Machan la, mage LB Finance eke car finance eka thiyenne, installment ( 70k) gewanna kaala seemawa dik karala da thiyenne rajayen. natham gewanna oneda pera lesama edinatama. any idea?


job nathi minissu kohemei gewanne ?![]()
job nattan car gatte?![]()
Machan la, mage LB Finance eke car finance eka thiyenne, installment ( 70k) gewanna kaala seemawa dik karala da thiyenne rajayen. natham gewanna oneda pera lesama edinatama. any idea?![]()
කාර් වලට සහන ඉල්ලන ගොඩක් අයට ජොබ් තියෙනවා මට පේන විදියටනම්. . අව්ල වෙලා තියෙන්නේ බේසික් එක අඩුයි. . ගොඩක්ම කමිශන් වලින් හොයන ජොබ්ස් තියෙන්නේ. .
Job තියන අයත් සහන ඉල්ලුවම ඇත්තටම සහන දෙන්න ඕනි SME sector එකේ අයටත් සහන නැතුව යනව..
ජොබ් තියෙන හැම එකාටම නෙවේ බන්. . ලක්ශයක් පඩි තියෙන 50ක් ලීස් තියෙන එකාට නම් අවුලක් නෑ. .
බේසික් එක 20ක් තියෙන ලීස් එක 25ක් තියෙන එකාට තමයි අව්ල. .
නිකන් නය කපන්න කියනවා නෙවෙයි. . උන්ට අඩුම මාස 3ක සහනයක් දෙනවනම් ඒ මාස 3 වාරික ඉදිරියට දාලා ලොකු දෙයක්. . ඕක කරන්න බැරි දෙයකුත් නෙවේ. . හරිනම් රජය කියනකන් බලන් නොඉද ලීසින් කම්පැනි වලින්ම කරන්න ඕන දෙයක් ඕක. . කොහෙද ඒ වුනාට අපේ ලීසින් කම්පැනි මිනිහව මරාගෙන හරි තමන්ගේ ලාබේ ගන්නනේ හදන්නේ. .
ගෙවන්න පුලුවන් එකාටනම් කිසිම සහනයක් දෙන්න නරකයි කොහොමත්. .
i work from home
ලංකාවෙ ගොඩක් අය status පෙන්නන්න වාහන ගන්නවනෙ.. අරගෙන පස්සෙ හිර වෙනව.. ගොඩක් අය leasing company වලින් lease දානව වැඩේ ඉක්මන් සහ ලේසි නිසා.. ගොඩක් අයට තේරුමක් නැහැ leasing එක හැදෙන විදිහ ගැනවත්..
man hirawela na ban, nikan owa gewanna gihin virus hadaganna one nathi nisa sahana kalen passema gihin okkoma installment eka sare gewanna hakida kiyala baluwe + jobs karana eunta wena thatwe gana ahuwei work from home
![]()


.
අනික බන් වැල් බයිලා වැඩක් නෑ. . මෙතන කවුරුහරි සහනයක් ඉල්ලනවනම් ඇයි ඌ සහනේ ඉල්ලන්නේ කියන එකයි තේරුම් ගන්න ඕනේ. .
වෙනදාවගේම උන්ට මුදලක් ලැබුනනම් මෙහෙම සහන ඉල්ලන්නේ නෑනේ. . ඉල්ලුවත් දෙන්නෙත් නෑනේ. . මෙතන ප්රශ්නයක් තියෙනවා ඒකයි තේරුම් ගන්න ඕනේ. .
https://www.facebook.com/groups/209135277073125

job eka karala epai e minissu salli hoyannamata gewanna puluwan, but anith local job karana minissu kohomada gewannejob eka karala epai e minissu salli hoyanna
ත්රී විලර් පමනයි