**MOBITEL** Aluth Package Hadunwala Deela Onna

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න එහෙමයි විරුව වැඩ කරන්නෙ..ගු කුක් පාන්ඩුව තිබ්බ නම් මෙලහට් සමාජ ජාල බ්ලොක් ..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,881
    113
    ආන්න එහෙමයි විරුව වැඩ කරන්නෙ..ගු කුක් පාන්ඩුව තිබ්බ නම් මෙලහට් සමාජ ජාල බ්ලොක් ..

    ekenma ban kiyanna sathutui
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    ithin mun day and night time bedapu widiya balapan, api ahuweyi owata.
    කොහෙන් හරි කෙලලා ඇති කියල හිතුන විතරයි...
    වැඩට නොයා ගෙදර ඉන්න උන්ට හොඳයි.
    ගෙදර ඉන්න වෙලාවට කෙලලා...

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    කොහෙන් හරි කෙලලා ඇති කියල හිතුන විතරයි...
    වැඩට නොයා ගෙදර ඉන්න උන්ට හොඳයි.
    ගෙදර ඉන්න වෙලාවට කෙලලා...

    Mobitel Day time data Night time Data ඉවර උනාම Used වෙනවා
    Daytime Any time කියලම හිතා ගන්නකො වැඩේ ඉවරයි:lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Mobitel Day time data Night time Data ඉවර උනාම Used වෙනවා
    Daytime Any time කියලම හිතා ගන්නකො වැඩේ ඉවරයි:lol::lol:

    umba oya kiwwata sure na.
    oya yakku mokak hari thanakin anayak gahala thama dena deyak denne.

    hokomath lankawe peak eka thiyenne 7 wage indan 9, 10 wenakan, e welawe arenna wena ona welawaka unta data dena eka loku amaruwak na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ

    umba oya kiwwata sure na.
    oya yakku mokak hari thanakin anayak gahala thama dena deyak denne.

    hokomath lankawe peak eka thiyenne 7 wage indan 9, 10 wenakan, e welawe arenna wena ona welawaka unta data dena eka loku amaruwak na.

    මම මාස දෙකක් night time data ඉවර කර . night data ඉවර උනාම Day time data කැපෙන්න පටන් ගන්නවා . Mobitel self care app එකෙන් බලන්න පුළුන්නේ Data කැපෙන විදිය .
    මම sure. නැත්නම් උන්ගේ Hotline එකට කෝල් එකක් දාලා අහලා බලන්න :P
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මම මාස දෙකක් night time data ඉවර කර . night data ඉවර උනාම Day time data කැපෙන්න පටන් ගන්නවා . Mobitel self care app එකෙන් බලන්න පුළුන්නේ Data කැපෙන විදිය .
    මම sure. නැත්නම් උන්ගේ Hotline එකට කෝල් එකක් දාලා අහලා බලන්න :P

    habai , me package ekata withrak un kelalada danne nahane :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn sim1k wenama ganna onada mekata ? mage thiyana sim1ta active kranna pluwanda ? package 1k active kalama kocharakal valid da ?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම මාස දෙකක් night time data ඉවර කර . night data ඉවර උනාම Day time data කැපෙන්න පටන් ගන්නවා . Mobitel self care app එකෙන් බලන්න පුළුන්නේ Data කැපෙන විදිය .
    මම sure. නැත්නම් උන්ගේ Hotline එකට කෝල් එකක් දාලා අහලා බලන්න :P

    ela mama ganna kalin hotline cl karala balalama gannamko,
    eka neme ara link wala thiyena router 5000, boratable eka 7000 wingle eka 6500 wenawane.
    aduwata wade kara ganna bari da ?