Ventilator Machine

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    https://app.alibaba.com/dynamiclink...share_detail&ck=share_detail&shareScene=buyer

    මෙව මහ ගානක් වෙන්නෙ නැනෙ බන්. ඇයි ආන්ඩුවට බැරි මෙවයෙන් 1000ක් 2000ක් ගෙන්නගෙන කැපැසිටි වැඩි කරන්න. Covid- 19 වලින් ගොඩක්ම මැරෙන්නෙ මෙ කැපැසිටි ප්‍රස්නෙ නිසාලුනෙ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,143
    9,014
    113
    Dan order kalata genna bari seen 1k tiyenawa kiyala dakka demand 1 wadi nisa..3 monath queue eke inna one kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    එකක් රුපියල් කෝටියක් වෙනවා
    රනිල් කිවුව ලංකාවෙම හදනවා කියලා
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    https://app.alibaba.com/dynamiclink...share_detail&ck=share_detail&shareScene=buyer

    මෙව මහ ගානක් වෙන්නෙ නැනෙ බන්. ඇයි ආන්ඩුවට බැරි මෙවයෙන් 1000ක් 2000ක් ගෙන්නගෙන කැපැසිටි වැඩි කරන්න. Covid- 19 වලින් ගොඩක්ම මැරෙන්නෙ මෙ කැපැසිටි ප්‍රස්නෙ නිසාලුනෙ
    Avent garde chairman meken 1000k da koheda genawa kiwwe
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එකක් රුපියල් කෝටියක් වෙනවා
    රනිල් කිවුව ලංකාවෙම හදනවා කියලා

    boru kiyanna epa yako :lol::lol: oya Chinese jarawa nemei USA brand ekak unath echchara wenne na
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ebay eken wage thanakin gennanna ba bn government ekata owage quality eka kohomada dannawada.
    Reliable dealer la innawa medicone regulations authority eken check karapu
    Ewage ganan owata godak wadi bn
    Anika dan stock na ganna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    boru kiyanna epa yako :lol::lol: oya Chinese jarawa nemei USA brand ekak unath echchara wenne na

    ලංකාවට ගෙන්නන මෙඩිකල් supplyer කෙනෙක් ගෙන් අහලා දැන ගන්න. ගණන් කොහොමද කියලා​
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලංකාවට ගෙන්නන මෙඩිකල් supplyer කෙනෙක් ගෙන් අහලා දැන ගන්න. ගණන් කොහොමද කියලා​

    ehema ekaka thamai kalayak wada kale :yes: oya ganata 3k ganna puluwan
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Ebay eken wage thanakin gennanna ba bn government ekata owage quality eka kohomada dannawada.
    Reliable dealer la innawa medicone regulations authority eken check karapu
    Ewage ganan owata godak wadi bn
    Anika dan stock na ganna

    :yes::yes::yes::yes:

    oyita wada portable ewa thiyenawa, ambulance wala use karana ekak, eka thawa adui

    Transport ventilator ewwage loku battery backup ekak thiyanawa ewwa wunath branded ekak oyta wada ganan
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ebay eken wage thanakin gennanna ba bn government ekata owage quality eka kohomada dannawada.
    Reliable dealer la innawa medicone regulations authority eken check karapu
    Ewage ganan owata godak wadi bn
    Anika dan stock na ganna

    Ehemada. Man kiwe worst case ekakadi backup ekak vidiyata wt genat tiyaganna puluwn nm watinawa neda. Ape ewn nasti karana hatiyata meka loku viyadamak neme ne.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලංකාවට ගෙන්නන මෙඩිකල් supplyer කෙනෙක් ගෙන් අහලා දැන ගන්න. ගණන් කොහොමද කියලා​

    Medical Supplier la adika laaba labanawa kiyala article ekak dakka mat