paw yako aru![]()
දැන් උඹ මම පව් කියන්නෙ ලක්ෂයක් දෙකක් ගෙදර තියන් ඉන්න නිසාද?පොඩ්ඩක් පැහැදිලි කරපංකො.
paw yako aru![]()
Aye polime inna wenawa ATM eke.. POS aran awa nam hari![]()
card reader eka athe aran gihakine.

දුප්පත් මිනිස්සු ගාවනං නැතුව ඇති ඒ මිනිස්සුන්ට ගොඩක් සල්ලි නෑනේ කොහොමත්.
පෝසත් මිනිස්සු ගාවනං හදිසියකට ගන්න අඩුම දහදහක්වත් ගෙදර නැතිවෙන්න බෑ නෙ![]()
435 tiyenne purse eke![]()
435 tiyenne purse eke![]()
තත්වේ නරක වේගෙන එනාවද මන්ද.මෙහෙම උනහම සල්ලි නැති මනුස්සය අමාරුවේ.දැන්මම අනිත් පැතිවල අයත් මේ වගේ දේකට සුදානම් පිට ඉන්නවනම් හොඳයි.


ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.![]()

ජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.![]()
නාථ සර් ට PM එකක් දැම්මනම් ගෙදරටම ඒවයිජෙප්පොන්ට බැන බැන හිටපු මට අන්තිමට උන්ගෙම බඩු මල්ලක් ගන්න වෙයිද කියල මම මේ කල්පනා කරන්නෙ.![]()

ඇඳ මෙට්ටේ අස්සෙයි ලිග්ගල අස්සෙයි තව තැන් කීපෙක හන්ගපුව එලියට ගත්තම මාසයක් විතර ඇදගන්න පුළුවන් වෙයි කියල හිතනවumbeta kiyak tiyenewada?
