කොරෝන හරියටම නවත්තන්නම්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    කොරෝන හරියටම නවත්තන්නම්

    මටනම් හිතෙන්නේ මේ දවස් 2,3න් අපහු පැය ගානකට ඇදිරිනීතිය අහක් කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ..
    හරි විදිහටනම් දිගටම දාල මිනිස්සුන්ට කන්න බොන්න ඕනි ඒවා හමුදාව පොලිසිය, ග්‍රාමසේවක හරහා වියලිසලක පාර්සල් විදිහට දුන්නම් හරි.
    දුප්පත් මිනිස්සුන්ට ඒවා නිකන් දීල, සල්ලි තියෙන අයගෙන් සාදාරන ගානක් අයකරනම් හරි... කඩුවෙල වගේ පැති වල එක කරන සීන් එකක් දැක්ක.

    තව ප්‍රේසර්, දියවදියව වගේ තියෙන අයව ගෙදරටම ඇවිත් බලල, බෙහෙත් ටික දුන්නම් ගොඩක් දුරට මේ කරන වැඩේ තවත් සාර්ථක වෙනවා.

    මේ යන විදිහෙන් කරුමෙටවත් තියෙන එකෙක් ඔය හිරවෙලා යන බස් එකකවත් හිටියොත් ඉතින් ගෙවල් ගානකට අපහු කොරෝන යනවනේ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ow hariyatama karanawanam ehema thamai wenna ona. eth lankawe hatiyata oka prayogikawa karanna patta amarui ban.

    eth mehema hari andriri neethiya daana eken tikak control wenawa!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කතාව ඇත්ත ඒත් ප්‍රායෝගිකව කරන්ඩ බැරුව ඇති..ඊයෙ දැක්කනෙ සමහර සිංහලු මාස්ක් දාගෙන නෑ,සමහරු දාගෙන ඉන්න ඒව ගලවල ඉතින් ඇඟේ ලෙඩේ තියෙන අය ඒ අතර හිටියනම් අනිත් අයටත් යනව..පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනව දැක්ක සමහර පැතිවල එව්වො ඇඳිරි නීතිය අයින් කරපු ගමන් ඌරො හරක් වගේලු හැසිරෙන්නෙ. :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Ape huththala wele cricket ghnwa
    Maha ponna haththak
    Handiye Idan hwasata hamaekgrma opadupa ahagsththama hithan inne samajehena dannawa un tharam loke gena Danna un na kiyala
    Mole puke
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    ඔය කතාව ඇත්ත ඒත් ප්‍රායෝගිකව කරන්ඩ බැරුව ඇති..ඊයෙ දැක්කනෙ සමහර සිංහලු මාස්ක් දාගෙන නෑ,සමහරු දාගෙන ඉන්න ඒව ගලවල ඉතින් ඇඟේ ලෙඩේ තියෙන අය ඒ අතර හිටියනම් අනිත් අයටත් යනව..පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනව දැක්ක සමහර පැතිවල එව්වො ඇඳිරි නීතිය අයින් කරපු ගමන් ඌරො හරක් වගේලු හැසිරෙන්නෙ. :baffled:

    එකම තම බන් මාත් කියන්නේ, මේ යනවිදිහෙන් බැරිවෙලාවත් එහෙම එක්කෙනෙක් ඔය තැනක හිටියොත් මිනිස්සු 5ට ගියත් ගෙවල් 5ට කොරෝන යනවනේ.

    අමාරු උනත් කරන්න තියෙන්නේ මේ වගේ දෙයක්. කරන්න දෙයක් නෑ , අපිට ඇත්තටම පටි තද කරගන්න වෙනවා. මොකද අපිට ඉතාලිය වගේ අවොත් එහෙම හිතාගන්න බැරි සීන් එකක් වෙන්නේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,395
    5,577
    113
    Panadura
    covid_map_sl-v3.png
     
  • Sep 22, 2013
    215
    13
    18
    එන්න පු* නොදී සාධාරණව කතා කරමු..

    1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
    2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
    3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
    4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
    5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
    6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
    7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
    8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
    9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?

    මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?

    "ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
    මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..:angry::angry::angry:
    සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..

    මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට මගෙත් අදහස මේකයි බන් , හැමෝම දින 14 කට නිරෝධායනය වෙන්න ඇදිරි නිතිය දාන්න ඕනේ . හාල් පොල් සැමන් වියලි ආහාර වගේම එළවලු මස් වගේ දේවල් සහන මල්ලක් හදලා නගර සබා/ ප්‍රාදේශීය සබා මට්ටමෙන් ගෙයින් ගෙට ගිහින් අලවි කරන්න ක්‍රමයක් හැදුවානම් හරි. හැබැයි එහම අලවිකරණ අයට සෑහෙන්න strict protocol දාන්න ඕනේ. මොකද උට හදිස්සියේ වත් හැදුනොත් ගමම ඉවරයි

    1000 / 500 බඩු මල්ලක් වගේ. චුන් පානුත් එනවා නේ .
    මේ දවස් වල ජිවත් වෙන්න කාලා ඉන්න තිබ්බ නම් ඇති නේ,
     
    • Like
    Reactions: snm1990

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    හොඳ පපුවා;25245771 said:

    agree
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710

    පාට දැක්කම සතා කවුද කියල කියන්න පුළුවන්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනිත් එක තමා online shopping වගේ කන්සෙප්ට් එකක් මාකට් කළා නම් හරි මේ දවස් වල , දන්නා විදියට keels ,arpico, glomart වගේ ඒවාගේ ඕක කොහොමත් තියෙනවා නේ .
    ඔන්ලයින් payment ම කලාම rider ඇවිත් ගේට්ටුව ලග තියලා ගියාම කාටවත් ලොකු අවුලක් නෑ..
    ගොඩක් effective නෑ , අපේ ගොඩක් උන් online shopping ගැන දන්නේ නෑ , එත් එකෙක් දෙකෙක් හරි කරන එකෙන් රිසක් එක පොඩ්ඩක් හරි අඩු වෙනවා නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පාට දැක්කම සතා කවුද කියල කියන්න පුළුවන්

    හැම එකේම අලවන් ගිහින් තියෙන්නේ ඔය. උගේ ආතල් එක ගන්න දියන්:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    සිරාවට මගෙත් අදහස මේකයි බන් , හැමෝම දින 14 කට නිරෝධායනය වෙන්න ඇදිරි නිතිය දාන්න ඕනේ . හාල් පොල් සැමන් වියලි ආහාර වගේම එළවලු මස් වගේ දේවල් සහන මල්ලක් හදලා නගර සබා/ ප්‍රාදේශීය සබා මට්ටමෙන් ගෙයින් ගෙට ගිහින් අලවි කරන්න ක්‍රමයක් හැදුවානම් හරි. හැබැයි එහම අලවිකරණ අයට සෑහෙන්න strict protocol දාන්න ඕනේ. මොකද උට හදිස්සියේ වත් හැදුනොත් ගමම ඉවරයි

    1000 / 500 බඩු මල්ලක් වගේ. චුන් පානුත් එනවා නේ .
    මේ දවස් වල ජිවත් වෙන්න කාලා ඉන්න තිබ්බ නම් ඇති නේ,

    ඕක කරන්න බෑ බන්...මිනිස්සු කන්නෙ එක එක දේවල්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    ඕක කරන්න බෑ බන්...මිනිස්සු කන්නෙ එක එක දේවල්නෙ.

    ඒ අතල් ගන්න වෙලාවක් නෙවෙයි බන් මේක, පරිප්පුයි බතුයි කාල හරි මේ මගුල ඉවරයක් කරගන්න ඕනි, මෙහෙම කියල තව කී කාලයක් ඉන්නද? මම මස් මාළු කන්නේ නෑ , හැබැයි එහෙම කියල මේ යන විදිහට අන්තිට බතුයි සැමනුයි විතරක් උනොත් කන්න වෙනවනේ.

    රටේ අර්ථිකෙට , ව්‍යාපාර වලට මොකද වෙන්නේ. මාසයක් හරි හරි විදිහට දුවල කට්ට කෑවනම් ඉවරයිනේ.
     
    :love: