බනිනවා බන් පොලිසියෙනුයි STF එකෙනුයි, අහුවුනොත් ඉවරයි, ප්‍රසිද්දියේ බනින්නේ.![]()
හැමෝම මාස්ක් දැම්මොත්, අඩුම ලේන්සුවක් වත් බැඳ ගත්තොත් තාම වයිරස් එක incubation period එකේ තියෙන symptoms පෙන්නන්නෙ නැති රෝග වාහකයන්ගෙ කෙළ, සෙම හැමතැනම විසිරිල ලෙඩේ බෝවෙන එක අඩුවෙයි නේද?
මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..
Eka minissunta apahasa karala kiyanna aythiyak ne neda ?ehema aniwarya karala nethnam.anith eka godak aya ekama mask eka thamai dawas gank use karanne ekath roga wahakayek wenna puluwan.
මේව නම් පොන්නකම ප්‍රදර්ශනය කරන තෙර්ඩ්..මාස්ක් එකක් නැත්තන් මහ ගනින් ගෙදර, ඒකත් බැරිනම් ලේන්සුවක් ගැට ගහ ගනින්..මෙච්චර දෙයක් වෙලත් පොන්න කම ඇර ගන්ඩ බැ..

Uba virus redi kellen perana ekane .
Eka minissunta apahasa karala kiyanna aythiyak ne neda ?ehema aniwarya karala nethnam.anith eka godak aya ekama mask eka thamai dawas gank use karanne ekath roga wahakayek wenna puluwan.
සගෙ වහල්ලු දන්නෙ මිනිස්සුබ්ට අපහස කරන්න තමා.![]()
අපහාස කරල හරි ලෙඩන් බේරෙනව නම් ඒකත් හොද දෙයක්..

ඔව් ඔව් ඩොක්ටර් සජිත් ප්‍රේමදාස කියන විදිහට කරන්න කියල ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ඔන්න ගෝටා ට නියෝගයකුත් ඇවිල්ල තිබ්බ.ඔය මුකුත් නෑ එදා අපි කියපු වෙලාවෙ බෑන් එක දැම්මා නං.
මේ චන්ද ගුන්ඩු නිසා. එදා වෙල හොයා ගන්න මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ.![]()

umba dekkada indian unta polisiyen dena dima epa kiyaddi eliyata behala.anna e wage ape uttalata denna ona mama nam kiyanne