DATA නොමිලේ!

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගු ඇන් පි පාන්ඩුව කාලෙ කොරෝනා අවනම් මෙලහකට සමාජ ජාල බ්ලොක් , ආන්න ඒකට අපේ ආණ්ඩුව සමාජ ජාල භාවිතය සදහා ඩේට නොමිලේ ලබා දෙන්ඩ කටයුතු කරනව..අපේ චන්දයට වටිනාකමක් එකතු කරාට බොහොම ස්තුතියි...

    බ්ලොක් කරන්න වෙනවනෙ තොපි එහෙනම් මෙච්චර ගානක් මැරිල ආණ්ඩුව කියන්නෙ නෑ හන්ගන් ඉන්නව , මැරිච්ච උන් පුච්චනව වගේ බොරු 1000ක් කියල රටම ගිනි තියනවනෙ මහින්දගෙ නූගත් හැත්ත . ගෙම්බයි පනික්කියයි එහෙම මාද්‍ය සාකච්චා සීයක් විතර තියල . වෙලාවට රාජිතයයි ෆොන්සේකයි කියන කෙබර කවුරුත් ශෙයා කරන්නෙවත් නෑ . තෝ වගේ මහින්දගෙ ගූ කන උන් නම් මෙලහකට්ත් ගිනි තියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    බ්ලොක් කරන්න වෙනවනෙ තොපි එහෙනම් මෙච්චර ගානක් මැරිල ආණ්ඩුව කියන්නෙ නෑ හන්ගන් ඉන්නව , මැරිච්ච උන් පුච්චනව වගේ බොරු 1000ක් කියල රටම ගිනි තියනවනෙ මහින්දගෙ නූගත් හැත්ත . ගෙම්බයි පනික්කියයි එහෙම මාද්‍ය සාකච්චා සීයක් විතර තියල . වෙලාවට රාජිතයයි ෆොන්සේකයි කියන කෙබර කවුරුත් ශෙයා කරන්නෙවත් නෑ . තෝ වගේ මහින්දගෙ ගූ කන උන් නම් මෙලහකට්ත් ගිනි තියල

    එතකොට දෙන්නෙක් මැරුණ තුන් දෙනෙක් මැරුණ කියලා ඔය ඕනතරම් පෝස්ට් දාන්නේ දැන් . 23 දෙනෙක් CID එකෙන් නොට් කරලා තියෙනවා . UNP මන්ත්‍රීවරු බොරු වපුරනවා . ජනාධිපති තුමාට කුණු හරපකියනවා FB පෝස්ට් දාලා. දැන් කවුරුවත් FB Block කරන්න දෑගලුවේ නැහැනේ . FB Data ත් පරේ කරලා දුන්නා .
    මේක තමා වෙනස මොඩයින්ගේ පාලනයක් සහ උගත් පාලකයෙක් අතර
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,436
    113
    බ්ලොක් කරන්න වෙනවනෙ තොපි එහෙනම් මෙච්චර ගානක් මැරිල ආණ්ඩුව කියන්නෙ නෑ හන්ගන් ඉන්නව , මැරිච්ච උන් පුච්චනව වගේ බොරු 1000ක් කියල රටම ගිනි තියනවනෙ මහින්දගෙ නූගත් හැත්ත . ගෙම්බයි පනික්කියයි එහෙම මාද්‍ය සාකච්චා සීයක් විතර තියල . වෙලාවට රාජිතයයි ෆොන්සේකයි කියන කෙබර කවුරුත් ශෙයා කරන්නෙවත් නෑ . තෝ වගේ මහින්දගෙ ගූ කන උන් නම් මෙලහකට්ත් ගිනි තියල

    මිනිස්සු ආණ්ඩුව විශ්වාස කරන්නෙත් විපක්ශෙ ඉන්න උන් කියන බොරු විශ්වාස නොකරන්නෙත් විපක්ශෙ සපෝටර්ස් ලගෙ ජෙනුයින් දේශප්‍රේමය නිසා මිසක් ආණ්ඩුවේ හැකියාවක් නිසා නෙමෙයි නේහ් :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට දෙන්නෙක් මැරුණ තුන් දෙනෙක් මැරුණ කියලා ඔය ඕනතරම් පෝස්ට් දාන්නේ දැන් . 23 දෙනෙක් CID එකෙන් නොට් කරලා තියෙනවා . UNP මන්ත්‍රීවරු බොරු වපුරනවා . ජනාධිපති තුමාට කුණු හරපකියනවා FB පෝස්ට් දාලා. දැන් කවුරුවත් FB Block කරන්න දෑගලුවේ නැහැනේ . FB Data ත් පරේ කරලා දුන්නා .
    මේක තමා වෙනස මොඩයින්ගේ පාලනයක් සහ උගත් පාලකයෙක් අතර

    ආණ්ඩුව ඉක්මනට විසුරෝපු හින්ද හොදා . නැත්තන් ජනාධිපති කරයි අර ගොබ්බ හැතිකරේ එක්ක .ඉස්සෙල්ලම කොරෝන වලින් බේරෙන්න කියල සීල් කරපු වාහන ගෙන්නගන්නව ඕකුන් හිටියනම් :lol::lol::lol:
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරෙහි ඔබගේ උනන්දුව හා යෝජනාවට ස්තූතියි.
    පවුල, මිතුරන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාර්ශවයන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය උනන්දු වෙයි. සන්නිවේදන යෙදුම් නිදහස් කිරීම පිළිබඳ තීරණය එහි ප්‍රතිඵලයකි.
    SLT ADSL, 4G LTE සහ SLT Fiber ද ඇතුළුව සියලුම SLT Broadband පාරිභෝගිකයින් සඳහා WhatsApp, Viber, IMO, Telegram සහ iMessage සඳහා Unlimited Data ලබා දෙන්නෙමු. මෙම විශේෂ දීමනාව 2020 මාර්තු 23 දක්වා වලංගු වේ.
    තවද, PEO TV GO App එක සඳහා Unlimited Free Data ලබා දී ඇත්තෙමු.
    දැනට පවතින දීමනාව ඉතා සාර්ථක වූ අතර සෑම කෙනෙකුටම එය ප්‍රයෝජනවත් විය
    ස්තූතියි. Ohoma thama slt page eake thibune

    a kiyane bn aka hetin ewara da
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධණ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර සිටී. අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

    “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහන පැකේජයට සහයක් වෙමින්, හිටපු තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා සන්නිවේදන ආයතන හරහා ඉදිරි දින කීපය තුළ මහජනතාවට ලබා දිය හැකි සහන පිලිබඳ ශ්‍රීලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිර්ති පෙරේරා මහතා හා Mobitel ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා සමග දුරකථනය හරහා සාකච්චාවක නිරත වුණෙමි.“

    “ඒ අනුව මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හට Facebook Messenger, WhatsApp, Viber, imo, I Messenger යන සමාජ මාධ්‍ය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර PEOTV GO ජාලය දත්ත හරහා සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීමට තීරණය වූනි. මෙය දැනටමත් ක්‍රියාත්මක වනු ඇත.“

    “ශ්‍රීලංකා මොබිටෙල් ආයතනය හරහාද මේ සහන මෙම කාලය තුළ ලබාදීමට ඉල්ලීම් සිදු කළෙමි. එම ආයතනයද ඉදිරි පැය කීපය තුල අප දැනුවත් කරනු ඇත, අනෙකුත් පෞද්ගලික සන්නිවේදන ආයතනද ඉදිරි දින කීපය තුළ සහන ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.“

    ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන
    හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය

    LINK

    Telegram free nathda? :dull:
    Kalin ehema thread ekak giya neda?:P
    mata telegram group walin files wagayak baganna thiyenawa :rofl:
    package iwara wela extra GB add karagena yanne :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට දෙන්නෙක් මැරුණ තුන් දෙනෙක් මැරුණ කියලා ඔය ඕනතරම් පෝස්ට් දාන්නේ දැන් . 23 දෙනෙක් CID එකෙන් නොට් කරලා තියෙනවා . UNP මන්ත්‍රීවරු බොරු වපුරනවා . ජනාධිපති තුමාට කුණු හරපකියනවා FB පෝස්ට් දාලා. දැන් කවුරුවත් FB Block කරන්න දෑගලුවේ නැහැනේ . FB Data ත් පරේ කරලා දුන්නා .
    මේක තමා වෙනස මොඩයින්ගේ පාලනයක් සහ උගත් පාලකයෙක් අතර

    :yes::yes::yes::yes: එකෙන්ම මචන් එකෙන්ම..මෝඩයන්ගෙ පලනය සහ උගතාගේ පාලනය..
     
    Similar threads