offline යන්නේ නැතුව කොහොමද මියෙන්මාර් දෙන්නට පළවෙනි දවසේම හොඳ උණේ කියලා කියපන්කෝ
http://www.elakiri.com/forum/showpost.php?p=25245643&postcount=8
yako mata wada thiyenawa. Thota wage meke lagala inna ba

offline යන්නේ නැතුව කොහොමද මියෙන්මාර් දෙන්නට පළවෙනි දවසේම හොඳ උණේ කියලා කියපන්කෝ
http://www.elakiri.com/forum/showpost.php?p=25245643&postcount=8

yako mata wada thiyenawa. Thota wage meke lagala inna ba![]()

Idala hitalawaty kattak kapan![]()

ආ කොහොමද තත්ත්වෙ.![]()
ඊළග පාර 5ට වත් යන්න වෙයි ගෙදරින් 
උඹ නම් නාගගෙ පුතෙක්ද කොහෙද..ලිස්සල යන්න රුසියා.![]()

කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නයන්ට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කළ සිදුවීමක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා.
කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබෙනවා.
මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්‍රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබුණා.
රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුත්‍රයා ඇමරිකාවේ සිට පැමිණි බවයි.
ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබුණා.
එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කළා.
එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්‍රයාද රෝහල වෙත පැමිණ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි.
මෙසේ පුද්ගලයන් සත්‍ය වසන් කර කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
අහ් උබ නෙ මෙච්චර දවස් මගෙ රෙප් කැපුවෙ.
වැඩෙ කියන්නේ මම උබට + රෙප් දීල තියෙනව ද කොහෙද![]()

දැනට ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ වෙළෙඳසල්, බැංකු සහ සමහර රාජ්‍ය ආයතන මුඛ ආවරණයක් නොමැතිව මහජනතාව තම පරිශ්‍ර තුළට ඇතුල්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට අපට දැන ගන්නට ලැබී තියෙනවා.
මෙම ආයතන මෙම තීරණ වලට එළඹීම සත්භාවයෙන් යුතුව ගන්නා ලද තීරණ වුවද ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය ප්‍රජාව තුළ සක්‍රියව පැතිරීමක් සිදු නොවන නිසා මෙලෙස මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම නිර්දේශ කළ නොහැක.