අපේ කැරියල කියන විදියට මේකේ අවුලක් නැහැ බන්.
තනි කාමර වල ඉදන් isolate වෙන්න නම් ප්‍රයිවෙට් ජෙට් වලින් ලංකාවට එන්න ඕන කියාගෙනනෙ අපේ එවුන් හිටියේ.
දැන් ඉතින් ඔය කියන මට්ටමේ සල්ලි තියෙන එවුන් තමයි ඇමති පුත්තු ටික.
එතකොට ලංකාවේ කැරියොන්ගේ ලොගික් වලට අනුව ඕකේ වැරද්දක් නැහැ...
සිංහලුන්ට කොහොමත් උහුලන්න බැරි එහා ගෙදර එකා ඔහොම තැනක ඉදන් බෙහෙත් ගත්තොත් තමයි.
උන්ට මේවගේ වෙලාවකවත් සාමන්‍ය ජනයා විදින දුක විදින්න වෙන්නෙ නෑ. උන් කවදාවත් තේරුම් ගන්නෙත් නෑ ඒ දුක.










