කොරෝන හරියටම නවත්තන්නම්
මටනම් හිතෙන්නේ මේ දවස් 2,3න් අපහු පැය ගානකට ඇදිරිනීතිය අහක් කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ..
හරි විදිහටනම් දිගටම දාල මිනිස්සුන්ට කන්න බොන්න ඕනි ඒවා හමුදාව පොලිසිය, ග්‍රාමසේවක හරහා වියලිසලක පාර්සල් විදිහට දුන්නම් හරි.
දුප්පත් මිනිස්සුන්ට ඒවා නිකන් දීල, සල්ලි තියෙන අයගෙන් සාදාරන ගානක් අයකරනම් හරි... කඩුවෙල වගේ පැති වල එක කරන සීන් එකක් දැක්ක.
තව ප්‍රේසර්, දියවදියව වගේ තියෙන අයව ගෙදරටම ඇවිත් බලල, බෙහෙත් ටික දුන්නම් ගොඩක් දුරට මේ කරන වැඩේ තවත් සාර්ථක වෙනවා.
මේ යන විදිහෙන් කරුමෙටවත් තියෙන එකෙක් ඔය හිරවෙලා යන බස් එකකවත් හිටියොත් ඉතින් ගෙවල් ගානකට අපහු කොරෝන යනවනේ.