mee para nam ganna wenne na wage lokuwata eka thanakin
උබලා මාසෙකට විතර කෑමට බඩු අරන් ආයේ අගහාරුවාදත් පෝලිමේ ඉන්නද බලාපොරොත්තුව?![]()
උබලා මාසෙකට විතර කෑමට බඩු අරන් ආයේ අගහාරුවාදත් පෝලිමේ ඉන්නද බලාපොරොත්තුව?![]()
, අපිනම් in control දැන් 
Sinhalu polimebump

සුපිරි ඔසී ලට කෙලවෙනකොටඋබ රෙද්ද උස්සන් මෙහෙ එනව නෙවෙයි ඕං
![]()
ආ බොල හරකෝ තෝ අගහරු වල ද ඉන්නේ , ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් මේක [pandemic]
තොගේ පකේ ඖසි රාජයේ කොරෝන පැටව් ගහනවා ,ausi රෙද්දේ රෙවිල ඉන්නේ, අපිනම් in control දැන්

... mate....
උබ ත් පෝලිමේ ඉන්නද යන්නේ![]()
උබලා ගැන දුකයි බං.
පාලකයෙ ගෙනාවා.
මිනිහා ලෙඩ්ඩු රටට ගෙනාව.
දැං උබලා කන්න නැතුව මැරෙන්න යනවා.

Italy
Coronavirus Cases:
59,138
Deaths:
5,476
Recovered:
7,024
New Deaths +651
උබත් ආවද මේ වෙලාවම , පලයන් පලයන් හිහින් පාන් කැල්ලක් කාපන් බඩගින්නේ ඉන්නේ නැතුව , මන් යනවා තියෙන දෙයක් කන්න


ඇමරිකාවේ අද දවසේ දැනට විතරක් 11500 ඉක්මවු අලුත් කේසස්. පික්සු හැදෙනවා