ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස

    මේ වන විට කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර නමුත් ඊට වඩා වැදගත් වන්නේ ලොක්ඩවුන් ක්‍රමය බව රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිනසේන ඩබ්ලිව් හේවගේ ගේ අදහස වී තිබේ.

    ඔහු මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර මේ යෝජනාව මේ වන විට සමාජය තුළ වැඩි කතා බහක් මතුකර තිබෙන බැවින් අප එය සංවාදය පෝෂණය කිරීම වෙනුවෙන් පළකිරීමට අදහස් කළෙමු.

    කිසිදු සංස්කරණයක් නොමැති එම සටහන පහත දැක්වෙයි.

    ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස, ගොඩ දෙනෙක් දන්නේ නැති නිසා සරලව කියන්නම්.

    ඇඳිරි නීතිය යනු පවතින නීතියකට අනුව ජනතාව ඉන්න තැනක තැබීම සඳහා රජය ව්සින් පනවන නීතියකි. එමකාලය තුළ එළියට යා නොහැක. නමුත් ඇඳිරිනීතිය ඉවත් වූ පසු නැවැතත් පුරුදු පරිදිම ජනතාවගේ සන්සරණය සිදු විය හැක. මෙම කාලය තුල සියලුම දේ අක්‍රීයවේ, ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසිස්, යන ආදිය. යම් කාලයකට පසු අනිවාර්යයෙන්ම ඇඳීරිනීතිය ඉවත් කලයුතුය. කිව් පරිදී ඇඳිරිනීතිය ඉවත් වූ පසු මිනිසුන් විශාලවශයෙන් ගැටීමට ලක්වේ.

    මෙය යුද්ධයකදී ප්‍රශ්නයක් නැත, නමුත් වෛරස් වාහකයා මිනිසා වන විට. කොහොමටවත් නොගැලපේ.ලොක්ඩෞන් (Lockdown) එකකදී, ජනතාව අනිවාර්යයෙන්ම නිවාස තුලම සිටිය යුතුය, මොනයම්ම හේතුවක් නිසාවත් එලියට යා නොහැක, සමහරවිට විශේෂ අවසරපත් ලබා ගත හැක. මෙහිදී ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි වැනි දා විවුර්ත තබයි. මෙය දිගටම පවතින ක්‍රියාවලියකි. මෙහිදී ජනතාව එක් රැස්වීම් හෝ එකිනෙකට මුණ ගැසීමක් සිදුනොවේ. ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි පවතින බැවින්, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ කලබලයක් නත. ගමනා ගමනය නැත. බස් නැත, ට්‍රේන් නැත.
    ගමනා ගමනය නැති බැවින් ලඟම ග්‍රොසරියට යයි. ග්‍රොසරි යාම සීමා කරයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණි. වැඩිදුරටත් නීතිය තද කරනවනම්. ගෙදරට බඩු ගෙනත් දෙයි. මුණ ගැසෙන්නේ අවට ලඟම මිනිසුන් නිසා, රෝගය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත්වීමක් නැත.මෙවැනි අවශ්ථාවකදී ගැලපෙන්නේ මෙය මිස ඇඳිරිනීතිය නොවෙයි.
    රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය

    ජිනසේන ඩබ්ලිව් හේවගේ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ ඉතාලියෙ උන්ව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol::lol:
     
    • Like
    Reactions: danlix

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    උතුරු කොරියාව අනුගමනය කරපු ක්‍රමය.. සජිත්ගේ තාත්තා තමයි ඕක ලන්කාවෙ අත්හදා බැලුවේ මුලින්.. :P:P:P
    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ ඉතාලියෙ උන්ව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol::lol:

    එතකොට ඇමරිකාවෙන් අවිල්ල කොරෝනා බෝ කරපු උන් ඒව හොදද ????? ඊයෙ ඇමරිකාවෙන් ඇවිල්ල කොරෝනා හදාගත්ත 2ක් හම්බුනා..ඉතාලියෙන් ආවම කොරෝනා ඇමරිකාවෙන් ආවම කොරෝනා නෙමේ ලොල් මෝඩ හරක්..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    එතකොට ඇමරිකාවෙන් අවිල්ල කොරෝනා බෝ කරපු උන් ඒව හොදද ????? ඊයෙ ඇමරිකාවෙන් ඇවිල්ල කොරෝනා හදාගත්ත 2ක් හම්බුනා..ඉතාලියෙන් ආවම කොරෝනා ඇමරිකාවෙන් ආවම කොරෝනා නෙමේ ලොල් මෝඩ හරක්..

    මෙකෙ ruchira කියන toyya කෑ ගහගෙන ආවා මුල් කාලෙදි chinese උන් ට සින්නක්කර ලියලා දීලා නිසා chinese උන්ට එන්න එපා කියන්න බෑ ලු.
    දැං කියනවා සින්නක්කර ඉඩම් තියෙන Italy ඉඳන් එන ලංකවේ උන්ට airport එකේදි plastic පිස්තෝල පෙන්නන්න ලු.
    රස්තියාදු පොන්න පදනමේ සොන්නයයි ruchira ටොයියයි දෙන්න තවම එකට ඉන්නේ හුත්තො...!