Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    last week alone 1 millions Canadians (and permanent residents) came to Canada
    No surprise that there can be increased cases
    international flights are available all the times
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගත වුනු පැය විසිහතර තුල ඇමරිකාවේ අලුත් ලෙඩ්ඩු ගනන 9187යි! දැන් ඇමරිකාව තුන්වෙනියට වැඩිම ලෙඩ්ඩු ගනන ඉන්න රට වෙලා. :eek:

    hqZQVW3.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    Type “sri lanka health care index” on google and get ready to be surprised!😎
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    දකුනු කොරියාවෙන් ආපු එවුන්ට හොද දේශනයක්! :lol::lol::lol:

    https://www.facebook.com/thusitha.wilegoda/videos/10216758178893641/

    :(අර pink color t-shirt ඵක අැඳන් ඉන්න රැවුලා තමා ඔතන ඉන්න ඔක්කොම අැවිස්සුවෙ..දැන් අහනව හමුදාවෙ අයත් ඵක්ක ෆොටෝ ගන්න.බල්ල..:angry:.උෟට හමුදාවේ අය no photos කිව්ව ඵක නම් හොඳම වැඩේ..:lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ගත වුනු පැය විසිහතර තුල ඇමරිකාවේ අලුත් ලෙඩ්ඩු ගනන 9187යි! දැන් ඇමරිකාව තුන්වෙනියට වැඩිම ලෙඩ්ඩු ගනන ඉන්න රට වෙලා. :eek:

    hqZQVW3.png

    ඔලිම්පික් වෙනුවට මේක...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.
    same here.. mama dawas 14ta athi wenna badu gatta. ammagen puna puna ahuwa monada adupadu kiyala.. okkoma hari apita athi wenna thiyenawa kiwwa..


    hamadama podi ekawa kade yawanawa. :( me anwasya dewalata. anika eka eka kamajathi uyanawa.. :lol: lunu ala, pol thel dawas 14ta na dan. emadiwata ada pancake hadala. sini godak gihin pani walata.. :(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Today’s lunch: rice + soyameat

    Ena pota honda na wage :rofl:
    ape gedara. chicken curry, parippu, mae, kankun thel dala, e madiwata lunu thakkali sambol ekak hadala papadauth badala.. pissu meyalata.. ahanne naa..
    thatta kiwwama kalan maranan, akalan maranan kiyanawa.. :(
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උබලගේ ගෙවල් වල කට්ටිය කියන දේ අහනවාද ?
    අපේ නම් පිස්සු බන් තත්තා කියන දේ පොඩ්ඩක් අහන්නේ නැහැ උදෙන්ම මාළු ගන්න ගියා එනකොට මාක්ස් එක නැහැ
    යන්න එපා කිව්වාම බැනගෙන බැනගෙන ගියා ලෙඩට බය වෙලා ඉන්නද ? ඕන මගුලක් කරගන්න කියලා නිකන් හිටියා මාළු නැත්නම් මැරෙනවා වගේ බබ්බු වගේ හැසිරෙන්න මට එපා වෙලා යකෝ ඉන්නේ ඉතාලියට වෙච්ච දේ තමයි මෙහෙට වෙන්නේ.

    :shocked: same situation.. my dad went on a trip. didn’t listen to anyone
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕක මිනිස්සුගෙන් මිනිස්සුන්ට බෝවෙන්නෙ නැහැලු..අනික ඕක අළුත් වෙෙරස් ඵකක් නෙමෙයි..ලංකාවෙත් තියෙනවා.




    no idea macho. kokatath share kara dekapu nisa.
    thawa gini gediyakda danne ne
     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    ගත වුනු පැය විසිහතර තුල ඇමරිකාවේ අලුත් ලෙඩ්ඩු ගනන 9187යි! දැන් ඇමරිකාව තුන්වෙනියට වැඩිම ලෙඩ්ඩු ගනන ඉන්න රට වෙලා. :eek:

    hqZQVW3.png

    That's because they are testing tens of thousands of people per day machan. Most countries (including us) don't have that kinda capabilities.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය: වූහාන් නීති ලිහිල් වෙද්දී යුරෝපයේ නීති දැඩි වෙයි


    දැනට වසා දමා ඇති වූහාන් නගරය අප්‍රේල් 8වනදා පටන් අර්ධ වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙනි.

    වූහාන් නගරය පිහිටි හුබෙයි ප්‍රාන්තයේ අනෙකුත් නගරවලට පනවා තිබූ දැඩි සංචරණ නීති, මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන උදවිය සඳහා පමණක් අඟහරුවාදා (මාර්තු 24) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරෙන බව චීන බලධාරීහු පවසති.

    අඟහරුවාදා දිනය තුල කොරෝනාවෛරසය වැළඳුනු එක පුද්ගලයෙකු පමණක් වූහාන් නගරයෙන් වාර්තා විය. නමුත් සතියකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු රෝගියෙකු වූහාන් නගරයෙන් වාර්තා නොවිණි.

    වූහාන් නගරයේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතී.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනාවෛරස වසංගතය "තීව්‍ර වෙමින්" පවතින බවය. ලොව පුරා ආසාදිතයන්ගේ ගණන 400,000ට ළඟා වෙමින් සිටින බවට තහවුරු කර තිබේ.

    පළමු ආසාදිතයා වාර්තා වී දින 67ක් ඇතුළත ආසාදිතයන් ලක්‍ෂයක් ලොව නන් දෙසින් වාර්තා විය. නමුත් දෙවන ලක්ෂය (100,000) වාර්තාවීමට ගත වූයේ දින 11ක් පමණි. එම තත්වය තවත් බරපතළ කරමින් තුන්වන ලක්ෂය වාර්තා වූයේ දින හතරක් ඇතුළත ය.

    චීනයේ වූහාන් නගරයේ නීති ලිහිල්වීමට නියමිත නමුත් ලෝකයේ තවත් නගර කිහිපයකම නීති රීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය වෙළඳාම් කරන සියලුම වෙළඳසැල් වසා දැමීමටත් දෙදෙනෙකුට වැඩි පිරිසක් ප්‍රසිද්ධ ස්ථානවල ඒකරාශී වීම තහනම් කිරීමටත් එක්සත් රාජධානිය පියවර ගත්තේය.

    ඇමරිකානුවන් ද සිය සමාජ අන්තර්ක්‍රියා සීමා නොකළහොත් ආසාදිතයන් වාර්තාවීම අතිශයින් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

    මේ අතරතුර, ස්පාඤඤයේ විශ්‍රාමික නිවාස තුළ කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව සිටි වැඩිහිටියන් පිරිසක් එරට හමුදාව විසින් සොයාගනු ලැබූ බව වාර්තා විය.

    අතහැර දමා තිබු මෙම වැඩිහිටි නිවාස තුළ සිටි ඇතැම් අයට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අතර ඇතැමුන් සිය ඇඳන් මත මියගොස් සිටි බව එරට ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

    පසුගිය ජනවාරියේ මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පවතී. නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍යනම් අප්‍රේල් 8 වනදා පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවය.

    මේ අතරතුර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් එක්සත් රාජධානිය තුළ මිය ගිය පුද්ගල සංඛ්‍යාව සඳුදා වන විට (මාර්තු 23) 335ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

    කොරෝනාවෛරසයෙන් දරුණුතම බලපෑමට ලක් වූ රට වන ඉතාලියෙන් පසුගිය පැය 24 ඇතුළත පමණක් (මාර්තු 24) මරණ 602ක් වාර්තා වූ බව එරට බලධාරීහු පැවසූහ.

    ඒ අනුව ඉතාලියෙන් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 6077 දක්වා ඉහළ ගියේය.

    ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ 514කින් ඉහළ යමින් එරට තත්වය තවදුරටත් බරපතළ වී තිබේ. මේ අනුව මාර්තු 24 වනවිට ස්පාඤ්ඤය තුළ මිය ගිය මුළු ගණන 2696කි.

    ස්පාඤ්ඤයේ මුළු ආසාදිතයන්ගේ ප්‍රමාණය 40,000ට ආසන්න ය. ඉන් 5,400ක් පමණ සෞඛ්‍ය සේවයේ නිරතව සිටි පිරිසකි.

    තවත් මරණ 186ක් සිදු වූ බව ප්‍රංශය ද නිවේදනය කළේ එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 860 දක්වා ඉහළට ගෙනෙමින් ය.

    මුළු යුරෝපයෙන් ම වාර්තා වන මරණ සංඛ්‍යාව මේ වන විට 6000 ඉක්මවා තිබේ.

    එක්සත් ජනපදයෙන් මරණ 481ක් මේ දක්වා වාර්තා වී තිබේ. වැඩිම බලපෑම සිදු වී ඇත්තේ කැලිෆෝනියාව, නිව් යෝර්ක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලට ය.

    එමෙන්ම, මෙතෙක් කිසිදු කොවිඩ් -19 රෝගියෙක් වාර්තා නොවූ මියන්මාරයෙන් ද රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

    මේ අතරතුර, 2020 ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟ වී ඇති බව ජපාන අගමැති ශින්සෝ අබේ නිවේදනය කළේය.

    BBC
     
    Status
    Not open for further replies.