JVP සහෝදරයෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මෙන්න මුන්ගේ හිඟන වැඩ
    FB-IMG-1585034837190.jpg

    මිනිසුන්ගේ අසරණකමෙන් මුන් ආණ්ඩු පෙරළන්න බලනවා :angry::angry::angry:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹද ඕක හදලා පොටෝ ගත්තේ. ගුඩ් ජොබ් :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    උඹද ඕක හදලා පොටෝ ගත්තේ. ගුඩ් ජොබ් :lol::lol:

    හිඟන්නෝ ට වගේ මේවා බෙදලා දීලා . කොල්ලො FB එකේ jepponge දෙමවුපියෝ මතක් කරනවා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිඟන්නෝ ට වගේ මේවා බෙදලා දීලා . කොල්ලො FB එකේ jepponge දෙමවුපියෝ මතක් කරනවා

    ඉතින් උඹට හෙන අවුල් ද ජෙප්පොන්ට බැන්නම ?:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉතින් උඹට හෙන අවුල් ද ජෙප්පොන්ට බැන්නම ?:lol::lol:

    ඔව් බං මාරමා අවුල් ගියේ AKD පුංචි අම්මා මතක් කරලා බයින එකට:lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දේශපාලනය අල්ලලා දාපල්ලා බන්. ලන්කාවේ ජනාධිපති හමුදාපති වගේ දේශපාලනයකින් තොරව වගකිවයුතු පුරවෑසියෝ වගේ ගේම ගහමු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ ඔහොම දෙයක්වත් බෙදල දුන්නද? මොකක්ද මේකෙ වැරැද්ද? කොලයක් ප්‍රින්ට් කරල දීපු එකද? උඹට ඕනෙ විදිහටද jvp එකෙං කෑම බීම බෙදන්න ඕනෙ? සමහර විට ඔය print කරපු කොලේ නෙමේ වෙන්න ඇති ප්‍රශ්නෙ. ඇත්තටම උඹට තියෙන ප්‍රශ්නෙ jvp එකෙං මේ වෙලාවෙ හොඳ වැඩක් කරන එක වෙන්න ඇති. දේශපාලන ගණිකාවක් වෙන්න එපා. හොඳ දේ හොඳ විදිහට දකින්න පුරුදු වෙයං jvp නෙමේ tna කලත්
     
    හම්මේ තඩි ජෙප්පෙක්ට තරහ ගිහිං .
    බෙදලා දුන්නාට අවුලක් නැහැ හොඳ හිතින්
    2020 දී JVP ට රට බාර දෙමු කියලා ගැහුව ම මිනිසුන්ට කොරෝනා හොඳ වෙනවද :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හම්මේ තඩි ජෙප්පෙක්ට තරහ ගිහිං .
    බෙදලා දුන්නාට අවුලක් නැහැ හොඳ හිතින්
    2020 දී JVP ට රට බාර දෙමු කියලා ගැහුව ම මිනිසුන්ට කොරෝනා හොඳ වෙනවද :lol::lol::lol:

    :rofl:

    ඇයි දැන් එහෙම ගහන්නැතුව දුන්නහම කොරෝන හොඳ වෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    :rofl:

    ඇයි දැන් එහෙම ගහන්නැතුව දුන්නහම කොරෝන හොඳ වෙනවද?

    ඇයි එහෙම ගැහුවේ කියලා ඕනෑම මොඩයෙක්ට තේරෙනවා .
    උබ ට තේරුනේ නැති උනාට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    Kauru hari deyak dunnama eke weradi hoyanna epa thirisannuwath ohoma gunamaku wenne ne .oya gov salli newine un nikan bedanne.

    ඒ උනාට මෙහෙම පොහොට්ටිවේ කවුරු හරි ගහලා බේදුවනම් කොහොමද මේකේ වැලපෙන හැටි බලන්න තිබ්බා:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි එහෙම ගැහුවේ කියලා ඕනෑම මොඩයෙක්ට තේරෙනවා .
    උබ ට තේරුනේ නැති උනාට

    එහෙම ගැහුවෙ ඇයි කියල තේරුම් ගන්න පුලුවන් වුන උඹට එහෙම නොගහ බෙදන්නැත්තෙ ඇයි කියල තේරුම් ගන්න බැරිවුන එක අවුලක් වගේ පේන්නෙ නැද්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    හම්මේ තඩි ජෙප්පෙක්ට තරහ ගිහිං .
    බෙදලා දුන්නාට අවුලක් නැහැ හොඳ හිතින්
    2020 දී JVP ට රට බාර දෙමු කියලා ගැහුව ම මිනිසුන්ට කොරෝනා හොඳ වෙනවද :lol::lol::lol:

    ඊයා උඹට ලැජ්ජ නැද්ද 3% කුහකයන්ගේ පැකට් අරන් එන්න,
    විසි කරලා දාපන් බන් ඕවා..

    ඔකේ ඊබ්‍රහිම් නානා වඳ පෙති දාලද දන්නේත් නෑ

    නිකං දෙන ඒවා උස්සන් එන්නේ නැතුව supermarket එකේ පෝලිමේ ඉඳලා ගනින්කෝ අපි වගේ...

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    එහෙම ගැහුවෙ ඇයි කියල තේරුම් ගන්න පුලුවන් වුන උඹට එහෙම නොගහ බෙදන්නැත්තෙ ඇයි කියල තේරුම් ගන්න බැරිවුන එක අවුලක් වගේ පේන්නෙ නැද්ද?

    එහෙම නොගහා බෙදන්නේ නැත්තේ වයිරස් එකෙන් හරි ගොඩයන්න ඕනේ නිසා.
    බෙදන දෙයක් මිනිසුන්ට හොඳ හිතින් බෙදනවා මිසක් එකෙන් ඡන්ද ගොඩ වැඩිකරගන්න බෙදන එක වැරදි නේ ද මේ වෙලාවේ හැටියට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඊයා උඹට ලැජ්ජ නැද්ද 3% කුහකයන්ගේ පැකට් අරන් එන්න,
    විසි කරලා දාපන් බන් ඕවා..

    ඔකේ ඊබ්‍රහිම් නානා වඳ පෙති දාලද දන්නේත් නෑ

    නිකං දෙන ඒවා උස්සන් එන්නේ නැතුව supermarket එකේ පෝලිමේ ඉඳලා ගනින්කෝ අපි වගේ...

    :lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හැබැ‍යි ගෝටා කතාවෙදි පොහොට්ටුවට චන්දෙ දෙන්න කියලා කිව්වලු..ඒකටනම් සෑහෙන්න අවුල් ගියා නේද..මේක එතකොට හොඳයිද...මේ විදිහට හැහුවනම්....මම කියන්නෙ දෙකම මේ මොහොතේ අවශ්‍ය නෑ:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නොගහා බෙදන්නේ නැත්තේ වයිරස් එකෙන් හරි ගොඩයන්න ඕනේ නිසා.
    බෙදන දෙයක් මිනිසුන්ට හොඳ හිතින් බෙදනවා මිසක් එකෙන් ඡන්ද ගොඩ වැඩිකරගන්න බෙදන එක වැරදි නේ ද මේ වෙලාවේ හැටියට

    උඹ මොන ලෝකෙන් ආපු එකෙක්ද බං? දේශපාලනේදි ඡන්ද ගොඩ වැඩිකරගන්න වැඩ කරනව මිසක් උඹ හිතුවද උන් ඡන්ද ගොඩ අඩු කරගන්න වැඩ කරන්න ඕනෙ කියල? උන් ඔහොම නොගහ බෙදුවනං එතකොට ඒකෙ ප්‍රශංසාවත් ආණ්ඩුවට ගියහම උන්ට මොකද වෙන්නෙ? දැන් ජෙප්පන්ගෙ වැරැද්ද ඡන්ද ගොඩ වැඩිකරගන්න වැඩ කරන එකද? උන් හරි ඡන්ද ගොඩ අඩුකරගන්න වැඩ කලොත්ද? උඹ අනික් පක්ශ වලටත් ඔය කතාව කියනවද? පොඩ්ඩක් තමන් පක්ශග්‍රාහී වෙලා ඉන්න පක්ශෙන් මිදිල ඕක දිහා සිදුවීම් දිහා බලන්න පුරුදු වෙයං. නැත්තං උඹට ලෝකෙ ඉන්න හැම එකාම එක්කො මගෙ පක්ශෙ මිතුරෙක් නැත්තං හතුරෙක් වගේ ගොබ්බ විදිහට පෙනෙයි. උඹට මාව තඩි ජෙප්පෙක් විදිහට පෙනුනෙ ඇයි කියලත් පොඩ්ඩක් හිතල බලපං.
     
    මෝඩ මිහාරකෙක් වගේ ඔහේ කටට එන එකක් කියවන්න එපා ගෝබ්බයෝ. ඉතින් මම එක තමා ඔය thread එක දානකොට කියලා තිබුණේ JVP ඡන්ද ගොඩ වැඩි කරගන්න මිසක් මිනිස්සුන්ට අදරේට නෙවෙයි කියලා . ඒත කොට උබ කුලප්පූ වෙලා මෙතැන කෑ ගැහුවේ එහෙම නෙවෙයි කියලා . අනිතිමට ඉතිං උබ ත් ඉතිං එකම පිළිගන්න උනා . වෙන විදියකට කිව්වොත් මෙතැන JVP එකට කඩේ යන්න ගිහිං උඹේ රෙද්දයි උන්ගේ රෙද්දයි දෙකම ගැලෙවුවා:lol::lol: