Home delivery services [Updating]

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Moratuwa , Kadubedda පැත්තට නැද්ද මොකුත් ඔය වගේ :sorry: loku udawwak

    හිතවත් පාරිභෝගික භවතුනි,
    අප රටට ඇතුළුවී ඇති COVID – 19 වෛරස තත්වයත් සමග ශ්‍රී ලංකා රජය මගින් මුළු දිවයිනටම පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් පාරිභෝගික ඔබට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගික ඔබගේ නිවසටම පැමිණ ලබාදීමට DMN වෙළඳ සමූහය සූදානමින් සිටී. ඔබගේ ඇනවුම් නම, ලිපිනය සහ පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් සමඟ Email මගින් අප වෙත දන්වන්න.ඔබගේ ඇනවුම ඇනවුම් කර දින දෙකක් ඇතුලත ඔබගේ නිවසට භාරදෙනු ලැබේ.
    Email - [email protected]
    [email protected]
    පාරිභෝගික ඔබ වෙත ඔබට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ උසස් ප්‍රමිතියෙන් අවම මිලට ලබාදීමට මෙන්ම රටට අත්‍යවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් මෙන්ම පාරිභෝගික ඔබ වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීමට DMN වෙළඳ සමූහය ඇප කැප වන්නෙමු.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    keells_site_stoped.jpg
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    godak una balane me welawe wawagenna kannda :angry:

    sathosa, samupakara hariyata wedeta basoth hari
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    gamayo image ekak tawa podak lokuwata dapan koo pene naa hariyata hik hik
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    plz phone number eka denna panadura branch , mehe enawada dana ganna one , kaudubedda
    අඩෝ තැන්ක්ස්. ඕකුන් කළුතර වටේම ඉන්නවා. සෙන්ට්‍රල් හන්දියෙත් එකක් තියේ. උන්ට ලඟයි අපි. :love:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    COLOMBO (News 1st): අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බඩු මල්ලක් තම නිවසටම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයින්ට සතොස අවස්ථාව ලබා දී තිබේ.
    ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත කොටවත්ත මහතා පැවසුවේ, ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇනවුම් කරන බඩු මල්ලක් නිවාස වෙත ගෙනවිත් භාරදෙන බව ය.

    හෙට (26) සිට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ද, ඔහු සඳහන් කළේය.

    1331 කෙටි දුරකතන අංකය ඇමතීමෙන්, අවශ්‍ය බඩු මල්ල ඇනවුම් කළ හැකි වේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,613
    1
    99,836
    113
    33
    Kalutara
    plz phone number eka denna panadura branch , mehe enawada dana ganna one , kaudubedda


    පානදුර එකක් නම් දන්නේ නෑ බන්. ගුගල් කරලා බලහන් පොඩ්ඩක්. :(
     
    Status
    Not open for further replies.