That's why I go to the හන්දියෙ සිල්ලර කඩේ.![]()
Eke corona dansalak thiyei

That's why I go to the හන්දියෙ සිල්ලර කඩේ.![]()

Anatha sinhalu
Ayyo sinhalu

"They are taking today as their last chance to actually enjoy the sun and enjoy the beach"

අවුරුදු ගානක් එතනින්ම බඩු ගන්න නිසා දැන් VIP සැලකිලි බං.
කඩේ මොනවහරි දෙයක් නැත්තං හොරෙන් වගේ ගිහින් ඇතුලෙන් අරං ගෙනත් දෙනවා. ඒ තියා මේ කාලේ කෝල් එකක් දීලා ඕන බඩු ටික වෙන්කරලා පස්සෙ ගිහින් ගන්න පුලුවන්.
පොශ් සිංහලු සුපර් මාකට් ගියාට ගමේ සිල්ලර කඩ මුදලාලි තමයි හොදින් තියාගන්න ඕන.![]()

තොගකඩ මුදලාලි.. සිල්ලරබඩු මුදලාලි වැඩක් නෑ. උගේ ගනන් වැඩී.පොශ් සිංහලු සුපර් මාකට් ගියාට ගමේ සිල්ලර කඩ මුදලාලි තමයි හොදින් තියාගන්න ඕන.![]()
දැන් 13500+ . පික්සු හැදෙයි.
මුන්ට කෙල වෙනවා ලංකාවටවඩා. මොකද හෙල්ත් ඊන්ශුවරන්ස් නැති උන්ට පෙත්තක් වත් නැ. එහෙම ගොඩක් ඉන්වා..

මම නම් අද එහෙම ගේමක් දීල බඩු ටිකක් උස්සන් ආව අද..
දැන් තව සති දෙකක් ශේප් වෙන්න පුලුවන්..
අගහරුවාද ගන්න ගියොත් නම් ලොවෙත් කොරෝනම තමා..
අද විනාඩි 5කට පොඩි රිස්ක් එකක් අරන් කලින් කෝල් කරල
බඩු ලිස්ට් එක දාල තිබ්බ නිසා ගියා ගත්ත සල්ලි දුන්න ආව![]()

ඇයි බන් මෙච්චර කියලත් කලින් ගත්තෙ නැත්තෙ. මම නම් ලබන අප්‍රේල් අවුරුදු වලටත් ඇති වෙන්නම බඩු ගත්ත.. එලවලුයි, මාලු, මසුයි විතරයි තව සතියකට තියෙන්නෙ. අපේ තාත්ත මාලු ගන්නෙ දවස් 2ට. එයාට පරණ ඒව කන්න බෑ. හැමදාම මාකට් යන්න ඕනෙ. බිත්තර 61ක් තියෙනව දැන්. කරවල හාල්මැස්සෝත් ඇති එනමාසෙටත් එක්ක.මම නම් අද එහෙම ගේමක් දීල බඩු ටිකක් උස්සන් ආව අද..
දැන් තව සති දෙකක් ශේප් වෙන්න පුලුවන්..
අගහරුවාද ගන්න ගියොත් නම් ලොවෙත් කොරෝනම තමා..
අද විනාඩි 5කට පොඩි රිස්ක් එකක් අරන් කලින් කෝල් කරල
බඩු ලිස්ට් එක දාල තිබ්බ නිසා ගියා ගත්ත සල්ලි දුන්න ආව![]()
තොගකඩ මුදලාලි.. සිල්ලරබඩු මුදලාලි වැඩක් නෑ. උගේ ගනන් වැඩී.

USA today 14,500 (ammoo) total 38,757
italy nothing
ඇමරිකාවෙ පහසුකම් වැඩිනිසා වැඩියෙන් ටෙස්ට් කරනව ඇති. අපේ ටේස්ට් කරනව මදි හින්ද අඩු ඇත්තෙ 
ඇයි බන් මෙච්චර කියලත් කලින් ගත්තෙ නැත්තෙ. මම නම් ලබන අප්‍රේල් අවුරුදු වලටත් ඇති වෙන්නම බඩු ගත්ත.. එලවලුයි, මාලු, මසුයි විතරයි තව සතියකට තියෙන්නෙ. අපේ තාත්ත මාලු ගන්නෙ දවස් 2ට. එයාට පරණ ඒව කන්න බෑ. හැමදාම මාකට් යන්න ඕනෙ. බිත්තර 61ක් තියෙනව දැන්. කරවල හාල්මැස්සෝත් ඇති එනමාසෙටත් එක්ක.
USA today 14,500 (ammoo) total 38,757
italy nothing

අපෙත් කියනවට වඩා වැඩි ඇති බංඇමරිකාවෙ පහසුකම් වැඩිනිසා වැඩියෙන් ටෙස්ට් කරනව ඇති. අපේ ටේස්ට් කරනව මදි හින්ද අඩු ඇත්තෙ
![]()