US advocacy group files $20 trillion lawsuit against Chinese government

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    ඇමෙරිකාවේ පොලිටික්කොත් ලංකාවේ වගේ තමයි නේද. උන් ජොබ් එක fail උනාම උන්ගේ පැත්තට වැරද්ද එන එක නවත්තන්න මිනිස්සුන්ට මොනාහරි කැරට් අලයක් දෙනව. දැන් ඉතින් ටික කාලයක් china වලට බැන බැන ඉන්න පුළුවන්.
    හා
    ඒ කියන්නෙ චීනෙන් නෙමෙ වෛරස් එක පැතිරෙන්න පටන් ගත්තෙ ?
    අප්‍රිකාවෙන් වෙන්න ඇති .
    ට්‍රම්ප් ඉන්දියාවට ගිය වෙලාවෙ චීනෙ පැත්තට හැරිලා පඩයක් අරින්න ඇති ? එකෙන් තමා කොරොනා බො වුණෙ .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I call him both an imbecile and a dictator... His totalitarian rule threatens the health and freedoms not only of the poor Chinese people, but of ALL of us everywhere,in the world.

    The destroyed lab records were the original findings related to the new Coronavirus. All that doesn't matter. His regime is a total FAILURE to the entire humankind. That's what matters. Not Global politics.

    hmm. a quick check of chinadaily december yielded no news regarding the new virus. but WHO says that they've been informed by chinese government of this in december 31st. china might have tried to keep a low profile in the beginning.

    still they have been immensely successful in handling the situation. western countries failed because they refused to take necessary actions at right time. they were busy making fun of china and priding themselves in their ideology preaching how dictatorship has failed chinese people fantasizing how their democracy will save their countries from anything like that.

    if china is truly responsible for this outbreak then all the countries, specially the neighboring ones, should be affected by this. but we can see many countries taking the situation seriously and making necessary arrangements to keep it under control. doesnt that prove that there's something wrong with the west? after all that's how venerating personal liberty and democracy above everything will give u. so it's their fault they couldnt handle it properly. a new virus could have originated in europe, north america or anywhere. what are they suppose to do then? blaming the sheriff for failing to contain it within his area?

    west has replaced taking actions with lengthy political debates. they were debating on where to draw the line between personal liberty and societal needs when china was busy getting things done.

    im not sure about destroying lab records. but they published the whole genome as soon as they can. it took them 5 months to publish the genome of SARS-CoV that caused sars outbreak. chinese were quick compared to that.

    besides china is not responsible for keeping west safe from viruses. it's not china's fault that viruses evolve. bil gates said world is not ready to handle a situation like this half a decade ago. west wasnt prepared for this. neither was china. but china was successful and west failed. that's the simple truth. west need to learn how to take the responsibility of handling a pandemic themselves.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොහොම කිව්වත් දෑන් චීනේ සෑහෙන්න ඉහලින් ඉන්නේ අනිත් රටවල් එක්ක බලනකොට. උන්ගේ තාක්ෂණය අනිත් හෑම රටකටම අභියෝගයක්. උන් දියුණු වුනේ ඒකාධිපති වෑඩ වලින්ම තමා. හෑමෝම උන්ට ණයයි.

    කාගෙන් හරි ඈහෑව්වොත් ලන්කාව ඈරුනම කොයි රටේද රස්සාවක් කරන්න කෑමති කියලා කිසිම කෙනෙක් චීනෙට කෑමති වෙන්නේ නෑ. ඒකයි යතාර්තය. මොකද උන්ගේ මානව හිමිකම් කියලා ජාතියක් නෑ. මරෝ මරෝ වෑඩ ගන්නවා. ලන්කාව ඈතුලේ වුනත් චීන කම්පෑණියක වෑඩ කරනවට වඩා දහස් ගුණයක් මිනිස්සු කෑමති යුරෝප් කම්පෑණි එකක වෑඩ කරන්න.

    කොහොම කිව්වත් ඈමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලොකේ හුගක් රටවල් අස්ථාවර කරලා විනාශ කලා, ඈෆ්ගන්, ඉරාක්, සිරියා ඔහොම රටවල් ගොඩයි. ලන්කාවේ යුද්ධේ වෙලාවේ උනත් අපිට උදව් කලේ කවුද කියලා අපිට මතකයි. ඔය බටහිර රටවල් උත්සහා කලේ මොකක් කරන්නද කියලා හෑමෝම දන්නවනේ. මේ සිද්ධියේදි ඈමරිකාව චීනෙට නඩු දානවා කියමුකෝ. එතකොට අදටත් මිනිස්සු මෑරෙන ඈෆ්ගන්, ඉරාක් රටවල් වල මිනිස්සු කාටද නඩු දාන්න ඕනේ. වියට්නාමේ මිනිස්සු අදටත් පිලිකා වලින් මෑරෙනවා. කාටද නඩු දාන්න ඕනේ..
     
    අභියොගයක් වෙන්න උන්ගෙ ඇති තාක්ෂණයක් නැහැ බන් . අනුන්ගෙන් කොපි කරපුවා මිසක් .
    අළුත් දෙවල් නෙමෙ. සිවිල් ඉංජිනියරින් පැත්තෙන් පොඩි දියුණුවක් තියෙනවා ඒ තාක්ෂණික පැත්තක් නිසා නෙමෙ උන්ගෙ ලෙබර් කොස්ට් එක අඩුයි සහ ඔනි තරම් මිනිස්සු ඉන්න නිසා වැඩ කාර්‍යක්ෂමව කරගන්න පුළුවන් .අන්න ඒකයි.ඇමරිකාව බටහිර යුරොපෙ ඔහොම මරවල වැඩ ගන්න බැහැ.
    චීනෙන් ණය ගන්නෙ චීන්නු සල්ලි ඉතුරු කරනවා පුරුද්දක් විදියට.
    ඒක නිසා චීනෙට සල්ලි තියෙනවා ණය දෙන්න. ණය දීලා ඒ රටවල් වල නිල නොවන පාලකයා වෙනවා.
    අපිටත් වෙලා තියෙන්නේ ඒක තමා.
    අනික චීනෙ ගොඩ ගියෙත් ඇමරිකාව නිසා.

    ඇෆ්ගන් ඉරාක් ඉරාන් නඩු දාගනිවි. කොරොනා එකෙන් අපිටත් කෙල වෙලානෙ තියෙන්නෙ .අන්න ඒ ගැන කතා කරමු.
    අනික ඇෆ්ගන් ඉරාන් ඉරාක් කියන්නෙත් බබා රටවල් නෙමෙ නේ ?
    වියට්නාම් කියන්නෙත් චීනෙ මල්ලි වගෙ තමා ,අන් එතිකල් ප*යලා ඉන්න රටක් .මොන හේතුවකටද මන්දා මට ඔය චයිනීස් කල්චර් එක ඉන්ෆ්ලුවන්ස් වෙච්ච රටවල් ටික පේන්න බැහැ. සිංගප්පූරුව පවා.
     
    https://en.wikipedia.org/wiki/List_..._of_scientific_and_technical_journal_articles

    මේක බලන්න. කව්ද 1ට ඉන්නෙ කියල.
    චීනෙ ඉතිහාසයත් හොයල බලන්න උන්ගෙ තිබ්බ තාක්ශණික දියුණුව. උන් පහුගිය කාලෙට කියන්නෙ Century of humiliation කියල. උන්ට තිබ්බ ප්‍රශ්න නිසා තාවකාලිකව දියුණුවේ පසුබෑමක් වුනා විතරයි. චීනෙ කියන්නෙ ලෝක බලවතෙක් විදිහට හිටපු සෑහෙන දැනුමක් නිර්මාණය කල රටක්. පොඩ්ඩක් needham එහෙම ලියපුව හොයල බලන්න උඹ ඔය හිතේ මවාගෙන ඉන්න චීනයද ඇත්ත චීනෙ කියල දැනගන්න.

    උන්ගෙ ණය අනික් රටවල් ගන්නෙ උන්ගෙ කොන්දේසි නැති නිසා. චීනෙන් ණය ගත්ත කියල චීනෙ රටවල් ඇතුලෙ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න එන්නෙ නැහැ. ඒක බටහිර රටවල් එක්ක සන්සන්දනය කරල බලපං. උන් කොන්දේසි විරහිතව උන්ගෙ system එක implement කරන්න කියල බලපෑම් මත ණය දෙන්නෙ. චීනෙ කොහෙවත් ccp එකේ ක්‍රමේට රට හදාගන්න කියල බලපෑම් කරල නෑ' ඉතිං රටවල් චීනෙට ආකර්ශණය වෙන එක සාධාරණයි.
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    What he said about the CCP is true 200%.. That's the real virus.
    "A healthy society cannot have just one voice.”
    It's equally valid for any aspiring dictator to be:yes:.

    PS: He guessed the sickness.,..and he was correct. But the CCP in it's wisdom destroyed the lab records later. No excuse for dumb Chinese rulers.
    They should all be SHOT.

    From our point of view a democracy may be better. But it doesn't meaning a dictatorship is ineffective at handling problems such as this. Assuming the reported figures to be true, China seem to have handled to outbreak admirably.

    On another note, if you need proof of how a totalitarian regime might handle some tasks better than a democracy, look at the following graph.
    1280px-GDP_per_capita_of_China_and_India.svg.png

    It shows that around time that during which India gained independence (which also happens to be around the time when the CCP gained control of mainland china and established the PRC), they clearly had the upper hand in terms if GDP per capita. Look at the current difference. Although GDP growth depends on many other factors, the Chinese government seems seems to have the upper hand, at least as far as economy is concerned. You got to give them credit for that.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ

    අභියොගයක් වෙන්න උන්ගෙ ඇති තාක්ෂණයක් නැහැ බන් . අනුන්ගෙන් කොපි කරපුවා මිසක් .
    අළුත් දෙවල් නෙමෙ. සිවිල් ඉංජිනියරින් පැත්තෙන් පොඩි දියුණුවක් තියෙනවා ඒ තාක්ෂණික පැත්තක් නිසා නෙමෙ උන්ගෙ ලෙබර් කොස්ට් එක අඩුයි සහ ඔනි තරම් මිනිස්සු ඉන්න නිසා වැඩ කාර්‍යක්ෂමව කරගන්න පුළුවන් .අන්න ඒකයි.ඇමරිකාව බටහිර යුරොපෙ ඔහොම මරවල වැඩ ගන්න බැහැ.
    චීනෙන් ණය ගන්නෙ චීන්නු සල්ලි ඉතුරු කරනවා පුරුද්දක් විදියට.
    ඒක නිසා චීනෙට සල්ලි තියෙනවා ණය දෙන්න. ණය දීලා ඒ රටවල් වල නිල නොවන පාලකයා වෙනවා.
    අපිටත් වෙලා තියෙන්නේ ඒක තමා.
    අනික චීනෙ ගොඩ ගියෙත් ඇමරිකාව නිසා.

    ඇෆ්ගන් ඉරාක් ඉරාන් නඩු දාගනිවි. කොරොනා එකෙන් අපිටත් කෙල වෙලානෙ තියෙන්නෙ .අන්න ඒ ගැන කතා කරමු.
    අනික ඇෆ්ගන් ඉරාන් ඉරාක් කියන්නෙත් බබා රටවල් නෙමෙ නේ ?
    වියට්නාම් කියන්නෙත් චීනෙ මල්ලි වගෙ තමා ,අන් එතිකල් ප*යලා ඉන්න රටක් .මොන හේතුවකටද මන්දා මට ඔය චයිනීස් කල්චර් එක ඉන්ෆ්ලුවන්ස් වෙච්ච රටවල් ටික පේන්න බැහැ. සිංගප්පූරුව පවා.
    ±±++++++++++++++++++++(+(+

    උන්ගේ High Tech ඒකත් එක්ක ඇමරිකාවට යන එනමන් නැති වෙනවා
    උන් කෝපි කාලේ නැහැ උන් Develop කාරා.
    කෝපි කරේ ජපන් කාරයො

    sketch-1585155219315.png
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    ජප්පොත් කොපි කලේ නැහැ බන්. හැමෝම alternative development එකක් හිටියේ. හොදම උදාහරණය jet engine එක මුලින්ම idea එක එන්නේ USSR වල ඊළඟට UK එකාලෙම Germany අන්තිමට දෙවන ලෝක යුධ කාලේ plane එක එලියට දාන්න පුළුවන් වුනේ Germany යට. හැබයි හොඳම එන්ජින් හැදුවේ rolls Royce. USSR licensed copy එකක් හැදුවා. අන්තිමට rolls Royceඑන්ජින් වලට වඩා දියුණු එන්ජින් උන් හැදුවා. හැමෝම එහෙම තමා ජප්පෝ මුලින් කලේ licensed copy ගහපු එක හැබයි උන් development කලා ඒ අතරේ. ඩිජිටල් කැමරා මුලින්ම හැදුවේ ඇමරිකාවේ. හැබයි දැන් වෙනකොට full market එකම ජප්පන්ගේ.

    චීනය කියන්නේ ලෝකේ හිටපු වෙළද බලවතා. අවුරුදු 2000 ක් විතර. අන්තිමට ගත්තු වැරදි තීරණ හින්දා සම්පූර්ණ නාවික බලය නැතිවෙනවා. සුද්දෝ රටේ අස්ථාවර බව උදව්වට අරන් රට වට්ටනවා. ක්‍රිස්තියානු පුජකයෙක් හරහා. ලෝකයේ තිබුණු දරුණුම සිවිල් යුද්ධේ. ඒකයි අදටත් කතෝලික ආගම් වලට තැනක් නැත්තේ චීනයේ. ඊළගට අබිං යුද්ධය. USA UK France වගේ කට්ටිය එකතු වෙලා චීනෙට අබිං විකුණනවා නැව් ගනන්. ලෝකේ ලොකුම අබිං පරිබෝජකයා වෙන්නේ චීනේ. ඒකාලේ තිබ්බේ රාජාණ්ඩුව හරි ආණ්ඩුව විරුද්ධ වෙනවා. UK යුද්ධ කරලා Hong Kong අල්ලගන්නවා.ඊලඟට අබිං ගේන්නේ Hong Kong හරහා.ඊට පස්සේ චීන විප්ලවේ එක. ඊළඟට ජපාන ආක්‍රමණය. අන්තිමට රුසියන් ආක්‍රමණය(ww2). ඊළඟට චීන විප්ලවේ දෙක මාවෝ. ඒ වෙනකොට චීනේ කියන රට ගන්නම දෙයක් නැතිව තිබ්බේ. උන් රට දියුණු කරන්න පටන්ගත්තා. ලොකු කැපකිරීමක් කලා.මිනිස්සු ලක්ෂ ගානක් මලා.අන්තිමට නියම වෙලාවේ රට අර්ධ ධන වාදයකට ගෙනාවා. උන් බිස්නස් ඇල්ලුවා. Development පටන් ගත්තා. දැන් කාටවත් උන්ව අල්ලන්න බැරි තැනකට ඇවිත් ඉන්නේ.

    මේ වයිරස් එක ස්වභාවික එකක්, නැත්නම් කවුරු හරි design කරපු එකක්. මූල් එක හැදුවේ මොංගලීයන්ස්ලට විතරයි. ලංකාවේ චීන ලෙඩිට හැදුවා රට වටේම ඇවිද්දා ට පස්සෙ, එකෙකුට නැහැ.( අපි පර්සියන්, කොකේසියන් මොංගෝලියානු කලවන්) ඊට පස්සේ සෙකන්ඩ් එක ඒකත් ස්භාවික හරි design හරි .එක තමා ලෝකේ පුරා හැදුවේ. ඒකේ වැඩිම බලපැම් පර්සියන්ලට. පර්සියන් ලා කොකේසියන් පට වැඩිපුර ලඟයි ජන්මය විදිහට. ඉතින් ඒක ලොකුවට යුරෝපයේ හරහා ගියා. මේක මුලින්ම හැදුවේ ඉරාන්වලට. පර්සියන් මූලාරම්භය. නිකම් බැලුවොත් අමුතු සමාන කමක් පේනවා රටවල් දෙකේ.

    ඇමරිකන් නඩුවක් තනිකර බොරුවක්. ඔය වගේ ආතල් එකට නඩු දාන එක එහේ පූරුද්දක්. අනික ඇමරිකානු අධිකරණයට රටකට විරුද්ධව නඩු අහන්න බලයක් නැහැ. ඇමරිකාවේ බැරියාව වහන්න කරන වැඩක්.
     
    Sen-lu

    Well-known member
  • හා
    ඒ කියන්නෙ චීනෙන් නෙමෙ වෛරස් එක පැතිරෙන්න පටන් ගත්තෙ ?
    අප්‍රිකාවෙන් වෙන්න ඇති .
    ට්‍රම්ප් ඉන්දියාවට ගිය වෙලාවෙ චීනෙ පැත්තට හැරිලා පඩයක් අරින්න ඇති ? එකෙන් තමා කොරොනා බො වුණෙ .

    So if even a stable genius like President of the US says, that Corona is not a problem and the numbers will be back 0 in no time, how is the Chinese government supposed to know it’s different?

    This all is derailing to avoid to talk about the orange elephant in the room.

    so bro, don't say dumb shit