Mask ne kiyala minissunta baninna epa

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Face mask ne kiyala minissu apahasu thawayata path karanna epa .ada tv eke dekka mask ne kiyala phi la police yen baninawa minissunta mask ekakin loku protection ekak ne.anith lankawe gov eken aniwarya karala ne .anith eka mask ganna thenakuth ne .
     
    • Like
    Reactions: Oli_Vili

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,165
    113
    33
    Kalutara
    බනිනවා බන් පොලිසියෙනුයි STF එකෙනුයි, අහුවුනොත් ඉවරයි, ප්‍රසිද්දියේ බනින්නේ. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    හැමෝම මාස්ක් දැම්මොත්, අඩුම ලේන්සුවක් වත් බැඳ ගත්තොත් තාම වයිරස් එක incubation period එකේ තියෙන symptoms පෙන්නන්නෙ නැති රෝග වාහකයන්ගෙ කෙළ, සෙම හැමතැනම විසිරිල ලෙඩේ බෝවෙන එක අඩුවෙයි නේද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,311
    36,195
    113
    මැදමහනුවර
    they-just-got-back-from-vacation-in-italy-corona-virus-facemask-suntan.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..
     
    • Like
    Reactions: awjas2621

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැමෝම මාස්ක් දැම්මොත්, අඩුම ලේන්සුවක් වත් බැඳ ගත්තොත් තාම වයිරස් එක incubation period එකේ තියෙන symptoms පෙන්නන්නෙ නැති රෝග වාහකයන්ගෙ කෙළ, සෙම හැමතැනම විසිරිල ලෙඩේ බෝවෙන එක අඩුවෙයි නේද?

    Eka minissunta apahasa karala kiyanna aythiyak ne neda ?ehema aniwarya karala nethnam.anith eka godak aya ekama mask eka thamai dawas gank use karanne ekath roga wahakayek wenna puluwan.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

    Uba virus redi kellen perana ekane .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka minissunta apahasa karala kiyanna aythiyak ne neda ?ehema aniwarya karala nethnam.anith eka godak aya ekama mask eka thamai dawas gank use karanne ekath roga wahakayek wenna puluwan.

    අපහාස නොදකින් , තොපි කියන්නෙ නලවන්ඩ කියලද.. පොන්න කම ඇරගනින් පොන්න කම..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba virus redi kellen perana ekane .

    කොරෝනා වයිරස් එක රෙදි කෑල්ලෙන් පෙරන්ඩ බැ කියල කොහෙද හොයාගෙන තියෙන්නෙ??? චිනෙ තනිකර පාවිච් කරන්නෙ දැන් ගෙදර හදපුව හැම්නෙන්ඩ එපා මෙච්චර දෙයක් වෙලා තියෙන වෙලාවකත්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    Eka minissunta apahasa karala kiyanna aythiyak ne neda ?ehema aniwarya karala nethnam.anith eka godak aya ekama mask eka thamai dawas gank use karanne ekath roga wahakayek wenna puluwan.

    අනිත් මිනිස්සු වෙනුවෙන් ලේන්සුවක් වත් බැඳ ගන්න තරම් මනුස්සකමක් නැත්නම් අපහාස විඳින්න වෙන එක සාධාරණයි

    මාස්ක් එකෙන් ලෙඩේ බෝවෙන්නෙ අර හිටපු ඇමති වගේ මාස්ක් එක බෙදාගෙන පාවිච්චි කළොත් තමා.නිකං හිතන්න symptoms පෙන්නන්නෙ නැති ලෙඩෙක් කඩේ රාක්කෙකට කැහැල ඒ කෙළ ගෑවිලා කෙනෙකුට ලෙඩේ බෝවෙන එක නැවතෙනවනෙ ලේන්සුවක් බැඳගෙන හිටියත්. අනික මීටරයක් දුරට කෙළ විසිවෙන එකත් නැතිවෙනව, ඒකම කොච්චර වටිනවා ද
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සගෙ වහල්ලු දන්නෙ මිනිස්සුබ්ට අපහස කරන්න තමා. :(

    අපහාස කරල හරි ලෙඩන් බේරෙනව නම් ඒකත් හොද දෙයක්..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපහාස කරල හරි ලෙඩන් බේරෙනව නම් ඒකත් හොද දෙයක්..

    ඔය මුකුත් නෑ එදා අපි කියපු වෙලාවෙ බෑන් එක දැම්මා නං. :(

    මේ චන්ද ගුන්ඩු නිසා. එදා වෙල හොයා ගන්න මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ. :frown:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    ඔය මුකුත් නෑ එදා අපි කියපු වෙලාවෙ බෑන් එක දැම්මා නං. :(

    මේ චන්ද ගුන්ඩු නිසා. එදා වෙල හොයා ගන්න මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ. :frown:
    ඔව් ඔව් ඩොක්ටර් සජිත් ප්‍රේමදාස කියන විදිහට කරන්න කියල ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ඔන්න ගෝටා ට නියෝගයකුත් ඇවිල්ල තිබ්බ.:rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    umba dekkada indian unta polisiyen dena dima epa kiyaddi eliyata behala.anna e wage ape uttalata denna ona mama nam kiyanne