Car Finance Payment | Corona Situation

Altire

Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    Machan la, mage LB Finance eke car finance eka thiyenne, installment ( 70k) gewanna kaala seemawa dik karala da thiyenne rajayen. natham gewanna oneda pera lesama edinatama. any idea?;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    මම කොච්චර කියලා තියෙනවද ෆිනෑන්ස් දාලා ඌබර් දුවන්න වාහන ගන්න එපා කියලා. .
    උන් සුරන්ගනා කතා කියලා මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ. . අපේ මෝඩයනුත් ඒවා පිලිගන්නවා. .

    https://ikman.lk/en/ads/sri-lanka/jobs-in-sri-lanka?enum.industry=logistics_transport

    ටැක්සි රස්සාවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට මුලින් සහනයක් දෙන්න ඕනා ත්‍රීවීල්(මේකට දීලා තිබුනා) බස්,ලොරි,වෑන් වගේ. . කාර් වලටත් ටුවරිසම් කරන ටැක්සි දුවන ඒවට දෙන්න ඕනා. .

    මන් දැක්කා ජොබ් කරන වාහන ගත්ත අයටත් සහනයක් ඉල්ලනවා ඒ අයට බේසික් එක පොඩි ගානයි කමිශන් එකෙන් ලීසින් ගෙව්වේ කියලා. . අන්න ඒ අය ගැනත් බලනවනම් හොදයි. .

    මම කලින් ත්‍රේඩ් එකක ටැක්සි දුවන මිනිස්සු වෙනුවෙන් කතාකරද්දි සමහරු ඇහුවා අපිද උන්ගේ ලීසින් ගෙවලා දෙන්න ඕනේ එක එක වුර්තිකයන්ගේ පඩියත් මෙච්චරයි මුන්ට මොකටද ඔච්චර හම්බකරන්න දෙන්න, ලීස් දාලා මොන මගුලටද වාහන අරන් ටැක්සි දුවන්නේ අනන් මනන්. .

    ඒකෙදි අරම බැනපු අයටත් දැන් තේරිලා ඇතිනේ. . උබලගෙනුත් ඔහොම ඇහුවොත් ගෙවන්න බැරිනම් ඇයි ලීසින් දැම්මේ. . උබලටනම් සහන දෙන්නම හොදනෑ කියලා කවුරුහරි තර්ක කරොත් මොකද හිතෙන්නේ? ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් පිලිතුර දාර්ශනිකයිලුනේ. .

    මගේනම් ලීසින් හෝ ලෝන් නෑ. . නමුත් මේ වෙලේ අසරනවුන මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න ඕනා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    job nathi minissu kohemei gewanne ? :yes:

    job nattan car gatte?:eek::eek::shocked::shocked:

    කාර් වලට සහන ඉල්ලන ගොඩක් අයට ජොබ් තියෙනවා මට පේන විදියටනම්. . අව්ල වෙලා තියෙන්නේ බේසික් එක අඩුයි. . ගොඩක්ම කමිශන් වලින් හොයන ජොබ්ස් තියෙන්නේ. .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Machan la, mage LB Finance eke car finance eka thiyenne, installment ( 70k) gewanna kaala seemawa dik karala da thiyenne rajayen. natham gewanna oneda pera lesama edinatama. any idea?;)

    Finance company වලින් නම් සහන බලාපොරොත්තු වෙන්න අමාරුයි මචන්.. bank එකකින් අරගෙන තිබුන නම් කතා කරල සහනයක් හදාගන්න තිබුන බන්..

    උබට lease එක ගෙවන්න බැරි තරමටමහිර වෙලාද ඉන්නෙ.. උබ business ද කරන්නෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කාර් වලට සහන ඉල්ලන ගොඩක් අයට ජොබ් තියෙනවා මට පේන විදියටනම්. . අව්ල වෙලා තියෙන්නේ බේසික් එක අඩුයි. . ගොඩක්ම කමිශන් වලින් හොයන ජොබ්ස් තියෙන්නේ. .

    Job තියන අයත් සහන ඉල්ලුවම ඇත්තටම සහන දෙන්න ඕනි SME sector එකේ අයටත් සහන නැතුව යනව..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    Job තියන අයත් සහන ඉල්ලුවම ඇත්තටම සහන දෙන්න ඕනි SME sector එකේ අයටත් සහන නැතුව යනව..

    ජොබ් තියෙන හැම එකාටම නෙවේ බන්. . ලක්ශයක් පඩි තියෙන 50ක් ලීස් තියෙන එකාට නම් අවුලක් නෑ. .
    බේසික් එක 20ක් තියෙන ලීස් එක 25ක් තියෙන එකාට තමයි අව්ල. .

    නිකන් නය කපන්න කියනවා නෙවෙයි. . උන්ට අඩුම මාස 3ක සහනයක් දෙනවනම් ඒ මාස 3 වාරික ඉදිරියට දාලා ලොකු දෙයක්. . ඕක කරන්න බැරි දෙයකුත් නෙවේ. . හරිනම් රජය කියනකන් බලන් නොඉද ලීසින් කම්පැනි වලින්ම කරන්න ඕන දෙයක් ඕක. . කොහෙද ඒ වුනාට අපේ ලීසින් කම්පැනි මිනිහව මරාගෙන හරි තමන්ගේ ලාබේ ගන්නනේ හදන්නේ. .

    ගෙවන්න පුලුවන් එකාටනම් කිසිම සහනයක් දෙන්න නරකයි කොහොමත්. .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජොබ් තියෙන හැම එකාටම නෙවේ බන්. . ලක්ශයක් පඩි තියෙන 50ක් ලීස් තියෙන එකාට නම් අවුලක් නෑ. .
    බේසික් එක 20ක් තියෙන ලීස් එක 25ක් තියෙන එකාට තමයි අව්ල. .

    නිකන් නය කපන්න කියනවා නෙවෙයි. . උන්ට අඩුම මාස 3ක සහනයක් දෙනවනම් ඒ මාස 3 වාරික ඉදිරියට දාලා ලොකු දෙයක්. . ඕක කරන්න බැරි දෙයකුත් නෙවේ. . හරිනම් රජය කියනකන් බලන් නොඉද ලීසින් කම්පැනි වලින්ම කරන්න ඕන දෙයක් ඕක. . කොහෙද ඒ වුනාට අපේ ලීසින් කම්පැනි මිනිහව මරාගෙන හරි තමන්ගේ ලාබේ ගන්නනේ හදන්නේ. .

    ගෙවන්න පුලුවන් එකාටනම් කිසිම සහනයක් දෙන්න නරකයි කොහොමත්. .

    ලංකාවෙ ගොඩක් අය status පෙන්නන්න වාහන ගන්නවනෙ.. අරගෙන පස්සෙ හිර වෙනව.. ගොඩක් අය leasing company වලින් lease දානව වැඩේ ඉක්මන් සහ ලේසි නිසා.. ගොඩක් අයට තේරුමක් නැහැ leasing එක හැදෙන විදිහ ගැනවත්..
     
    Altire

    Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    man hirawela na ban, nikan owa gewanna gihin virus hadaganna one nathi nisa sahana kalen passema gihin okkoma installment eka sare gewanna hakida kiyala baluwe + jobs karana eunta wena thatwe gana ahuwe:D i work from home:yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    ලංකාවෙ ගොඩක් අය status පෙන්නන්න වාහන ගන්නවනෙ.. අරගෙන පස්සෙ හිර වෙනව.. ගොඩක් අය leasing company වලින් lease දානව වැඩේ ඉක්මන් සහ ලේසි නිසා.. ගොඩක් අයට තේරුමක් නැහැ leasing එක හැදෙන විදිහ ගැනවත්..

    ඕක ඉතින් එහෙමම කියන්නත් බෑ. . කව්ද අකමැති තමන්ට වාහනයක් තියෙනවට. .
    ලන්කාවේ වෙලා තියෙන්නේ වෙන රටවල ලක්ශ 5ට යන වාහනේ මෙහෙ ලක්ශ 20ක්. .
    ඉතින් අතේ 5ක් තියෙන එකත් 15ක් ලීසින් දාලා ගන්නවා. .

    ලොකුකමටමත් නෙවේ ලක්ශ 20ක විතර වාහනයක් ගන්නේ, තමන්ගේ දරු පවුලත් එක්ක වැස්සට නොතෙමී, අව්ව, දුවිලිවලින් ආරක්ශාවෙලා කට්ටියම එකට යන්න තමයි ගොඩක්ම වාහන ගන්නේ. .
    සෝබනේට ගන්න එවුන් ඉන්නවා නැත්තේ නෑ. .

    අනික බන් වැල් බයිලා වැඩක් නෑ. . මෙතන කවුරුහරි සහනයක් ඉල්ලනවනම් ඇයි ඌ සහනේ ඉල්ලන්නේ කියන එකයි තේරුම් ගන්න ඕනේ. .
    වෙනදාවගේම උන්ට මුදලක් ලැබුනනම් මෙහෙම සහන ඉල්ලන්නේ නෑනේ. . ඉල්ලුවත් දෙන්නෙත් නෑනේ. . මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒකයි තේරුම් ගන්න ඕනේ. .

    https://www.facebook.com/groups/209135277073125
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    man hirawela na ban, nikan owa gewanna gihin virus hadaganna one nathi nisa sahana kalen passema gihin okkoma installment eka sare gewanna hakida kiyala baluwe + jobs karana eunta wena thatwe gana ahuwe:D i work from home:yes:

    උබ මාර යකෙක්නේ? :D
    සල්ලි තියෙනවනම් ඔන්ලයින් සිස්ටම් එකකින් ගෙවපන්. . කොරෝනා හැදෙන්නේ නෑ. . :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    .

    අනික බන් වැල් බයිලා වැඩක් නෑ. . මෙතන කවුරුහරි සහනයක් ඉල්ලනවනම් ඇයි ඌ සහනේ ඉල්ලන්නේ කියන එකයි තේරුම් ගන්න ඕනේ. .
    වෙනදාවගේම උන්ට මුදලක් ලැබුනනම් මෙහෙම සහන ඉල්ලන්නේ නෑනේ. . ඉල්ලුවත් දෙන්නෙත් නෑනේ. . මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒකයි තේරුම් ගන්න ඕනේ. .

    https://www.facebook.com/groups/209135277073125

    මූ සහන ඉල්ලන හේතුව උඩින් දාල තියනව.. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mata gewanna puluwan, but anith local job karana minissu kohomada gewanne:confused:job eka karala epai e minissu salli hoyanna

    මාසෙ අන්තිමට පඩිය Account එකට එන අයට නම් සහන දෙන එක වැරදී.. සහන දෙන්න ඕනි කුඩා කර්මාන්ත , වාහන hire කරල සල්ලි හොයන අයට.. ඒ අයනෙ දැන් අසරන තත්වෙට පත්වෙලා ඉන්නෙ.. ඊයෙ Central bank එකෙන් ආපු circular එකේ සේරම විස්තර කරල තියනව..