One Great Nation 918 - 945

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113
    මම හිතුවා උඹ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගෙන එන්න ඇති කියල. බෑ කිව්වද? තාම මේකේ නෝන්ඩි වෙවී ඉන්න ඩියුටිය ද හම්බ උනේ ? :rofl::rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113
    ඒක නෙවෙයි සජ්ජා දැන් මාස්ක් වෙනුවට මොනවද දාන්නේ? අර චන්දෙට බෙදන්න ගෙනාපු පෑඩ් ද මූනේ එල්ලන් ඉන්නේ? :lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම හිතුවා උඹ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගෙන එන්න ඇති කියල. බෑ කිව්වද? තාම මේකේ නෝන්ඩි වෙවී ඉන්න ඩියුටිය ද හම්බ උනේ ? :rofl::rofl::rofl:

    මේ දවස්වල කුලී වැඩ නැති නිසා ෆී ලාන්සර්ලා පබ්ලික් ෆ්‍රෝරමවල නෝන්ඩි වෙනවා :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113

    මිනී වලක් උඩි හරි චන්දෙ දිනන්න ආසා ෆ්‍රීලාන්සර් කෙනෙක් ගැන. :P
    එහෙනං ඉතින් සජ්ජා ගැන තමයි. හකීමුයි සම්බන්ධනුයි එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගස්සවලා දිනන්න සෙට් උනේ ඌ නේ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒක නෙවෙයි සජ්ජා දැන් මාස්ක් වෙනුවට මොනවද දාන්නේ? අර චන්දෙට බෙදන්න ගෙනාපු පෑඩ් ද මූනේ එල්ලන් ඉන්නේ? :lol::lol::lol:

    සජිත් ස' අගමැති වෙලා ස'ත් එක්ක රට කරන දවස දක්වා සංස්කරණය කල ලදී:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113

    මේ දවස්වල කුලී වැඩ නැති නිසා ෆී ලාන්සර්ලා පබ්ලික් ෆ්‍රෝරමවල නෝන්ඩි වෙනවා :lol::lol:
    ඒක තමයි බන් කිව්වේ කොලුකොතට ගිහින් ඩියුටි මාරු කරගන්න කියල. උඹ මංගල නෙවෙයිද හම්බ උනේ? :rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙනං ඉතින් සජ්ජා ගැන තමයි. හකීමුයි සම්බන්ධනුයි එක්ක එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගස්සවලා දිනන්න සෙට් උනේ ඌ නේ.

    :eek::eek:
    ඒ සිදුවීම වෙලා පැය 24 යන්න කලිං නෙක්ස් කැනඩික් මම කිව්ව කැනහිලාද කියන්න කිව්වෙ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113

    සජිත් ස' අගමැති වෙලා ස'ත් එක්ක රට කරන දවස දක්වා සංස්කරණය කල ලදී:P
    ආ සජ්ජා දවසකට අගමැති කරන හීනේ කිව්වා නේ උඹට තියෙන්නේ. ඔහොම කරගෙන යමු. අඩු ගානේ උගේ සරමවත් ඉතුරු කරපන් 2025 වෙද්දී ගෙදෙට්ට ඇඳන් ඉන්න. :rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආ සජ්ජා දවසකට අගමැති කරන හීනේ කිව්වා නේ උඹට තියෙන්නේ. ඔහොම කරගෙන යමු. අඩු ගානේ උගේ සරමවත් ඉතුරු කරපන් 2025 වෙද්දී ගෙදෙට්ට ඇඳන් ඉන්න. :rofl::rofl::rofl:

    පරණ සරොම් ටික උබට දුන්නා කිව්වා. මේ දවස්වල සල්ලි අමාරු කම් කියලා දනින් වැටුන හින්දා. :sorry::sorry: අමාරු කාල හැමෝටම එනවා බං.:( කමක් නෑ ඔය සරොම් ඉස්තරම්ම ඒවා.:cool: උබට වැඩි නං අහල පහල අය එක්කලා බෙදාගත්තට ස' මුකුත් හිතන්නෙ නෑ. ;)