    113
    මාලඹේ
    මැලේසියාවේ නව ආසාදිතයින් 123ක්


    පිස්සංගේ රටනෙ . ඕක කොහොමත් දගලලා වැඩි කරගන්නවා .
    දැන් හැමදාම 100 වඩා හඹුවෙනව මැලේසියාවෙන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,274
    113
    මාලඹේ
    FB-IMG-1584880535134.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙ‍රට කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට

    ඒ අනුව ශ්‍රී ලාංකාවෙන් වාර්තා වු චීන කාන්තාවද සමඟ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 82ක් බව ඒ මහතා වැඩිදුරත් සඳන් කර තිබේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා රෝගීන් 82 දක්වා ඉහළට : රෝගීන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයට
    http://nethnews.lk/article/75496




    තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 82දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

    ඒ අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සිව්දෙනෙක් තහවුරු වීමත් සමගයි.

    කොළඹ ජාතික රෝහලෙන් එක් රෝගියෙක්ද, යාපනය ප්‍රදේශයේ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක්, නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර තිබු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් සමග කටයුතු කළ සංචාරක මග පෙන්වන්නෙක් ද මෙලෙස නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැලේරියා සදහා ලබාදෙන ඖෂධ ලබා දෙනු ලබන්නේ කොරෝනා වැලදුන රෝගින්ට පමනක් බවත් , ඒවා රෝහල්තුල පමනක් ලබාදෙන බවත්, ෆාමසී වලින් ලබාගෙන හිතුමතේ පානය කිරිම අහිතකර බවත් රජය දැනුම් දෙනු ලැබේ.......
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,085
    25,182
    113
    ශ්‍රී ලංකාව තුළ රෝහල් වල කොරෝනා වෛරසය සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ(20)දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව විද්‍යා අංශයේ දී සිදු කර ඇත.

    HDU Beds, Multipara Monitors, Puise Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibriliator, Autociave Table Top, High Flow Oxygen System එම උපකරණ අතර වේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැලේරියා සදහා ලබාදෙන ඖෂධ ලබා දෙනු ලබන්නේ කොරෝනා වැලදුන රෝගින්ට පමනක් බවත් , ඒවා රෝහල්තුල පමනක් ලබාදෙන බවත්, ෆාමසී වලින් ලබාගෙන හිතුමතේ පානය කිරිම අහිතකර බවත් රජය දැනුම් දෙනු ලැබේ....
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දුනීසියාවේ දිනයකදී මරණ 10 ක්

    ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිත මරණ 10ක් අලුතින් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් 64 දෙනකු තහවුරු කරගෙන තිබේ.
    Screenshot_10.jpg

    https://www.worldometers.info/coronavirus/country/indonesia/
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මන්නාරම, වවුනියාව, මුලතිවු, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලද ඇඳිරි නීතිය අඟහරුවාදා (මාර්තු 24) උදෑසන 6 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේය.

    එදිනම සවස දෙකට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

    එමෙන්ම නැවත දන්වන තුරු කිසිදු පුද්ගලයෙකුට තමන් වාසය කරන ප්‍රදේශවලින් බැහැරට යාමට අවසර නොලැබෙන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

    BBC සිංහල
     
    Status
    Not open for further replies.