වෙලාවට මේ වෙලාවේ විසුරවව්වේ නැත්තම් ඕකුන් මෙලහකට විසි පාරක් විතර රැස් වෙලා කොරෝනා වලට තීන්දු තීරණ ගන්ඩ පින් බත් කකා

ZIP Bags ewala thiyenne hospital walata, gewal walata wela hitu.
( 101 - 32 ) * 8 = 550
ඇයි බන් 8න් වැඩි කරලා තියෙන්නේ ??![]()
Ada 5 i hambela tiyenne. Sinhalu are safe. Soon it will be 0
ප්‍රෙස්ක්‍රිප්ශන්ස් පෙන්නල වලට ඇඳිරිනීතිය වෙලාවෙ යන්න දෙන්න හදනවා කියලා ආරන්චියක් ආවා.. එක පැත්තකින් හොඳයි, ඒත් එක පැත්තකින් මෝඩයි වගේ පේන්නෙ.නේද...මේ කාලේ ඩොක්ටර් කෙනෙක්ගෙ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් හොයාගන්න බැරි ගෙදරක් තියනවද..ඔය ඇඳිරිනීතිය අස්සෙ රස්තියාදු ගහන උදවිය ඕව අරන් යන්ට ඉඩ තියනවා
Ada 5 i hambela tiyenne. Sinhalu are safe. Soon it will be 0
date eka balanawane. proof pennana wei (pharmacy ekata yanawa nam gatta beheth etc..)

මේ වැඩේ හොඳයි බන්. රෑකට හරි ගිහින් කූල් එකේ අරන් එන්න පුළුවන්. අද මම ෆාමසියෙ පැයකට වඩා ඉඳලා බෙහෙත් අරන් ආවා. වෙනදා නම් ඩොක්ටට පෙන්නන්න අරන් යනවා. ඒත් දැන් යන්න බෑනේ. පරණ බෙහෙත්මයි අරන් ආවේ. ප්‍රෙස්ක්‍රිප්ශන් එක මාස 3ක් විතර පරණයි. ඔය වගේ මාස දෙක පරණ, තුන පරණ මිනිස්සු ඉන්න පුළුවන්. සමහර දොස්තරු මාස 3කට එකපාර බෙහෙත් දෙනවා. ගිය සතියෙ ලියපු ප්‍රෙස්ක්‍රිප්ශන් කාලඟවත් නෑ.date eka balanawane. proof pennana wei (pharmacy ekata yanawa nam gatta beheth etc..)
( 101 - 32 ) * 8 = 550
ඇයි බන් 8න් වැඩි කරලා තියෙන්නේ ??![]()