කොරෝනාවට බෙහෙත් සොයන්න අපේ CPU /GPU Power දන්දෙමු

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    කොරෝනාවට බෙහෙත් සොයන්න අපේ CPU /GPU Power දන්දෙමු

    කොරෝනාවට බෙහෙත් සොයන්න අපේ CPU /GPU Power දන්දෙමු

    ආයුබෝවන් ඔක්කොටම. Folding @ home කියන්නේ වැදගත් සයන්ටිෆික් calculations වලට අපේ computer එක පාවිච්චි කරන්න දෙන්න පුළුවන් තැනක්. ඉතින් මේ දවස් වල ලෝකේ ඉන්න ගොඩක් අය මේ project එකට තමන්ගෙ CPU හෝ GPU power එක දන්දෙනවා කොරෝනා වයිරස් එකට බෙහෙත් හොයන්න. ඉතින් මමත් මේ වෙලාවෙ මේකට මගේ CPU /GPU දීල තියෙන්නේ. ඔයාලත් මේ FOLDING @ HOME project එකට සෙට් වෙන්න. පවර්ෆුල් ග්රෆික් කාඩ් (GPU ) එකක් තියන එක ගොඩක් හොදයි.

    බැරි අය බම්ප් එකක් හරි දාගෙන යන්න.

    ටීම් අයිඩි එක 225273 නම Sri Lankans. තාම ඉන්නෙ පස් දෙනයි. තව අලුත් අය එන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි මේකට ගිහින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන් පටන් ගන්න මතක ඇතුව ටීම් ID එක විදියට 225273 දෙන්න ( එතකොට ඔයාටම බලාගන්න පුළුවන් ඔයා කොච්චර points ඩොනේට් කරලද කියල
    --- >downlooad here ----> https://foldingathome.org/start-folding/

    Protein_Viewer_575px.jpg

    2
    G2B1yTd.png

    3
    9LMqhoZ.png
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mach me pulwanm mekan wenna mokkda kiyala pahdili karapanko
    behth hoya ganna khomada apa pc eka power dila
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    mach me pulwanm mekan wenna mokkda kiyala pahdili karapanko
    behth hoya ganna khomada apa pc eka power dila

    ee kiyanne machan scientist lata. virus wala protein structures simulate karanna wage billions gaanak scinentific calculations walata oona processing power eka. api epe CPU eken shre karanawa oya tool eken.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ee kiyanne machan scientist lata. virus wala protein structures simulate karanna wage billions gaanak scinentific calculations walata oona processing power eka. api epe CPU eken shre karanawa oya tool eken.

    Ah ehamda machn
    pulwnm meka image ekak widhata hadala fb dapan loku set ekak lankawa join wai
    mamat join una bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැක් වෙයි
    ලැප් එකෙ තියෙන වයිෆ්ගෙ ගර්ල් ෆ්රන්ගෙ නූඩ් ඉන්ටනෙට් එක පුරා ෂෙයා වෙයි
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    හැක් වෙයි
    ලැප් එකෙ තියෙන වයිෆ්ගෙ ගර්ල් ෆ්රන්ගෙ නූඩ් ඉන්ටනෙට් එක පුරා ෂෙයා වෙයි

    1. ඔයාගෙ PC එකේ wife/girlfriend ගේ nudes තියන් ඉන්නවද ?
    2. Nvidia /Sony එකෙන් hack කරනවද ? :lol::lol::lol::lol::lol:

    wiki page https://en.wikipedia.org/wiki/Folding@home