Dr Sajith Premadasa (MBBS) Sl

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,051
    23,980
    113
    You're pretty stupid too. Do you really think it's Sajith managing his page and responding to the comments? :rofl::rofl::rofl: They have social media managers

    ඒ වගේ ගොබ්බයෝ සෙට් එකක් වැඩට ගන්න තරම් සජිත් හරකෙක්ද බන්? :rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රෝසි ආච්චි;25242162 said:
    ඒ වගේ ගොබ්බයෝ සෙට් එකක් වැඩට ගන්න තරම් සජිත් හරකෙක්ද බන්? :rofl::rofl:

    :lol:
     
    ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
    2020.03.22

    ගරු මැතිතුමනි,

    ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.

    02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.

    03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.

    දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.

    මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
    MBBS,PhD, FRCP Edin
    ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්ය
    Bump
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Dr. Sajith moda wedak kaley

    Godak meka balapu aya medicine name liyagena pharmacy walin illayi. Loku weraddak


    He is teaching to the doctors with arrogant voice
    .
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝසි ආච්චි;25242122 said:
    මූ වගේ ගොන් බිජ්ජෙක් :rofl: මේකා ජනාධිපත් උනානම් එහෙම අපි ඉවරයි

    KoQ1HDN.jpg

    බුදාම්මෝ......යකෝ මූ .... :rofl::rofl::rofl::rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    You're pretty stupid too. Do you really think it's Sajith managing his page and responding to the comments? :rofl::rofl::rofl: They have social media managers

    may be yes...we can understand that and he recruited those social media mangers according to his knowledge and proficiency. :rofl::rofl::rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    may be yes...we can understand that and he recruited those social media mangers according to his knowledge and proficiency. :rofl::rofl::rofl:

    yes because he's personally involved in the recruitment process right? ::rofl: i mean you seem pretty stupid but I'm assuming some man somewhere gave you a job too?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    රට බේරුනා....මු ජනපති වුනා නම්..
    බුදාම්මෝ...

    මූ දිනල ජනාදිපති වෙලා හිටියනම් මූ ආස බෙහෙත් හමුදාව ගෙවල් වලට එවල බලෙන් ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට පොවනව.
    පුදුම උඩගු අහන්කාර පොරක්. මිනිහ තරම් දන්න එකෙක් නෑ කියල මේ පෙන්නන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මූට පිස්සු තද වේගෙන එනවද කොහෙද.....?? කොහේ හරි දැකපු එකක් හරි.... මොකෙක් හරි ලියල දුන්න එකක් හරි කියවනව වගේ......!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    රනිල් ලොක්කත් නිකං ඉඳල නෑ

    rSat39b.jpg

    මෙතනත් නාගෙන .
    ජපානේ බෙහෙත හොයාභාත්තට බෙහෙත හදන්නේ චීනෙ .
    Expoert කරන්න පුළුවන් චීනෙට විතරයි . අපිව රවට්ටන්න දාපු බොරු news එකක් විතරයි:P:P
     
    • Dislike
    Reactions: ryandok

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,055
    113
    yes because he's personally involved in the recruitment process right? ::rofl: i mean you seem pretty stupid but I'm assuming some man somewhere gave you a job too?

    He's personally involved in evaluating the height and recruiting laborers and security guards to the government even though it isn't his job :D

    One would think he would involve in recruiting people who represent him on social media :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,055
    113
    මෙතනත් නාගෙන .
    ජපානේ බෙහෙත හොයාභාත්තට බෙහෙත හදන්නේ චීනෙ .
    Expoert කරන්න පුළුවන් චීනෙට විතරයි . අපිව රවට්ටන්න දාපු බොරු news එකක් විතරයි:P:P

    රනිල් ලොක්කටයි ශට් ඩවුන්ටයි ඕන වෙලා තියෙන්නෙ අපිත් මොනවහරි කළා කියල ලකුණක් දෙකක් වත් දාගන්න :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    රනිල් ලොක්කටයි ශට් ඩවුන්ටයි ඕන වෙලා තියෙන්නෙ අපිත් මොනවහරි කළා කියල ලකුණක් දෙකක් වත් දාගන්න :yes:

    හොඳ වෙලාවට මුන් දෙන්න පැරදුනේ . නැත්නම් වැරදි බෙහෙත් පොවලා අපි නිකම්ම මැරෙනවා කොරෝනා වලින් මැරෙන්න කලිං:lol::lol::lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok