lorry walin foods aran gedarata awahama salli denne kohomada?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Meke comment dana un koheda yanne malle pol comments danne... Mechchara kal kisima procedure ekakta wadak kare na ne.. okatath mokak hari wisadumak dei thawa dawasakin wage.. hama ekama fail weddi thama ekata solution denne..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප්පත් මිනිස්සු ගාවනං නැතුව ඇති ඒ මිනිස්සුන්ට ගොඩක් සල්ලි නෑනේ කොහොමත්.

    පෝසත් මිනිස්සු ගාවනං හදිසියකට ගන්න අඩුම දහදහක්වත් ගෙදර නැතිවෙන්න බෑ නෙ :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    දුප්පත් මිනිස්සු ගාවනං නැතුව ඇති ඒ මිනිස්සුන්ට ගොඩක් සල්ලි නෑනේ කොහොමත්.

    පෝසත් මිනිස්සු ගාවනං හදිසියකට ගන්න අඩුම දහදහක්වත් ගෙදර නැතිවෙන්න බෑ නෙ :baffled:

    umbeta kiyak tiyenewada?
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    තත්වේ නරක වේගෙන එනාවද මන්ද.මෙහෙම උනහම සල්ලි නැති මනුස්සය අමාරුවේ.දැන්මම අනිත් පැතිවල අයත් මේ වගේ දේකට සුදානම් පිට ඉන්නවනම් හොඳයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    435 tiyenne purse eke :(

    ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.:(
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,855
    21,880
    113
    ගම මහනුවරයි
    තත්වේ නරක වේගෙන එනාවද මන්ද.මෙහෙම උනහම සල්ලි නැති මනුස්සය අමාරුවේ.දැන්මම අනිත් පැතිවල අයත් මේ වගේ දේකට සුදානම් පිට ඉන්නවනම් හොඳයි.

    Thursday yanna ona gihin lot ekak aran enna ona badu :yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,855
    21,880
    113
    ගම මහනුවරයි
    ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.:(

    Bannata kamak na hari dekata.. e wagema hoda dekath dakinna purudu wenta.

    Jeppo, pohottu, UNP kiyala marenne wahalli :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.:(

    ජෙප්පෝ උනත් දුන්නොත් ගනින් .
    මොකද ඔය දේශපාලනේ කරන හැම එකාම සමාජ සේවයේ
    යෙදෙන්නේ බලේට එනකන් විතරයි .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.:(
    නාථ සර් ට PM එකක් දැම්මනම් ගෙදරටම ඒවයි:lol:
    FB-IMG-1585034837190.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umbeta kiyak tiyenewada?
    ඇඳ මෙට්ටේ අස්සෙයි ලිග්ගල අස්සෙයි තව තැන් කීපෙක හන්ගපුව එලියට ගත්තම මාසයක් විතර ඇදගන්න පුළුවන් වෙයි කියල හිතනව :(