Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි

    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි.
    ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී.
    මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙම මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද පැවසේ.
    කොරෝනා වයිරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.
    වයිරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා ⁣වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :(අර pink color t-shirt ඵක අැඳන් ඉන්න රැවුලා තමා ඔතන ඉන්න ඔක්කොම අැවිස්සුවෙ..දැන් අහනව හමුදාවෙ අයත් ඵක්ක ෆොටෝ ගන්න.බල්ල..:angry:.උෟට හමුදාවේ අය no photos කිව්ව ඵක නම් හොඳම වැඩේ..:lol:

    "අපි කතා කලා නම් ඔයාලගෙයි අපෙයි වෙනසක් නැහැ" කිව්වාම අරුන්ට කොහොම රිදෙන්න ඇද්ද? :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔලිම්පික් වෙනුවට මේක...

    ’ඇමෙරිකාව වයිරසය පැති⁣රීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකියි’

    ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වයිරසය පැතිර යෑමේ ‘නව කේන්ද්‍රස්ථානය’ බවට පත්විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
    ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑම ඊට හේතු වී තිබේ.

    අද (24) පස්වරු වනවිට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 593 කි.

    එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ ගණන 46,450කි.

    "ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වසංගතය ව්‍යාප්ත වන නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකාව පත්වීමේ අවදානමක් තියෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.

    ‘ද ගාඩියන්’
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    SPRING BREAK
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා කාට හරි පුලුවන් ද රාගම වයස අවුරුදු 5ත් - 10ත් අතර පොඩි කෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනව ද කියලා හොයලා කියන්න..... ලොකු හෙල්ප් එකක් මගේ යාලූවේකට පොර බය වේලා ඉන්නේ.. අඩුම ගානේ රාගමින් කොරෝනා ලේඩේක් ඉන්නව ද කියලා දැන ගන්න්වත් විදියක් නැද්ද මචන්ලා?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    8797608.jpg

    animated-arrow-image-0032.gif Italy: https://www.worldometers.info/coronavirus/country/italy/
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ වේරහැර ප‍්‍රදේශයේ පිහිටි රෝහලේ සේවය කරන
    දෙදෙනෙකුට

    කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි.එම සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා අංගොඩ IDH රෝහල වෙත යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනා සමග එම රෝහලේ ගැවසුණු සියලුදෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

    Source : Gossiplanka
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන්ලා කාට හරි පුලුවන් ද රාගම වයස අවුරුදු 5ත් - 10ත් අතර පොඩි කෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනව ද කියලා හොයලා කියන්න..... ලොකු හෙල්ප් එකක් මගේ යාලූවේකට පොර බය වේලා ඉන්නේ.. අඩුම ගානේ රාගමින් කොරෝනා ලේඩේක් ඉන්නව ද කියලා දැන ගන්න්වත් විදියක් නැද්ද මචන්ලා?

    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ ඉතාලියෙ ලංකාවෙ උන්ට රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන්ලා කාට හරි පුලුවන් ද රාගම වයස අවුරුදු 5ත් - 10ත් අතර පොඩි කෙනෙක්ට කොරෝනා හැදිලා තියෙනව ද කියලා හොයලා කියන්න..... ලොකු හෙල්ප් එකක් මගේ යාලූවේකට පොර බය වේලා ඉන්නේ.. අඩුම ගානේ රාගමින් කොරෝනා ලේඩේක් ඉන්නව ද කියලා දැන ගන්න්වත් විදියක් නැද්ද මචන්ලා?

    up
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඳිරි නීතිය හා LockDown අතර වෙනස මේකද?

    මේ වන විට කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර නමුත් ඊට වඩා වැදගත් වන්නේ ලොක්ඩවුන් ක්‍රමය බව රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිනසේන ඩබ්ලිව් හේවගේ ගේ අදහස වී තිබේ.

    ඔහු මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර මේ යෝජනාව මේ වන විට සමාජය තුළ වැඩි කතා බහක් මතුකර තිබෙන බැවින් අප එය සංවාදය පෝෂණය කිරීම වෙනුවෙන් පළකිරීමට අදහස් කළෙමු.

    කිසිදු සංස්කරණයක් නොමැති එම සටහන පහත දැක්වෙයි.

    ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස, ගොඩ දෙනෙක් දන්නේ නැති නිසා සරලව කියන්නම්.

    ඇඳිරි නීතිය යනු පවතින නීතියකට අනුව ජනතාව ඉන්න තැනක තැබීම සඳහා රජය ව්සින් පනවන නීතියකි. එමකාලය තුළ එළියට යා නොහැක. නමුත් ඇඳිරිනීතිය ඉවත් වූ පසු නැවැතත් පුරුදු පරිදිම ජනතාවගේ සන්සරණය සිදු විය හැක. මෙම කාලය තුල සියලුම දේ අක්‍රීයවේ, ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසිස්, යන ආදිය. යම් කාලයකට පසු අනිවාර්යයෙන්ම ඇඳීරිනීතිය ඉවත් කලයුතුය. කිව් පරිදී ඇඳිරිනීතිය ඉවත් වූ පසු මිනිසුන් විශාලවශයෙන් ගැටීමට ලක්වේ.

    මෙය යුද්ධයකදී ප්‍රශ්නයක් නැත, නමුත් වෛරස් වාහකයා මිනිසා වන විට. කොහොමටවත් නොගැලපේ.ලොක්ඩෞන් (Lockdown) එකකදී, ජනතාව අනිවාර්යයෙන්ම නිවාස තුලම සිටිය යුතුය, මොනයම්ම හේතුවක් නිසාවත් එලියට යා නොහැක, සමහරවිට විශේෂ අවසරපත් ලබා ගත හැක. මෙහිදී ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි වැනි දා විවුර්ත තබයි. මෙය දිගටම පවතින ක්‍රියාවලියකි. මෙහිදී ජනතාව එක් රැස්වීම් හෝ එකිනෙකට මුණ ගැසීමක් සිදුනොවේ. ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි පවතින බැවින්, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ කලබලයක් නත. ගමනා ගමනය නැත. බස් නැත, ට්‍රේන් නැත.
    ගමනා ගමනය නැති බැවින් ලඟම ග්‍රොසරියට යයි. ග්‍රොසරි යාම සීමා කරයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණි. වැඩිදුරටත් නීතිය තද කරනවනම්. ගෙදරට බඩු ගෙනත් දෙයි. මුණ ගැසෙන්නේ අවට ලඟම මිනිසුන් නිසා, රෝගය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත්වීමක් නැත.මෙවැනි අවශ්ථාවකදී ගැලපෙන්නේ මෙය මිස ඇඳිරිනීතිය නොවෙයි.
    රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය

    ජිනසේන ඩබ්ලිව් හේවගේ

    http://elakiri.com/forum/showthread.php?t=1932804
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම පුරුෂ පාර්ශවයට

    කාන්තාවන්ට වඩා පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය තීව්‍ර වී ඇති බව ඔවුන් හඳුනා ගෙන තිබුණි.
    animated-arrow-image-0147.gif
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම පුරුෂ පාර්ශවයට

    කාන්තාවන්ට වඩා පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය තීව්‍ර වී ඇති බව ඔවුන් හඳුනා ගෙන තිබුණි.
    View attachment 78854

    ගංජ ගහන අපිට ඔය කිසි ලෙඩක් හැදෙන්නෙ නෑ..:)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ
    යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

    යුද හමුදා කර්නල්වරයා පෙරේදා රාත්‍රියේ අංගොඩ පිහිටි අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර පුතා සහ මව ද එම රෝග ලක්ෂණම පෙන්නුම් කළ නිසා වේරහැර රෝහලට ප්‍රතිකාර සඳහා ඊයේ (24 වැනිදා) ඇතුළත් කර තිබෙනවා.

    මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කල අතර එම රෝහලේම කාර්ය මණ්ඩලයේ අයකු මගින් කර්නල්වරයාට රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක පල කර තිබෙනවා.
     
    Status
    Not open for further replies.