උඹද ඕක හදලා පොටෝ ගත්තේ. ගුඩ් ජොබ්![]()
හිඟන්නෝ ට වගේ මේවා බෙදලා දීලා . කොල්ලො FB එකේ jepponge දෙමවුපියෝ මතක් කරනවා


ඉතින් උඹට හෙන අවුල් ද ජෙප්පොන්ට බැන්නම ?![]()


දැන් උඹ ඔහොම දෙයක්වත් බෙදල දුන්නද? මොකක්ද මේකෙ වැරැද්ද? කොලයක් ප්රින්ට් කරල දීපු එකද? උඹට ඕනෙ විදිහටද jvp එකෙං කෑම බීම බෙදන්න ඕනෙ? සමහර විට ඔය print කරපු කොලේ නෙමේ වෙන්න ඇති ප්රශ්නෙ. ඇත්තටම උඹට තියෙන ප්රශ්නෙ jvp එකෙං මේ වෙලාවෙ හොඳ වැඩක් කරන එක වෙන්න ඇති. දේශපාලන ගණිකාවක් වෙන්න එපා. හොඳ දේ හොඳ විදිහට දකින්න පුරුදු වෙයං jvp නෙමේ tna කලත්



හම්මේ තඩි ජෙප්පෙක්ට තරහ ගිහිං .
බෙදලා දුන්නාට අවුලක් නැහැ හොඳ හිතින්
2020 දී JVP ට රට බාර දෙමු කියලා ගැහුව ම මිනිසුන්ට කොරෝනා හොඳ වෙනවද![]()

ඇයි දැන් එහෙම ගහන්නැතුව දුන්නහම කොරෝන හොඳ වෙනවද?
Kauru hari deyak dunnama eke weradi hoyanna epa thirisannuwath ohoma gunamaku wenne ne .oya gov salli newine un nikan bedanne.

ඇයි එහෙම ගැහුවේ කියලා ඕනෑම මොඩයෙක්ට තේරෙනවා .
උබ ට තේරුනේ නැති උනාට
හම්මේ තඩි ජෙප්පෙක්ට තරහ ගිහිං .
බෙදලා දුන්නාට අවුලක් නැහැ හොඳ හිතින්
2020 දී JVP ට රට බාර දෙමු කියලා ගැහුව ම මිනිසුන්ට කොරෝනා හොඳ වෙනවද![]()
එහෙම ගැහුවෙ ඇයි කියල තේරුම් ගන්න පුලුවන් වුන උඹට එහෙම නොගහ බෙදන්නැත්තෙ ඇයි කියල තේරුම් ගන්න බැරිවුන එක අවුලක් වගේ පේන්නෙ නැද්ද?
ඊයා උඹට ලැජ්ජ නැද්ද 3% කුහකයන්ගේ පැකට් අරන් එන්න,
විසි කරලා දාපන් බන් ඕවා..
ඔකේ ඊබ්රහිම් නානා වඳ පෙති දාලද දන්නේත් නෑ
නිකං දෙන ඒවා උස්සන් එන්නේ නැතුව supermarket එකේ පෝලිමේ ඉඳලා ගනින්කෝ අපි වගේ...





එහෙම නොගහා බෙදන්නේ නැත්තේ වයිරස් එකෙන් හරි ගොඩයන්න ඕනේ නිසා.
බෙදන දෙයක් මිනිසුන්ට හොඳ හිතින් බෙදනවා මිසක් එකෙන් ඡන්ද ගොඩ වැඩිකරගන්න බෙදන එක වැරදි නේ ද මේ වෙලාවේ හැටියට
උඹ මොන ලෝකෙන් ආපු එකෙක්ද බං? දේශපාලනේදි ඡන්ද ගොඩ වැඩිකරගන්න වැඩ කරනව මිසක් උඹ හිතුවද උන් ඡන්ද ගොඩ අඩු කරගන්න වැඩ කරන්න ඕනෙ කියල? උන් ඔහොම නොගහ බෙදුවනං එතකොට ඒකෙ ප්රශංසාවත් ආණ්ඩුවට ගියහම උන්ට මොකද වෙන්නෙ? දැන් ජෙප්පන්ගෙ වැරැද්ද ඡන්ද ගොඩ වැඩිකරගන්න වැඩ කරන එකද? උන් හරි ඡන්ද ගොඩ අඩුකරගන්න වැඩ කලොත්ද? උඹ අනික් පක්ශ වලටත් ඔය කතාව කියනවද? පොඩ්ඩක් තමන් පක්ශග්රාහී වෙලා ඉන්න පක්ශෙන් මිදිල ඕක දිහා සිදුවීම් දිහා බලන්න පුරුදු වෙයං. නැත්තං උඹට ලෝකෙ ඉන්න හැම එකාම එක්කො මගෙ පක්ශෙ මිතුරෙක් නැත්තං හතුරෙක් වගේ ගොබ්බ විදිහට පෙනෙයි. උඹට මාව තඩි ජෙප්පෙක් විදිහට පෙනුනෙ ඇයි කියලත් පොඩ්ඩක් හිතල බලපං.

