


mokadda thawa mada gahana ekakda?




මම හිතුවා උඹ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගෙන එන්න ඇති කියල. බෑ කිව්වද? තාම මේකේ නෝන්ඩි වෙවී ඉන්න ඩියුටිය ද හම්බ උනේ ?


එහෙනං ඉතින් සජ්ජා ගැන තමයි. හකීමුයි සම්බන්ධනුයි එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගස්සවලා දිනන්න සෙට් උනේ ඌ නේ.
මිනී වලක් උඩි හරි චන්දෙ දිනන්න ආසා ෆ්‍රීලාන්සර් කෙනෙක් ගැන.
ඒක නෙවෙයි සජ්ජා දැන් මාස්ක් වෙනුවට මොනවද දාන්නේ? අර චන්දෙට බෙදන්න ගෙනාපු පෑඩ් ද මූනේ එල්ලන් ඉන්නේ?

ඒක තමයි බන් කිව්වේ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගන්න කියල. උඹ මංගල නෙවෙයිද හම්බ උනේ?
මේ දවස්වල කුලී වැඩ නැති නිසා ෆී ලාන්සර්ලා පබ්ලික් ෆ්‍රෝරමවල නෝන්ඩි වෙනවා



එහෙනං ඉතින් සජ්ජා ගැන තමයි. හකීමුයි සම්බන්ධනුයි එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගස්සවලා දිනන්න සෙට් උනේ ඌ නේ.



ආ සජ්ජා දවසකට අගමැති කරන හීනේ කිව්වා නේ උඹට තියෙන්නේ. ඔහොම කරගෙන යමු. අඩු ගානේ උගේ සරමවත් ඉතුරු කරපන් 2025 වෙද්දී ගෙදෙට්ට ඇඳන් ඉන්න.
සජිත් ස' අගමැති වෙලා ස'ත් එක්ක රට කරන දවස දක්වා සංස්කරණය කල ලදී



ඒක තමයි බන් කිව්වේ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගන්න කියල. උඹ මංගල නෙවෙයිද හම්බ උනේ?![]()

ආ සජ්ජා දවසකට අගමැති කරන හීනේ කිව්වා නේ උඹට තියෙන්නේ. ඔහොම කරගෙන යමු. අඩු ගානේ උගේ සරමවත් ඉතුරු කරපන් 2025 වෙද්දී ගෙදෙට්ට ඇඳන් ඉන්න.![]()

අමාරු කාල හැමෝටම එනවා බං.
කමක් නෑ ඔය සරොම් ඉස්තරම්ම ඒවා.
උබට වැඩි නං අහල පහල අය එක්කලා බෙදාගත්තට ස' මුකුත් හිතන්නෙ නෑ. 