පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අම්මට උඩු
    කොහෙද හත්තිලව්වේ උඹලා හිටියේ අහ්
    යකෝ පාස්යර්ඩ් එක මතක තිබ්බ එකම මදැයි:love:

    :rolleyes: හැමදාම වගේ එනවා පෝස්ට් කමෙන්ට් කරලා යනවා. ඉස්සර වගේ ආතල් නෑ බන්. දැන් තනිකරම දේශපාලනය. ඉස්සර එකයි හිටියේ දැන්නම් පිරෙන්නම ඉන්නවා, :sorry: